Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Can You Resolve This?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවශ්‍ය සම්පූර්න RAM ප්‍රමානය => 256M * 128 = 2^8 * 2^7 * M = 2^15 Mbytes

chip එකක ප්‍රමානය => 1024K * 32 = 2^5 * M = 2^5 Mbytes

අවශ්‍ය chip ප්‍රමානය = සම්පූර්න RAM ප්‍රමානය / chip එකක ප්‍රමානය

=> 2^15 / 2^5 = 2^10 = 1024

RAM word size 128 (256M * 128) සහ chip word size 32 (1024K * 32) නිසා, එක් word එකකට chips ගනන = අවසානයේ සෑදිය යුතු word size / chip එකක word size

=> 128 / 32 = 4

chip එකක් select කිරීමට අවශ්‍ය bits ප්‍රමානය =>

chips ප්‍රමානය = 1024

chips 0 සිට 1023 තෙක් අංක කෙරේ. මෙහිදී 2 පාදයෙන් අංක කිරීමට 1024 = 2^10 => 10 bits අවශ්‍ය වේ.

උදා: chips 4ක් select කිරීමට

chip #1: 00

chip #2: 01

chip #3: 10

chip #4: 11

=> 4 = 2^2 = 2 bits

banks ප්‍රමානය = chips ප්‍රමානය / එක් address එකකට අවශ්‍ය chips ප්‍රමානය

=> 1024 / 4 = 256

සම්පූරන RAM address කිරීමට අවශ්‍ය bits ප්‍රමානය (ඉහත chip එකක් select කිරීමට අවශ්‍ය bits ප්‍රමානය ගනනය කල ආකාරයෙන් සිදු කරයි)

මෙහිදී 2^15 Mbytes ප්‍රමානයක් අංක කල යුතුය

=> 2^15 * 2^20 = 2^35

එම නිසා bits 35ක් අවශය වේ.

අමතර:

chip එකක් තුල location එකක් select කිරීමට = සම්පූරන RAM address කිරීමට අවශ්‍ය bits ප්‍රමානය - chip එකක් select කිරීමට අවශ්‍ය bits ප්‍රමානය

=> 35 - 10 = 15

[QUOTE="Gmaduranga, post: 22259299, member: 16681"] අවශ්‍ය සම්පූර්න RAM ප්‍රමානය => 256M * 128 = 2^8 * 2^7 * M = 2^15 Mbytes chip එකක ප්‍රමානය => 1024K * 32 = 2^5 * M = 2^5 Mbytes අවශ්‍ය chip ප්‍රමානය = සම්පූර්න RAM ප්‍රමානය / chip එකක ප්‍රමානය => 2^15 / 2^5 = 2^10 = 1024 RAM word size 128 (256M * [COLOR="Red"]128[/COLOR]) සහ chip word size 32 (1024K * [COLOR="red"]32[/COLOR]) නිසා, එක් word එකකට chips ගනන = අවසානයේ සෑදිය යුතු word size / chip එකක word size => 128 / 32 = 4 chip එකක් select කිරීමට අවශ්‍ය bits ප්‍රමානය => chips ප්‍රමානය = 1024 chips 0 සිට 1023 තෙක් අංක කෙරේ. මෙහිදී 2 පාදයෙන් අංක කිරීමට 1024 = 2^10 => 10 bits අවශ්‍ය වේ. උදා: chips 4ක් select කිරීමට chip #1: 00 chip #2: 01 chip #3: 10 chip #4: 11 => 4 = 2^2 = 2 bits banks ප්‍රමානය = chips ප්‍රමානය / එක් address එකකට අවශ්‍ය chips ප්‍රමානය => 1024 / 4 = 256 සම්පූරන RAM address කිරීමට අවශ්‍ය bits ප්‍රමානය (ඉහත chip එකක් select කිරීමට අවශ්‍ය bits ප්‍රමානය ගනනය කල ආකාරයෙන් සිදු කරයි) මෙහිදී 2^15 Mbytes ප්‍රමානයක් අංක කල යුතුය => 2^15 * 2^20 = 2^35 එම නිසා bits 35ක් අවශය වේ. අමතර: chip එකක් තුල location එකක් select කිරීමට = සම්පූරන RAM address කිරීමට අවශ්‍ය bits ප්‍රමානය - chip එකක් select කිරීමට අවශ්‍ය bits ප්‍රමානය => 35 - 10 = 15 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom