Questions Camso loadstar එකෙ intern ගිය අය එන්නකෝ

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මාව කැම්සෝ එකේ ඉන්ටර්න් වලට සෙට් වෙන්න වගෙ යන්නේ.මට තියන ලොකුම අවුල ගෙදර ඉදන් 50km වගේ තියන්වා.එතකොට ගෙදර ඉදන් යන්න අමාරුඉ වගේ.ඒ හරියේ අඩුවට බෝඩින් තියන්වද? Salary එකක් වගෙ හම්බවෙයිද? වැඩ කරන්න තියෙන්නෙ කොච්චර ටයිම් එකක්ද? මෙකේ ට්‍රාන්ස්පෝට් දෙන සීන් එකක් තියන්වද කොලබ අවට.
    මේවා දන්න උන් කියපල්ලකෝ මේ වෙලාවේ දැනගන්න ඕනම ටිකක්.
     
    • Like
    Reactions: D_Mad

    SanRazor

    Junior member
  • Jul 28, 2020
    30
    22
    8
    මම හිටිය 2016. ඒ දවස් වල දවසට රැ. 200 ක් වගේ දුන්නෙ( පස්සෙ 400 ක් කරනව කිව්ව දැන් කෝමද දන්නෙ නෑ) . උදේ දවල් කෑම free දෙනව
    හවස බනිස් දෙනව . 7 - 5 වැඩ කරන්න තීන්නෙ. Saturday, Sunday නිමාඩු.Transport තීනව. Intern අයටත් යන්න පුලුවන්. බස් root නම් මතක නෑ. බෝඩින් තියෙනව ඒ අවට මන් හිටියෙ ctb හන්දියෙ ETD 1 එකේ ඒ ලගම බෝඩිමක හිටියෙ මාසෙට 2500i දැන් ගනන් වැඩි ඇති.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම හිටිය 2016. ඒ දවස් වල දවසට රැ. 200 ක් වගේ දුන්නෙ( පස්සෙ 400 ක් කරනව කිව්ව දැන් කෝමද දන්නෙ නෑ) . උදේ දවල් කෑම free දෙනව
    හවස බනිස් දෙනව . 7 - 5 වැඩ කරන්න තීන්නෙ. Saturday, Sunday නිමාඩු.Transport තීනව. Intern අයටත් යන්න පුලුවන්. බස් root නම් මතක නෑ. බෝඩින් තියෙනව ඒ අවට මන් හිටියෙ ctb හන්දියෙ ETD 1 එකේ ඒ ලගම බෝඩිමක හිටියෙ මාසෙට 2500i දැන් ගනන් වැඩි ඇති.
    ඉන්ටර්න් ඔහොම ශේප්... කැම බීම දීලා 400ක් ඇති ඉන්ටර්න්1කට... මාස 6යි නෙහ්... ඔය ටිකේ තමා ගේම ගහන්න තියෙන්නේ ඉතින්..හාඩ් ටයිම්
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මම හිටිය 2016. ඒ දවස් වල දවසට රැ. 200 ක් වගේ දුන්නෙ( පස්සෙ 400 ක් කරනව කිව්ව දැන් කෝමද දන්නෙ නෑ) . උදේ දවල් කෑම free දෙනව
    හවස බනිස් දෙනව . 7 - 5 වැඩ කරන්න තීන්නෙ. Saturday, Sunday නිමාඩු.Transport තීනව. Intern අයටත් යන්න පුලුවන්. බස් root නම් මතක නෑ. බෝඩින් තියෙනව ඒ අවට මන් හිටියෙ ctb හන්දියෙ ETD 1 එකේ ඒ ලගම බෝඩිමක හිටියෙ මාසෙට 2500i දැන් ගනන් වැඩි ඇති.
    නියමයිනෙ මචන්. .මම හිතුවෙ ඇත්ත්ටම ඔච්චර දෙන එකක් නෑ කියලා.පට්ට තෑන්ක්ස් මචන්. මට ට්‍රාන්ස්පෝට් දෙන රූට් එක හොයාගත්තනම් ගෙදර ඉදන්ම යන්න තිබ්බ බන්.

    ඉන්ටර්න් ඔහොම ශේප්... කැම බීම දීලා 400ක් ඇති ඉන්ටර්න්1කට... මාස 6යි නෙහ්... ඔය ටිකේ තමා ගේම ගහන්න තියෙන්නේ ඉතින්..හාඩ් ටයිම්
    ඔව් බන් මේ හොදටම ඇති.වැඩේ කරන්න ඔනේ කට්ටක් කාලා හරි

    Thanks bro
     
    • Like
    Reactions: D_Mad

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මේකට ලගදි intern ගිය කවුරුත් නැද්දෝ?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම හිටිය 2016. ඒ දවස් වල දවසට රැ. 200 ක් වගේ දුන්නෙ( පස්සෙ 400 ක් කරනව කිව්ව දැන් කෝමද දන්නෙ නෑ) . උදේ දවල් කෑම free දෙනව
    හවස බනිස් දෙනව . 7 - 5 වැඩ කරන්න තීන්නෙ. Saturday, Sunday නිමාඩු.Transport තීනව. Intern අයටත් යන්න පුලුවන්. බස් root නම් මතක නෑ. බෝඩින් තියෙනව ඒ අවට මන් හිටියෙ ctb හන්දියෙ ETD 1 එකේ ඒ ලගම බෝඩිමක හිටියෙ මාසෙට 2500i දැන් ගනන් වැඩි ඇති.
    2018, 400 dunna 7.00 - 4.30 wada
     
    • Like
    Reactions: favthor