hmm arm eka balapan eka mail gahak naha... african ekek thamaafrican man as per voice
ඔව් හැබැයි දෙකම හොර සල්ලි. රාජපක්ෂ කාලෙoya yata eka nam parana ekak bn 2015 wage kale awe
all black men speak like thishmm arm eka balapan eka mail gahak naha... african ekek thama
Baduma thamaOya nam inne affrican ekek wage...Eheta yauwa ewada danne na oya.
Yesමේකෙන් විතරක් නම් පිලිගන්න අමාරුයි. phone එකේ date එක වෙනස් කරන්න පුලුවන්. video එක පැහැදිලි මදි. ඇත්ත වංචාව නොමග යවන්න හොරාම හදලා leak කරපු එකක් වෙන්න පුලුවන්. මතක ඇතිනේ ලසන්ත මැරුණට පස්සේ එළියට ආපු හඬපට