Canada 🇨🇦 cricket team එක 😄 🤣

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    මම ක්‍රිකට් බලන්නෙ නෑ එච්චර, ඊයෙ බත් කන ටිකට දැක්කෙ මේකත්. තනිකරම ඉන්දියන් උන්නෙ ඉන්නේ. නායකයගෙ තියෙන්නෙනම් ගුටිකන මූණක්. 😁
    කවුරුහරි දාලත් තිබ්බා කැනඩාවේ University එකකින් degree එක ගත්ත කෙල්ලෙක්ගෙ පොටෝ එකක්, indian University එකක් වගේ 😄.
    ඇයි ඒ? එච්චරටම කැනඩාවෙ සුදු මහත්තුරු නැද්ද? ක්‍රිකට් ගහන්න බැරිද උන්ට, degree කරන්නේ නැද්ද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    Indians and Pakistan, Bangaladesh ..oya seroma alnith ratawal wala colany hadan wagene inne... :rolleyes2:
    ඒත් cricket ගහන්න බැරිද උන්ට ඔය තරම්? අනිත් රටවල් ඔහොම නෑනේ.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,776
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!
    ඒත් cricket ගහන්න බැරිද උන්ට ඔය තරම්? අනිත් රටවල් ඔහොම නෑනේ.
    Idiripath wenne nathuwa athi ban...ochchara dewal wenakan ea rate un balan innawa kiyanne ithin hithapanko....ara Britain wala balapanko...Parliment eketh inne loku putuwala indians... :LOL:
     
    • Like
    Reactions: CohenLenstra

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,911
    46,118
    113
    ඉතිං අැමරිකන් cricket team ඵකෙත් පක්කොයි ඉන්දියන් උනුයි නේ ඉන්නේ..හොංකොං cricket team ඵකෙත් ඵහෙමයි....ඔය අැමරිකන් උන් ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව අැති..😂

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,294
    2,354
    113
    මම ක්‍රිකට් බලන්නෙ නෑ එච්චර, ඊයෙ බත් කන ටිකට දැක්කෙ මේකත්. තනිකරම ඉන්දියන් උන්නෙ ඉන්නේ. නායකයගෙ තියෙන්නෙනම් ගුටිකන මූණක්. 😁
    කවුරුහරි දාලත් තිබ්බා කැනඩාවේ University එකකින් degree එක ගත්ත කෙල්ලෙක්ගෙ පොටෝ එකක්, indian University එකක් වගේ 😄.
    ඇයි ඒ? එච්චරටම කැනඩාවෙ සුදු මහත්තුරු නැද්ද? ක්‍රිකට් ගහන්න බැරිද උන්ට, degree කරන්නේ නැද්ද?
    ehe crickt popular naa bn. socer thama un danne. unta wadak naa crickt gahana ewn.
     
    • Like
    Reactions: CohenLenstra

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,821
    11,283
    113
    Indians and Pakistan, Bangaladesh ..oya seroma alnith ratawal wala colany hadan wagene inne... :rolleyes2:
    unge rajaye sahaya athiwa, especially india. Unge aanduwa maara gemak denawa loketama indians la yawanna, hora sahathika walin giyath kamak na.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Canada aya we Cricket gena danne neha ban.
    Ehema gahanava dekalayth neha

    Ekata eka hethuwak Canada we Weather eka wennath puluwan
    Gogak masa wala Winter eka nisa

