Canada Immigration

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Montrel
    මාස 10න් යන්න ලක්ශ 150
    අවුරුදු දෙකෙන් යන්න ලක්ශ 45

    දැනට තියෙන විනිමය අනුපාතයට අනුව

    45 ට අඩු ඕනෙම හරකෙක් පටෝනවා.
     
    • Like
    Reactions: Master malli

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    Make sure you will have at least 25 million. Day by day dollar rate eka wadi wenawa.. so financial eka balana. IELTS one. Kawda yanna balaporuthuva?
    25 million for student right ? not for PR
    Montrel
    මාස 10න් යන්න ලක්ශ 150
    අවුරුදු දෙකෙන් යන්න ලක්ශ 45

    දැනට තියෙන විනිමය අනුපාතයට අනුව

    45 ට අඩු ඕනෙම හරකෙක් පටෝනවා.
    2 years walin yanawa kiyanne moakda ? whats the program ?
     
    • Like
    Reactions: mailmalshan

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    may be he's talking about ( show money + degree fee )

    I was talking about personal funds as well. Not the tuition. Most postgrad expectants recieve at least partial schols. 25 mn is too high an amount to be compelled in that case. I mean most middle class people cannot afford anything north of 10 mn.
     
    • Like
    Reactions: Gaash

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හොරුන්ට නම් අහුවෙන්න එපා කොල්ලනේ ප‍ර හොරු ටිකක් බිහි වෙලා ඉන්නවා

    මුබේ සුදුසුකම් ටික මේකේ දාපන් මේකේ වුන් උදව් කරයි උබ ගුගල් කරලා බලපන් උබටම ථෙත්රෙයි

    උබේ වැඩේට ගැලපෙයිද දන්නේ නැහැ zenith immigration lawyers හොදයි ගැන සරයි
     
    • Like
    Reactions: ACHIK