Can You Resolve This?

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Suppose that a 256M * 128 Memory built using 1024 K *32 RAM Chips and memory is word addressable.

    a. How many RAM Chips are necessary?

    b. How many RAM Chips are there per memory word?

    c. How many address bits are needed for each RAM Chip?

    d. How many banks will this memory have?

    e. How many address bits are needed for all memory?

    I need all the steps thanks!
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    සම්පූර්න RAM ප්‍රමානය => 256M * 128 = 2^8 * 2^7 * M = 2^15 Mbytes
    chip එකක ප්‍රමානය => 1024K * 32 = 2^5 * M = 2^5 Mbytes

    අවශ්‍ය chip ප්‍රමානය => 2^15 / 2^5 = 2^10 = 1024
    RAM word size 128 සහ chip word size 32 නිසා, එක් word එකකට chips 128/32=4
    chip එකක් select කිරීමට අවශ්‍ය bites ප්‍රමානය => 1024 = 2^10 => 10
    chip එකක් තුල address එකක් select කිරීමට අවශ්‍ය bites ප්‍රමානය => 2^15 - 2^10=2^5 => 5
    banks ප්‍රමානය => 1024/4 = 256

    *Update
    Mbytes, bytes වලට හරවන්න ඕන.

    chip එකක් තුල address එකක් select කිරීමට අවශ්‍ය bites ප්‍රමානය => (2^15 * M) - 2^10=2^15 => 15
     
    Last edited:
    • Like
    Reactions: Super Hot

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    සම්පූර්න RAM ප්‍රමානය => 256M * 128 = 2^8 * 2^7 * M = 2^15 Mbytes
    chip එකක ප්‍රමානය => 1024K * 32 = 2^5 * M = 2^5 Mbytes

    අවශ්‍ය chip ප්‍රමානය => 2^15 / 2^5 = 2^10 = 1024
    RAM word size 128 සහ chip word size 32 නිසා, එක් word එකකට chips 128/32=4
    chip එකක් select කිරීමට අවශ්‍ය bites ප්‍රමානය => 1024 = 2^10 => 10
    chip එකක් තුල address එකක් select කිරීමට අවශ්‍ය bites ප්‍රමානය => 2^15 - 2^10=2^5 => 5
    banks ප්‍රමානය => 1024/4 = 256

    ado thank youuu... meka hari neda machan
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    answer eke podi update ekak kala.

    සම්පූර්න RAM ප්‍රමානය => 256M * 128 = 2^8 * 2^7 * M = 2^15 Mbytes
    chip එකක ප්‍රමානය => 1024K * 32 = 2^5 * M = 2^5 Mbytes

    අවශ්‍ය chip ප්‍රමානය => 2^15 / 2^5 = 2^10 = 1024
    RAM word size 128 සහ chip word size 32 නිසා, එක් word එකකට chips 128/32=4
    chip එකක් select කිරීමට අවශ්‍ය bites ප්‍රමානය => 1024 = 2^10 => 10
    chip එකක් තුල address එකක් select කිරීමට අවශ්‍ය bites ප්‍රමානය => 2^15 - 2^10=2^5 => 5
    banks ප්‍රමානය => 1024/4 = 256

    a kiyanne meka weradida machan?
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    සම්පූර්න RAM ප්‍රමානය => 256M * 128 = 2^8 * 2^7 * M = 2^15 Mbytes
    chip එකක ප්‍රමානය => 1024K * 32 = 2^5 * M = 2^5 Mbytes

    අවශ්‍ය chip ප්‍රමානය => 2^15 / 2^5 = 2^10 = 1024
    RAM word size 128 සහ chip word size 32 නිසා, එක් word එකකට chips 128/32=4
    chip එකක් select කිරීමට අවශ්‍ය bites ප්‍රමානය => 1024 = 2^10 => 10
    chip එකක් තුල address එකක් select කිරීමට අවශ්‍ය bites ප්‍රමානය => 2^15 - 2^10=2^5 => 5
    banks ප්‍රමානය => 1024/4 = 256

    a kiyanne meka weradida machan?

    na machan.

    chip එකක් තුල address එකක් select කිරීමට අවශ්‍ය bites ප්‍රමානය => (2^15 * M) - 2^10=2^15 => 15

    2^15 kiyanne Mbytes walin final capacity eka. eka bytes walin ganna ona. mama demme answer eke breakdown ekak witharai. thawa explain karanna onanam kiyapan machan. :)

    Answers:

    A: 1024
    B: 4
    C: 10
    D: 256
    E: 35
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    256M * 128 Memory = 256 Megabits x 128 = 32,768 Megabits

