Can someone give me 2000

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Peliyagoda color light eka gawata awilla peya bagayak higa kapan. Oya gana hoyaganna puluwan.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,091
    71,551
    113
    1M+ පඩි ගන්න කලු සින්හලු කෝ?
    (ඕ, මන් ගෙදරින් පිනට කන්නේ)
    හහා, කවුරුත් මූ කියන නිසා දෙන්නෙ නෑ නේද? ඇයි කියලා දැනගන්න ඕනද? හේතුව තමා එක එක උන් මෙතන ඉන්න උන්ගෙ generosity එක abuse කරන්න යන නිසා. සමහර උන් "මට මැරෙන්න ඕනා, සල්ලි දීපන් බෙහෙත් ගන්න" වගේ කියලා වෙනම අකවුන්ට් වලින් වෙන චරිත රඟනවා. තව ඔය වරුන (අසංක, වැඩකරු, මොහොක්) වගේ උන් චරිත 10ක් විතර ID 10කින් රඟනවා.

    ඔන්න ඕක තමා මම හැමදාම කිව්වෙ ඔය වගේ දේවල් control කලේ නැත්තන් ඇත්තටම උදව් ඕන එකෙක්ටවත් උදව් කරන්න මිනිස්සු කැමැති වෙන්නෙ නෑ.

    අන්තිම කාරනේ තමා, මේ වගේ සල්ලි transaction එකක් කලොත් අපිව expose වෙන්න තියෙන චාන්ස් එක. ඉතින් මට පුලුවන් උනත් ඔය risk එක නිසා මම ලොවෙත් කරන්නෙ නෑ. මම කියලා තියෙන ඒවා, දරන මතය නිසා හිත ඌවා වෙච්ච සියුමැලි පොන්නයෝ ඕන තරම් ඉන්නවා මාව expose කරන්න බලන්. ඉතින් ඉල්ලන් කන්නෙ කැමැති නැ.

    උඩ ටික උඹට කිව්වෙ උඹ ඇයි කට්ටිය නැත්තේ කියලා අහපු නිසා.
     
    Elliot Alderson

    Active member
  • May 13, 2023
    130
    77
    28
    terminals

    Ow
     
    • Like
    Reactions: tharakaf