Meka Hari.සල්ලි ම නෙමෙයි බන් මෙතැනදී මිනිස්සු බලන්නේ මානසික නිදහස උසස් සවුක්‍ය ආයතන වල ඇති කඩිසර කම හැම දෙකම පිළිවලක් තිබීම නිතිය සැමට සමාන වීම
වර්ක් ලයිෆ් බැලන්ස් එක ට්‍රාන්ස්පෝර්ට් කොටින්ම කොලිටි කෑම බීම (වස විස අඩු)
ඔය වගේ කරුණු කාරනා සලකල බලල තමයි ගොඩක් මිනිස්සු මෙහෙන් යන්නේ මොකද සල්ලි තිබ්බ කියල මෙහෙ තියන මජර සිස්ටම් වෙනස් වෙන්නේ නැහැ කවදාවත් වෙනස් කරන්නත් බැහැ
ජොබ් එක කරා ගෙදර ආවා ෆැමිලි එකත් එක්ක සතුටින් විනෝදෙන් මැරෙනකන් ජිවත් වෙන්න තැනක් මිනිස්සු හොයන්නේ
ඉතින් යන නොයන එක ඔයාට සාපේක්ෂයි
ඉතින් සීතල අඩු පැත්තකට පලgedara freezer eka atule peya 2,3k indala balapan. inna puluwan nam tikak hari yai . minus 40 wage inna puluwan nam tawat hodai

oka godak migrate karapu un kiyana ekak. ekek dennek arenna hodai kiyanneth na. habai hamoma ohoma duk vidinawa kiyala penneth na habai.Samaha un gihin ehe duk widinawa. Suddo unwa ganan gannet na. Un ekka blend wennat ba ape unta. Habai ithin ehetama wela innawa. Mehe wadak na kiyala ehe gihin ait redi adan mehe enna puluwanai![]()
Canada migration and Germany /Poland migration karanna puluwan .Canada migration wena eka oya kiyana taram sundarada bun? Lankawa wadak na kela wenawa yanna ona kiuwata mehe taram jiwana wiyadam adu ratawal nathi taram. Habai me yana widiyata lamaita nam mey rata ithuru wen na. Hamoma dan Canada try karanna kiyanawa but mage skill eka list eke na. Arath mata ekek kiuwa mehe geyak tiyenawanam, wahanayak tiyenawanam, loans nathnam, 100,000 wath salariyak tiyenawanam inna eka mehe sapai gihin duk widinawata wada kiyala…
Ubala mokada hitanne? Monada tiyena experience? Canada inna un innawada? Yanna lesi kohomada student yanna ba kelinma jobakata tama yanna ona
We have Canada /Poland work permits .Canada migration and Germany /Poland migration karanna puluwan .
Study /visit or PR