Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Can a Plane Reverse?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් හිතන්නේ plane ගැන හිතන ඕනෑම කෙනෙක් ට එන ප්රශ්නයක් තමයි මේක. Plane එකකට තම engine වලින්ම reverse කරන්න බැරිද ?

ඇයි හත්ඉලවුවේ අපේ පොඩි වාහන වලට reverse gear එකක් තියනවනම් මේ මහා සද්දන්තයන්ට එහෙම නැද්ද ????

දන්නෝ දනිති. නොදන්නා අයට දැනගන්නයි thread එක දාන්නේ.

මේකයි scene එක.

ජෙට් එන්ගිමක reverse gear නෑ. නමුත් reverser කියල පොඩි gadget එකක් තියනවා. නමුත් එක Plane එක reverse කරනවට පාවිච්චි කරන්නේ නෑ. හේතුව, ගොඩක් ඉන්දන වැය වීම සහ safety issue එකක් ලෙස. තව එකක් තමයි pilot ට පසුපස නොපෙනෙන එක. plane වල rear mirror නැනේ.

මේ පල්ලෙහා තියෙන්නේ ඒ reverser එක ගැන.

[YOUTUBE]JBw4NgM3S9g[/YOUTUBE]

[YOUTUBE]dZ-wh8Kuh1M[/YOUTUBE]

Plane වල ගිය කට්ටිය තට්ට ගාව ඉඳල තියනවනම් දැකල ඇති, plane එක land කරනකොට engine වල දෙපැත්තෙන් පොඩි තටු 2 ක් පිටිපස්සට ඇරෙනවා. එවෛන් කරන්නේ engine එකෙන් එවන thrust එක, නැත්තම් බලය නැවත ඉදිරියට හරවන එක.ඒ කියන්නේ reverse කරන එක. එකෙන් තමයි plane එක land කරනකොට වේගය අඩු කරන්නේ. නැතුව brake මදි ඒකට.

මේ ක්රමය Plane එකක් ground එකේදී reverse කරන්න බාවිතා කරොත් ප්ලානේ එකේ රෝද වලට, air frame එකට, runway ,taxiway වලට හානි වෙන්න පුළුවන්.

කොහොම උනත් තුන් වන engine එකක් plane එකේ tail එකේ උඩ mount කරලා තියන Lockheed Tristar plane එකට (ඉස්සර අපේ Air Lanka එකට තිබ්බේ) මේ reverser ක්රමය බාවිතා කරලා පහසුවෙන් reverse කරන්න පුළුවන්.

ඉතින් යාලුවනේ මේකයි Plane එකක් reverse කරන්න ground power යොදාගන්නේ, හෙවත් push back කරන්නේ.

කට්ටියට කතාව තේරුණා කියල හිතනවා.

අමාරුවෙන් type කරේ. නිකන් යන්න එපා, Rep + දෙන්න බැරි නම් bump එකක් වත් දල යන්න.

[QUOTE="ericratwatte123, post: 12666873, member: 75455"] [SIZE="4"]මන් හිතන්නේ plane ගැන හිතන ඕනෑම කෙනෙක් ට එන ප්රශ්නයක් තමයි මේක. Plane එකකට තම engine වලින්ම reverse කරන්න බැරිද ? ඇයි හත්ඉලවුවේ අපේ පොඩි වාහන වලට reverse gear එකක් තියනවනම් මේ මහා සද්දන්තයන්ට එහෙම නැද්ද ???? :baffled::oo::baffled::oo: දන්නෝ දනිති. නොදන්නා අයට දැනගන්නයි thread එක දාන්නේ. :rofl: මේකයි scene එක. ජෙට් එන්ගිමක reverse gear නෑ. නමුත් reverser කියල පොඩි gadget එකක් තියනවා. නමුත් එක Plane එක reverse කරනවට පාවිච්චි කරන්නේ නෑ. හේතුව, ගොඩක් ඉන්දන වැය වීම සහ safety issue එකක් ලෙස. තව එකක් තමයි pilot ට පසුපස නොපෙනෙන එක. plane වල rear mirror නැනේ. :P මේ පල්ලෙහා තියෙන්නේ ඒ reverser එක ගැන. [YOUTUBE]JBw4NgM3S9g[/YOUTUBE] [YOUTUBE]dZ-wh8Kuh1M[/YOUTUBE] Plane වල ගිය කට්ටිය තට්ට ගාව ඉඳල තියනවනම් දැකල ඇති, plane එක land කරනකොට engine වල දෙපැත්තෙන් පොඩි තටු 2 ක් පිටිපස්සට ඇරෙනවා. එවෛන් කරන්නේ engine එකෙන් එවන thrust එක, නැත්තම් බලය නැවත ඉදිරියට හරවන එක.ඒ කියන්නේ reverse කරන එක. එකෙන් තමයි plane එක land කරනකොට වේගය අඩු කරන්නේ. නැතුව brake මදි ඒකට. මේ ක්රමය Plane එකක් ground එකේදී reverse කරන්න බාවිතා කරොත් ප්ලානේ එකේ රෝද වලට, air frame එකට, runway ,taxiway වලට හානි වෙන්න පුළුවන්. කොහොම උනත් තුන් වන engine එකක් plane එකේ tail එකේ උඩ mount කරලා තියන Lockheed Tristar plane එකට (ඉස්සර අපේ Air Lanka එකට තිබ්බේ) මේ reverser ක්රමය බාවිතා කරලා පහසුවෙන් reverse කරන්න පුළුවන්. ඉතින් යාලුවනේ මේකයි Plane එකක් reverse කරන්න ground power යොදාගන්නේ, හෙවත් push back කරන්නේ.[/SIZE] [COLOR="Red"][SIZE="3"]කට්ටියට කතාව තේරුණා කියල හිතනවා. අමාරුවෙන් type කරේ. නිකන් යන්න එපා, Rep + දෙන්න බැරි නම් bump එකක් වත් දල යන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom