මාව කැම්සෝ එකේ ඉන්ටර්න් වලට සෙට් වෙන්න වගෙ යන්නේ.මට තියන ලොකුම අවුල ගෙදර ඉදන් 50km වගේ තියන්වා.එතකොට ගෙදර ඉදන් යන්න අමාරුඉ වගේ.ඒ හරියේ අඩුවට බෝඩින් තියන්වද? Salary එකක් වගෙ හම්බවෙයිද? වැඩ කරන්න තියෙන්නෙ කොච්චර ටයිම් එකක්ද? මෙකේ ට්‍රාන්ස්පෝට් දෙන සීන් එකක් තියන්වද කොලබ අවට.
මේවා දන්න උන් කියපල්ලකෝ මේ වෙලාවේ දැනගන්න ඕනම ටිකක්.
මේවා දන්න උන් කියපල්ලකෝ මේ වෙලාවේ දැනගන්න ඕනම ටිකක්.