Can AI beat a World Champion racing driver? | Roborace | ARRIVAL

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    ඉස්සරහට කාර් රේස් වලට ඩ්‍රයිවර්ල නැතුව, සමාගම් වලින් වාහන විතරක් ඉදිරිපත් කරල පැත්තකට වෙලා බලන් ඉඳියි.
    දින්නට පස්සෙ සමාගමේ නියෝජිතයෙක් ගිහින් ශැම්පේන් බෝතලේ කඩල වටේට විදල එයි.
     
    Last edited:

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඉස්සරහට කාර් රේස් වලට ඩ්‍රයිවර්ල නැතුව, සමාගම් වලින් වාහන විතරක් ඉදිරිපත් කරල පැත්තකට වෙලා බලන් ඉඳියි.
    දින්නට පස්සෙ සමාගමේ නියෝජිතයෙක් ගිහින් ශැම්පේන් බෝතලේ කඩල වටේට විදල එයි.
    ඉස්සරහට වෙයි එහෙම.

    F1 වලට දැන් තියෙන technology එක වැඩි , ඒක නිසා පරණ තිබ්බ විදිහටම ආයේ ඕනේ කියලා දැන් අවුරුදු ගානකට කලින් කතාවක් අවා. ඒත් වෙනසක් උනේ නෑ.