Can you access this site ????

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    government websites access karannanam hena iwaseemak one putha.
    hehe
    local servers neh ban.
    owa ohoma thama.
    ubata static information ekaknam balaganna one waybackmachine eken balaganna eka lesie
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,170
    1,757
    113
    government websites access karannanam hena iwaseemak one putha.
    hehe
    local servers neh ban.
    owa ohoma thama.
    ubata static information ekaknam balaganna one waybackmachine eken balaganna eka lesie

    admin buwa tama office avitla nathuwa athi awama server eka boot karayi :lol:
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    ඇත්තටම ලංකාවේ ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයක් කියල එකක් තියෙනව කරපු කිසිම ලබ්බක් නෑ.. එක පාරක් බැලුන් ටිකක් උඩ යැව්වා මතකයි. හරිනම් ඔය අමාත්‍යාංශය හරහා මේ වෙද්දි කොච්චරනම් දේවල් කරන්න ඕනිද රටට?