සීත පිරුනු වැහි දවසක උනා මුලිච්චී
තිලින කලේ රෝස මලක් පිනි තැවරිච්චී
මටත් හොරා මගේ සිතට නුබ ලන්වෙච්චී
තුරු ගොමුවක් වගේය සිත මලින් පිරිච්චී
me sinduwa tiyenawa num mata Link eka PM karanawada ? sinduwa kageda? name eka mokadda? kiyala dannawa num ekath mata PM karanna!