Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada යන්න බැලුවේ ඒත් සල්ලි මදි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩක් නෑ මචං කියලා , මුන්ව හරියන්නේ මෙහෙට , self study එකක් කරලා දැනුමක් ලබාගෙන ඊට පස්සේ තමන්ට ගැලපෙනවද නොගැළපෙනවද කියලා වත් තීරණය කරගනන් නැතුව , යන රැල්ලට දේවල් කරලා චාටර් වෙන සෙට් එක

රටකට යනවා නම් එකට හරියන මොරාල් එකක් දැනුමක් අවශ්‍ය වෙනවා , ගිහින් adoption කියලා දෙයක් තියනවා එකට සෙට් වෙන්න කැලිබර් එකක් තියෙන්න ඕනි , මෙතන ඇවිත් එක එකාගෙන් දේවල් අහලා තමන්ගේ ජීවිතේ තීරණ ගන්න පොරවල් ගැන නම් කියන්න තියන්නේ , අයියෝ සල්ලි කියලා තමයි

මේක ලංකාවේ බහුතර යට තියන දෙයක්

මම දැන් අවුරුදු දෙකක් තිස්සේ migration එකේ ඉන්නේ මම මුළු අවුරුද්දක් ම කරේ surf කරලා IRCC site එකේ අකුරක් නැර කියවලා pattern එක පොඩ්ඩක් බලලා යන්න ඕනි හැම agent කෙනෙක් ළඟටම dummy meetings දාලා හම්බ වෙලා ඔය දේ ගැන හොඳට දැනගත් ත එක , අද මම ඔය ප්‍රොසෙස් එක ගැන agent කෙනෙක් ගානටම දන්නවා හැබැයි මම එක එකාට කියන්න යන්නේ නෑ මොකද මේකෙන් යන්න ඉන්න ඕනිම එකෙක් ගේ යුතුකම දේවල් උ විසින්ම දැනගෙන යන එක,

ප්‍රශ්න උනා , මගේ MBA එකට ලැබුණේ post graduate diploma evaluation එක ඊට පස්සේ වයිෆ් ට ප්‍රොපර් අවුරුදු දෙකක colombo uni එකේ proper full time master එකක් කරා , IELTS දෙන්නම 3 පාර ගානේ කරා, සල්ලි ප්‍රශ්න ආවා කොව්ඩ් නිසා මගේ ජොබ් එකට කෙල උනා ඒත් ගේම අත්හැරියේ නෑ, අදටත් FSW draw එකක් එනකම් පට්ටම පොසිටිව් විදියට ඉන්නවා CRS එක හොඳයි එක නිසා බලන් ඉන්නවා ,

ළමයෙක් වත් හදන්නේ නැතිව මෙහෙම ඉන්නේ මේකෙන් යන්න තියන උවමනාව ට, ඉතින් මට කියන්න තියන්න යන්න පුළුවන් caliber එකක් තියන උන් විතරක් පලයල්ලා රටවල් චාටර් කරන්නේ නැතුව

[QUOTE="sam_sajith, post: 26882320, member: 206455"] වැඩක් නෑ මචං කියලා , මුන්ව හරියන්නේ මෙහෙට , self study එකක් කරලා දැනුමක් ලබාගෙන ඊට පස්සේ තමන්ට ගැලපෙනවද නොගැළපෙනවද කියලා වත් තීරණය කරගනන් නැතුව , යන රැල්ලට දේවල් කරලා චාටර් වෙන සෙට් එක රටකට යනවා නම් එකට හරියන මොරාල් එකක් දැනුමක් අවශ්‍ය වෙනවා , ගිහින් adoption කියලා දෙයක් තියනවා එකට සෙට් වෙන්න කැලිබර් එකක් තියෙන්න ඕනි , මෙතන ඇවිත් එක එකාගෙන් දේවල් අහලා තමන්ගේ ජීවිතේ තීරණ ගන්න පොරවල් ගැන නම් කියන්න තියන්නේ , අයියෝ සල්ලි කියලා තමයි මේක ලංකාවේ බහුතර යට තියන දෙයක් මම දැන් අවුරුදු දෙකක් තිස්සේ migration එකේ ඉන්නේ මම මුළු අවුරුද්දක් ම කරේ surf කරලා IRCC site එකේ අකුරක් නැර කියවලා pattern එක පොඩ්ඩක් බලලා යන්න ඕනි හැම agent කෙනෙක් ළඟටම dummy meetings දාලා හම්බ වෙලා ඔය දේ ගැන හොඳට දැනගත් ත එක , අද මම ඔය ප්‍රොසෙස් එක ගැන agent කෙනෙක් ගානටම දන්නවා හැබැයි මම එක එකාට කියන්න යන්නේ නෑ මොකද මේකෙන් යන්න ඉන්න ඕනිම එකෙක් ගේ යුතුකම දේවල් උ විසින්ම දැනගෙන යන එක, ප්‍රශ්න උනා , මගේ MBA එකට ලැබුණේ post graduate diploma evaluation එක ඊට පස්සේ වයිෆ් ට ප්‍රොපර් අවුරුදු දෙකක colombo uni එකේ proper full time master එකක් කරා , IELTS දෙන්නම 3 පාර ගානේ කරා, සල්ලි ප්‍රශ්න ආවා කොව්ඩ් නිසා මගේ ජොබ් එකට කෙල උනා ඒත් ගේම අත්හැරියේ නෑ, අදටත් FSW draw එකක් එනකම් පට්ටම පොසිටිව් විදියට ඉන්නවා CRS එක හොඳයි එක නිසා බලන් ඉන්නවා , ළමයෙක් වත් හදන්නේ නැතිව මෙහෙම ඉන්නේ මේකෙන් යන්න තියන උවමනාව ට, ඉතින් මට කියන්න තියන්න යන්න පුළුවන් caliber එකක් තියන උන් විතරක් පලයල්ලා රටවල් චාටර් කරන්නේ නැතුව [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom