Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CANADA වලට ගිහින් shift වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹව අධෛර්ය කරන්න නෙවේ කියන්නෙ, කන්සල්ටන්ට් ලට අහුවෙලා IELTS කර කර සල්ලි සුද්දට පුජා නොකරන්න හින්දා මුල ඉදලම කතාව කියන්නං හොදට ඔලුවට දාගනින්

මම මුලින්ම වැඩේට කැනඩා යන වැඩෙට බැස්සෙ 2018 පෙබරවාරි වල. එතකොට පී ආර් දාන්න කට් ඕෆ් එක 428ක් ඒ කියන්නෙ පහත සුදුසුකම් තියෙන්න ඕනෙ ඔය කියන 428 ට වඩා ගන්න

IELTS රිඩින් ලිසනින් වලට 8 වඩා මාක් ඕනෙ, ස්පීකින් රයිටින් වලට 7ක්වත් ඕන

මාස්ටර්ස් ඩිග්රියක් ඕනෙ

වයිපරෙ එක්ක යනව නං එයාට ඩිග්රියක් ඕනෙ නැත්තං උඹෙ ලකුණු අඩුවෙනවා ඩිග්රි නැති ඩිපෙන්ඩන් කෙනෙක් එක්කං යන නිසා

අවුරුදු 3කට වඩා ලංකාවෙ ජොබ් එක්ස්පිරියන්ස් ඕනෙ

වයස 29 වෙන්න ඕනෙ (25 ඉදන් 29 වෙනකන් ලකුන 5 ගානෙ වැඩි වෙනවා, 30 පැන්න ගමන් 5 ගානෙ අඩු කරනවා)

ඔය ඔක්කොම සුදුසුකම් එක්ක ඇප්ලයි කලත් උඹ වගේ තව උං දාස් ගානක් ඇප්ලයි කරන නිසා එන්න එන්න කට් ඕෆ් මාක් එක උඩ යනවා. මම IELTS ජනරල් ගොඩ දාගන්න 3 පාරක් ට්රයි කලා රයිටින් එක හැමදාම කෙල උනා.

ඒත් කට් ඕෆ් එක මාසෙන් මාසෙ වැඩි උනා. මම 2018 පෙබරවාරි වල බලද්දි 428 තිබ්බ එක 2018 අගෝස්තු වල 439 වගේ උනා, 2019 අප්රෙල් වල 460 ගනන් ආවා දැන් ළගකදි එකෙක් කිව්වා 475 කියල

උඹට ඩිග්රියක් නැත්තං ඕක කරන්න බෑ දැන්.

හැබැයි තව ක්රමයක් තියනවා. ටිකක් කල් යනවා ඒත් දැනට යන විදියට මේක තමා ලේසිම ක්රමය. සල්ලිිි ටිකක් ඕනෙ හැබැයි වැඩේට.

මෙහෙමයි වැඩේ වෙන්නෙ උඹ ගැනිව ලංකාවෙ දාලා ඇකඩමික් වලට ඒ කියන්නෙ කැනඩාවෙ ඩිප්ලොමාවකට අවුරුද්දකට යන්න වෙනවා. ඒවට යවන තැන් ඕන තරම් තියනවා. අවුරුද්දට ඩිප්ලෝමාවට යන ස්ටඩී ෆීස් සහ ලිවින් කොස්ට් එක කවර් කරන්න ලක්ෂ 20ක් 30ක් ඕනෙ. උඹට එහෙ ගියාම පාට් ටයිම් පාරක් දාලා තව කීයක් හරි හොයාගන්න පුලුවන්. ඒත් දෙන්න එක්ක ගියොත් ඔය කුණ කන්න බෑ ඒ හින්දා සටඩී කරන අවුරුද්ද තනියම යන එක තමා හොද.

ස්ටඩී වලට යන්න IELTS ඇකඩමික් කරල සබ්ජෙක්ට් 4 සාමාන්යය 6.5ක් ගන්න ඕනෙ. ජනරල් කරල 8 ගානෙ එක සබ්ජෙක්ට් එකට ගන්නවට වඩා ඒක පට්ට ලේසි

උඹට මෙහෙ ඉදන් ස්ටඩී වීසා දාන්න ලක්ෂ 50ක් විතර සල්ලි පෙන්නන්න ඕනෙ. අම්මගෙ තාත්තගෙ සල්ලි ඉල්ල ගන්න පුලුවන් නං ජොයින් ෆික්ස් ඩිපොසිට් එකක් වගේ එකක දාලා තියල සල්ලි පෙන්නල ඉවර උනාම ආපහු ඒ අයට දෙන්න කතා කරගන්න. නැත්තං ඔය කලු කඩ කාරයො ඉන්නවා රට යන්න සල්ලි පෙන්නන උංට කීයක් හරි දිලා පෙන්නන්න පුලුවන්.