    Canada wala karanava nam Indoor Sports thama
    වරෙන් BC පැත්තේ cricket ගහන හැටි බලන්න :yes: මෙහෙ පුදුම ground තොගයක් තියෙන්නේ, අප්‍රේල් මුල cricket league එක පටන් ගන්නවා Elite division , premier division, division 1-10 වෙනකල් තිය්ස්නවා හැම division එකකම team 8-10 ගානේ තියනවා ගොඩක්ම ඉන්නේ පන්ජාබි උන් ඔසී , Caribbean players ලත් ඉන්නවා
    Summer එකේ අවොත් pm එකක් දාහන් ;)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,114
    74,316
    113
    මම ක්‍රිකට් බලන්නෙ නෑ එච්චර, ඊයෙ බත් කන ටිකට දැක්කෙ මේකත්. තනිකරම ඉන්දියන් උන්නෙ ඉන්නේ. නායකයගෙ තියෙන්නෙනම් ගුටිකන මූණක්. 😁
    කවුරුහරි දාලත් තිබ්බා කැනඩාවේ University එකකින් degree එක ගත්ත කෙල්ලෙක්ගෙ පොටෝ එකක්, indian University එකක් වගේ 😄.
    ඇයි ඒ? එච්චරටම කැනඩාවෙ සුදු මහත්තුරු නැද්ද? ක්‍රිකට් ගහන්න බැරිද උන්ට, degree කරන්නේ නැද්ද?
    කැනඩා usa වගේ රටවල්වල ක්‍රිකට් පිස්සුව හදන්නෙ ඩස්ප, පක්කු, ලොන්ත සිංහල වගේ උන් බන්, නැතුව සුද්දන්ට පුකේ අමාරුවක් නෑ. උන් football වගේ තමා ආස.
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    වරෙන් BC පැත්තේ cricket ගහන හැටි බලන්න :yes: මෙහෙ පුදුම ground තොගයක් තියෙන්නේ, අප්‍රේල් මුල cricket league එක පටන් ගන්නවා Elite division , premier division, division 1-10 වෙනකල් තිය්ස්නවා හැම division එකකම team 8-10 ගානේ තියනවා ගොඩක්ම ඉන්නේ පන්ජාබි උන් ඔසී , Caribbean players ලත් ඉන්නවා
    Summer එකේ අවොත් pm එකක් දාහන් ;)
    Ela Machan Ontario walin pitata gihin nehe ban mama😂 BC gihin neha mama ohe Inna thama inne balanna Asai ❤️
    Mehe Nam Awurudde Masa 8 k wage sithalyi
    summer ekata nam Tamil Aya Mehe Grounds wala Cricket 🏏 gahanava Winter ekata Neha
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    මෙහෙ තියෙන්නේ winter සම්බන්ද ක්‍රීඩා (skating, skiing, curling.......). දැන් යුද්දේ වගේ winter olympics නිසා.
    ගොඩක් සුද්දෝ ක්‍රිකට් ගැන දන්නේ වත් නැහැ. ලෝකේ සීමිත රටවල් කිහිපයක් විතරයි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,502
    12,487
    113
    35
    Spain
    මන් හිතන්නේ කැනඩාවෙන් බාගයක් ප්‍රංස මිනිස්සු, උන් ක්‍රිකට් ගහන්නේ නැහැ, ඉතුරු බාගෙනුත් සුළු පිරිසක් තමයි ක්‍රිකට් ගහන්නෙ. ඉතාලි ටීම් එකත් ඉන්දියන් පක්කො තමයි ඉන්නෙ. ජපන් ටීම් එකෙත් කවලම් උන්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,988
    113
    වරෙන් BC පැත්තේ cricket ගහන හැටි බලන්න :yes: මෙහෙ පුදුම ground තොගයක් තියෙන්නේ, අප්‍රේල් මුල cricket league එක පටන් ගන්නවා Elite division , premier division, division 1-10 වෙනකල් තිය්ස්නවා හැම division එකකම team 8-10 ගානේ තියනවා ගොඩක්ම ඉන්නේ පන්ජාබි උන් ඔසී , Caribbean players ලත් ඉන්නවා
    Summer එකේ අවොත් pm එකක් දාහන් ;)
    eskutta canada da inne. canada team ekata gahamu gammata :cool:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    Mainstream cricket is just India neh bn. Melo rahak na. Balapan athal ekak hari thiyenne England, Aussie gahaddi.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මෙහෙ තියෙන්නේ winter සම්බන්ද ක්‍රීඩා (skating, skiing, curling.......). දැන් යුද්දේ වගේ winter olympics නිසා.
    ගොඩක් සුද්දෝ ක්‍රිකට් ගැන දන්නේ වත් නැහැ. ලෝකේ සීමිත රටවල් කිහිපයක් විතරයි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ
    ලෝකේ පළවෙනිම international cricket match එක ගහල තියෙන්නේ USA vs Canada 1844 New York වලදී ;)
    ඊට පස්සේ සුද්දන්ට Cricket එපා වෙන්න ඇති :lol:

    eskutta canada da inne. canada team ekata gahamu gammata :cool:
    ඔව් බන් :D:yes: මෙහෙ ඉන්න වේස පන්ජෝ එක්ක බෑ බන්, උන් ඒක උන්ගේම විතරක් කරගෙන තියෙන්නේ :dull:
    ------ Post added on Feb 10, 2026 at 10:51 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    ලෝකේ පළවෙනිම international cricket match එක ගහල තියෙන්නේ USA vs Canada 1844 New York වලදී ;)
    ඊට පස්සේ සුද්දන්ට Cricket එපා වෙන්න ඇති :lol:

    ------ Post added on Feb 10, 2026 at 10:51 PM
    good find. I did not know that.
     
    • Love
    Reactions: Executer