    32,768 Megabits/ 8 (to convert Megabit to Megabyte)=4096 MB (4 GB)

    Using 1024 K *32 RAM Chips = 1024 Kilobits x 32 = 32,768 Kilobits

    32,768 Kilobits/ 8 (to convert Kilobit to Kilobyte)=4096 KB (4 MB)

    a. How many RAM Chips are necessary? 4096 MB/ 4 MB = 1024

    -----------------------------------------------------------------------------
    RAM එකේ word length එක 128 bit & චිප් එකක word length එක 32 bit.
    ඒ කියන්නේ 128/32 = 4 (ඒ කියන්නේ එක මෙමරි වර්ඩ් එකකට චිප් 4 ක් ඕනේ)

    b. How many RAM Chips are there per memory word? 4

    වැඩ කරන ගමන් ඉන්නේ අනිත් ටික පස්සේ දාන්නම්

    Last edited:
    • Like
    Reactions: Super Hot

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    na machan.

    chip එකක් තුල address එකක් select කිරීමට අවශ්‍ය bites ප්‍රමානය => (2^15 * M) - 2^10=2^15 => 15

    2^15 kiyanne Mbytes walin final capacity eka. eka bytes walin ganna ona. mama demme answer eke breakdown ekak witharai. thawa explain karanna onanam kiyapan machan. :)

    Answers:

    A: 1024
    B: 4
    C: 10
    D: 256
    E: 35

    thawa tikak in detail explain karanna puluwan nam hodai machan
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    256M * 128 Memory = 256 Megabits x 128 = 32,768 Megabits

    32,768 Megabits/ 8 (to convert Megabit to Megabyte)=4096 MB (4 GB)

    Using 1024 K *32 RAM Chips = 1024 Kilobits x 32 = 32,768 Kilobits

    32,768 Kilobits/ 8 (to convert Kilobit to Kilobyte)=4096 KB (4 MB)

    a. How many RAM Chips are necessary? 4096 MB/ 4 MB = 1024

    වැඩ කරන ගමන් ඉන්නේ අනිත් ටික පස්සේ දාන්නම්

    thank you.. puluwan nam ethuru tikath dannako
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    thawa tikak in detail explain karanna puluwan nam hodai machan

    අවශ්‍ය සම්පූර්න RAM ප්‍රමානය => 256M * 128 = 2^8 * 2^7 * M = 2^15 Mbytes
    chip එකක ප්‍රමානය => 1024K * 32 = 2^5 * M = 2^5 Mbytes

    අවශ්‍ය chip ප්‍රමානය = සම්පූර්න RAM ප්‍රමානය / chip එකක ප්‍රමානය
    => 2^15 / 2^5 = 2^10 = 1024

    RAM word size 128 (256M * 128) සහ chip word size 32 (1024K * 32) නිසා, එක් word එකකට chips ගනන = අවසානයේ සෑදිය යුතු word size / chip එකක word size
    => 128 / 32 = 4

    chip එකක් select කිරීමට අවශ්‍ය bits ප්‍රමානය =>
    chips ප්‍රමානය = 1024
    chips 0 සිට 1023 තෙක් අංක කෙරේ. මෙහිදී 2 පාදයෙන් අංක කිරීමට 1024 = 2^10 => 10 bits අවශ්‍ය වේ.
    උදා: chips 4ක් select කිරීමට
    chip #1: 00
    chip #2: 01
    chip #3: 10
    chip #4: 11
    => 4 = 2^2 = 2 bits

    banks ප්‍රමානය = chips ප්‍රමානය / එක් address එකකට අවශ්‍ය chips ප්‍රමානය
    => 1024 / 4 = 256

    සම්පූරන RAM address කිරීමට අවශ්‍ය bits ප්‍රමානය (ඉහත chip එකක් select කිරීමට අවශ්‍ය bits ප්‍රමානය ගනනය කල ආකාරයෙන් සිදු කරයි)
    මෙහිදී 2^15 Mbytes ප්‍රමානයක් අංක කල යුතුය
    => 2^15 * 2^20 = 2^35
    එම නිසා bits 35ක් අවශය වේ.

    අමතර:
    chip එකක් තුල location එකක් select කිරීමට = සම්පූරන RAM address කිරීමට අවශ්‍ය bits ප්‍රමානය - chip එකක් select කිරීමට අවශ්‍ය bits ප්‍රමානය
    => 35 - 10 = 15
     
    patta.. ela.. thank you.. mama hadala balannam idea ekak ganna