කරන කෝස් එකට, ටිකට් වලට, වීසා දාන්න, එහෙ ගිහිං මුල් මාස ගානක් ජීවත් වෙන්න උඹට වියදම යනවා ලක්ෂ 20ක් 30ක් අතර. මේක උඹ යන ස්ටේට් එක අනුව වෙනස් වෙනවා. ඒ සල්ලි ටික නං උඹ ගාව තියෙන්න ඕනෙ වැඩේට් බහින්න කලිං.

දැන් තමා ඉතුරු හරිය තියෙන්නෙ. උඹ එහෙ ගිහිං කරන කෝස් එක කම්ප්ලීට් කරල ජොබක් සෙට් කරගන්න ඕනෙ. හැම එකාම පී ආර් වීසා වලට ස්පොන්ස් කරන ජොබ් දෙන්නෙ නෑ ඒවගේ තැනක් හොයාගෙන සෙට් කර ගන්න ඕනෙ. උඹ එහෙ ඉගෙන ගත්ත නිසා අවුරුදක්ද කොහෙද වර්ක් පර්මිට් ගන්න පුලුවන්.

ඊට පස්සෙ තියෙන්නෙ දෙයියනේ කියල පී ආර් ඇප්ලයි කරන්න. අර කලින් ලංකාවෙ ඉදන් පී ආර් දාන්න උඩ දාපු කරුනු වලට වඩා වැඩිපුර ලකුණු ටිකක් උඹ එකතු කරගන්නවා කැනඩාවෙ ඉදං පී ආර් දාන කොට. උඹට දැන් කැනේඩියන් අධයාපන සුදුසු කමක් තියනවා ඒකට ලකුණු වැඩී. උඹට එහෙ වීසාවලට ස්පොන්ස් කරන ජොබක් තියනවා.. සහ උඹ ජොබක් කරන නිසා කැනේඩියන් වර්ක් එක්ස්පීරියන්ස් තියනවා. ඔය කරුණු 3 හින්දා උඹට ලකුණු වැඩිපුර ලැබෙනවා ලංකාවෙ ඉදං පී ආර් දාන එකෙක්ට වඩා..

(මේවා මම ඔය එෆ් බී කියවලා අරහෙං මෙහෙං අහං එකතු කරගත්ත දේවල් වලින් හදා ගත්ත දැනුම. මේකට තව එකතු වෙන්න තියනවා නං කට්ටිය කරුණු දායි. මට වැඩේ අමාරු හින්දා කැනඩා වැඩේ අත ඇරල යුරොප් පැත්ත බැලුවා)

