Canada යන්න බැලුවේ ඒත් සල්ලි මදි.

Floratissues

Active member
  • Aug 24, 2021
    110
    94
    28
    මම Student කැනඩාවට යන්න කියලා බැලුවේ. University වගයක් හම්බුනා මට ඇප්ලයි කරන්න. 2022 ජනවාරී හරි මැයි හරි ඉන්ටේක් එකට යන්න පුලුවන් වෙයි කියලා කිව්වා Msc එක්මකට ඒජන්ට් කෙනෙක්ට කතා කලා. විස්තර ටික දුන්නා. මම වයිෆ් එක්ක යන්නේ එයා ඩිපෙන්ඩන්ට්. ඒත් පොඩි අවුලක් තියනවා අපිට සල්ලී පෙන්නන්න ඕන 8 million වත්. අපිට ඒකට තව 3.5 million වගේ මදී. අපේ ලගම නෑදෑයෙක්ගේ හරි අම්මා තාත්තා ගාව හරි තියනවනම් අවුලක් නෑ කිව්වා. ඒත් අපේ කාගාවවත් නෑ. මගෙ Saving account eke 4.5 million වගේ තියෙන්නේ. ඒ ගාන මදී , අනික මාස හයක්වත් අඩුම තියෙන්නෙ ඕනලු අපිට Sponsor කරන කෙනාගේ Account එකේ සල්ලී 😌😌😌😌 මාර වැඩේ අපිට සල්ලි මදි නිසා ඉල්ලන්නවත් බෑනේ මේ මාස හයේ සීන් එක නිසා. මේකට විසදුමක් නැති වෙයිද?
    එතකොට ලංකාවේන් යන හැම කෙනාම 8 million තමන්ගේ සල්ලි වලින් පෙන්නලද යන්නේ?? 😳😳😳😳
    අපරාදේ අතට ආපු චාන්ස් එක නැතිවෙනවා. 😤😤
     
    • Like
    Reactions: JananRush

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    Wife M.Sc yanna try karma ohoma una 8 million penwanna kiwwa.

    atharala damma.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය සල්ලි ප්‍රශ්න අයට සල්ලි දාලා යවන seen එකක් තියනවා නේද.
     
    • Like
    Reactions: Floratissues

    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    මේක තමා මටත් එන්න තියෙන ප්‍රශ්නේ.... ඔච්චර සල්ලි නෑ....:dull:
    ඒක තම බන් හිතාගන්න බෑ
    8 million is the extra safe spot it doesn't mean you will not get it.apply with 4.5
    අරුරුදු දෙකටම මචන් උන් බලනවලූ. මගේ සේවින් එක තමා ලක්ශ 45 වගේ තියෙන්නේ. ඒක ෆික්ස්ඩ් දාන්න වෙයිද? සේවින් පෙන්නන්න පුලුවන්ද එහෙම?
    Wife M.Sc yanna try karma ohoma una 8 million penwanna kiwwa.

    atharala damma.
    එක තමා බන්. 😳😳😳😳 යන උන් කොහොමද දන්නේ නෑ යන්නේ

    atata apu chance eka kiyanne uba nikan apply karala offers aragatta seen ekk ne tyenne,,,
    machan kiyannan waale ringanna yannepa ratawal walata,,
    idiriya balapan.. deffa me tyena tatwe uda canda 90% wat point table walin ena unta hukola daanawa
    නෑ බන් වයසත් එක්ක මේ අවුරුදු දෙක තුන ඇතුලත යන්න ඕන ඒකයි.

    Owatama wenama kattiya innawa neda salli pennana. Ehema kenek contact kara nam hari.
    එහෙම අය කොහොමද හොයාගන්නේ
    ඔය සල්ලි ප්‍රශ්න අයට සල්ලි දාලා යවන seen එකක් තියනවා නේද.
    කොහොමද හියාගාන්නේ එහෙම අයව
    I saw this he got in with 4m with wife.self applied

    අපෝ යූටියුබ් හිගන්නෝ බයිලා ගහන්නේ.
    ------ Post added on Sep 15, 2021 at 2:35 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොමද හියාගාන්නේ එහෙම අයව
    ලොකුවට දන්නේ නෑ. අහල තියෙනවා. උන් උබේ account එකකට සල්ලි දානවා ද මොකක් ද මන්දා ගැටයක් ගහනවා.

    ඔය සම්බන්ධව ඉන්න එකෙක් ගෙන අහගන්න. මම ලාවට අහල තියන එකක්. වෙන්නේ කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Floratissues

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    federal skilled worker thama main apply krnna puluwan ekama direct visa eka.. eke danyanne karima point thogayak 480 kittu wenna yanawa dan

    eka nisa student yanawanan aniwa palayan karima dotakata,, etakota tma ekama survive wenna puluwan method ekk tyenne

    oya main city wala final eka machan FSW tama itn

    mama nan yana ekekta kiyane student nan jiteta balannepa..dan student katawa iwary machan,, dan awilla business ekk yanne,, un koma hari student adagena inna taramak un,, eken 0.01% wage settle wenna denawa,,
    oya issaara giyapuy un tama bnn student eken gemak gahagatte,,
    dan nan yana ungen

    ube wife researcher, scientist kenek nan kelinma gemak nathuwea settle wei..nathuwa nan kiyanna dyk na machan
    ------ Post added on Sep 15, 2021 at 2:43 PM
     
    thanks broo
    Wife nemai mama main applicant
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    ලොකුවට දන්නේ නෑ. අහල තියෙනවා. උන් උබේ account එකකට සල්ලි දානවා ද මොකක් ද මන්දා ගැටයක් ගහනවා.

    ඔය සම්බන්ධව ඉන්න එකෙක් ගෙන අහගන්න. මම ලාවට අහල තියන එකක්. වෙන්නේ කොහොමද දන්නේ නෑ.
    hoyala balanna ona. Ethakota maasa hayak un api gaawa salli tiyanawada?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    8 million is the extra safe spot it doesn't mean you will not get it.apply with 4.5
    මේ ඔය group එකක දාල තිබ්බා visa refusal එකක් දැන් අමාරු කරලා තියෙන්නේ
    FA418CC3-050C-4995-9E18-99F2AD678174.jpeg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    hoyala balanna ona. Ethakota maasa hayak un api gaawa salli tiyanawada?
    වෙන්න ඇති බං. හරියට ම දන්නේ නෑ. ඔහොම කරන උන් ඉන්නවා කියලා අහලා තියෙනවා විතරයි. වෙන්නේ කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Floratissues