ගුඩ් ලක්

[QUOTE="smaldeniya, post: 25056603, member: 20043"] [SIZE="4"][COLOR="Blue"] මචන් උඹව අධෛර්ය කරන්න නෙවේ කියන්නෙ, කන්සල්ටන්ට් ලට අහුවෙලා IELTS කර කර සල්ලි සුද්දට පුජා නොකරන්න හින්දා මුල ඉදලම කතාව කියන්නං හොදට ඔලුවට දාගනින් මම මුලින්ම වැඩේට කැනඩා යන වැඩෙට බැස්සෙ 2018 පෙබරවාරි වල. එතකොට පී ආර් දාන්න කට් ඕෆ් එක 428ක් ඒ කියන්නෙ පහත සුදුසුකම් තියෙන්න ඕනෙ ඔය කියන 428 ට වඩා ගන්න [LIST] [*]IELTS රිඩින් ලිසනින් වලට 8 වඩා මාක් ඕනෙ, ස්පීකින් රයිටින් වලට 7ක්වත් ඕන [*]මාස්ටර්ස් ඩිග්රියක් ඕනෙ [*]වයිපරෙ එක්ක යනව නං එයාට ඩිග්රියක් ඕනෙ නැත්තං උඹෙ ලකුණු අඩුවෙනවා ඩිග්රි නැති ඩිපෙන්ඩන් කෙනෙක් එක්කං යන නිසා [*]අවුරුදු 3කට වඩා ලංකාවෙ ජොබ් එක්ස්පිරියන්ස් ඕනෙ [*]වයස 29 වෙන්න ඕනෙ (25 ඉදන් 29 වෙනකන් ලකුන 5 ගානෙ වැඩි වෙනවා, 30 පැන්න ගමන් 5 ගානෙ අඩු කරනවා) [/LIST] ඔය ඔක්කොම සුදුසුකම් එක්ක ඇප්ලයි කලත් උඹ වගේ තව උං දාස් ගානක් ඇප්ලයි කරන නිසා එන්න එන්න කට් ඕෆ් මාක් එක උඩ යනවා. මම IELTS ජනරල් ගොඩ දාගන්න 3 පාරක් ට්රයි කලා රයිටින් එක හැමදාම කෙල උනා. ඒත් කට් ඕෆ් එක මාසෙන් මාසෙ වැඩි උනා. මම 2018 පෙබරවාරි වල බලද්දි 428 තිබ්බ එක 2018 අගෝස්තු වල 439 වගේ උනා, 2019 අප්රෙල් වල 460 ගනන් ආවා දැන් ළගකදි එකෙක් කිව්වා 475 කියල උඹට ඩිග්රියක් නැත්තං ඕක කරන්න බෑ දැන්. හැබැයි තව ක්රමයක් තියනවා. ටිකක් කල් යනවා ඒත් දැනට යන විදියට මේක තමා ලේසිම ක්රමය. සල්ලිිි ටිකක් ඕනෙ හැබැයි වැඩේට. මෙහෙමයි වැඩේ වෙන්නෙ උඹ ගැනිව ලංකාවෙ දාලා ඇකඩමික් වලට ඒ කියන්නෙ කැනඩාවෙ ඩිප්ලොමාවකට අවුරුද්දකට යන්න වෙනවා. ඒවට යවන තැන් ඕන තරම් තියනවා. අවුරුද්දට ඩිප්ලෝමාවට යන ස්ටඩී ෆීස් සහ ලිවින් කොස්ට් එක කවර් කරන්න ලක්ෂ 20ක් 30ක් ඕනෙ. උඹට එහෙ ගියාම පාට් ටයිම් පාරක් දාලා තව කීයක් හරි හොයාගන්න පුලුවන්. ඒත් දෙන්න එක්ක ගියොත් ඔය කුණ කන්න බෑ ඒ හින්දා සටඩී කරන අවුරුද්ද තනියම යන එක තමා හොද. [LIST] [*]ස්ටඩී වලට යන්න IELTS ඇකඩමික් කරල සබ්ජෙක්ට් 4 සාමාන්යය 6.5ක් ගන්න ඕනෙ. ජනරල් කරල 8 ගානෙ එක සබ්ජෙක්ට් එකට ගන්නවට වඩා ඒක පට්ට ලේසි [*]උඹට මෙහෙ ඉදන් ස්ටඩී වීසා දාන්න ලක්ෂ 50ක් විතර සල්ලි පෙන්නන්න ඕනෙ. අම්මගෙ තාත්තගෙ සල්ලි ඉල්ල ගන්න පුලුවන් නං ජොයින් ෆික්ස් ඩිපොසිට් එකක් වගේ එකක දාලා තියල සල්ලි පෙන්නල ඉවර උනාම ආපහු ඒ අයට දෙන්න කතා කරගන්න. නැත්තං ඔය කලු කඩ කාරයො ඉන්නවා රට යන්න සල්ලි පෙන්නන උංට කීයක් හරි දිලා පෙන්නන්න පුලුවන්. [*]කරන කෝස් එකට, ටිකට් වලට, වීසා දාන්න, එහෙ ගිහිං මුල් මාස ගානක් ජීවත් වෙන්න උඹට වියදම යනවා ලක්ෂ 20ක් 30ක් අතර. මේක උඹ යන ස්ටේට් එක අනුව වෙනස් වෙනවා. ඒ සල්ලි ටික නං උඹ ගාව තියෙන්න ඕනෙ වැඩේට් බහින්න කලිං. [/LIST] දැන් තමා ඉතුරු හරිය තියෙන්නෙ. උඹ එහෙ ගිහිං කරන කෝස් එක කම්ප්ලීට් කරල ජොබක් සෙට් කරගන්න ඕනෙ. හැම එකාම පී ආර් වීසා වලට ස්පොන්ස් කරන ජොබ් දෙන්නෙ නෑ ඒවගේ තැනක් හොයාගෙන සෙට් කර ගන්න ඕනෙ. උඹ එහෙ ඉගෙන ගත්ත නිසා අවුරුදක්ද කොහෙද වර්ක් පර්මිට් ගන්න පුලුවන්. ඊට පස්සෙ තියෙන්නෙ දෙයියනේ කියල පී ආර් ඇප්ලයි කරන්න. අර කලින් ලංකාවෙ ඉදන් පී ආර් දාන්න උඩ දාපු කරුනු වලට වඩා වැඩිපුර ලකුණු ටිකක් උඹ එකතු කරගන්නවා කැනඩාවෙ ඉදං පී ආර් දාන කොට. උඹට දැන් කැනේඩියන් අධයාපන සුදුසු කමක් තියනවා ඒකට ලකුණු වැඩී. උඹට එහෙ වීසාවලට ස්පොන්ස් කරන ජොබක් තියනවා.. සහ උඹ ජොබක් කරන නිසා කැනේඩියන් වර්ක් එක්ස්පීරියන්ස් තියනවා. ඔය කරුණු 3 හින්දා උඹට ලකුණු වැඩිපුර ලැබෙනවා ලංකාවෙ ඉදං පී ආර් දාන එකෙක්ට වඩා.. (මේවා මම ඔය එෆ් බී කියවලා අරහෙං මෙහෙං අහං එකතු කරගත්ත දේවල් වලින් හදා ගත්ත දැනුම. මේකට තව එකතු වෙන්න තියනවා නං කට්ටිය කරුණු දායි. මට වැඩේ අමාරු හින්දා කැනඩා වැඩේ අත ඇරල යුරොප් පැත්ත බැලුවා) ගුඩ් ලක් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom