Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada named most tolerant country in the world
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අදහසක් තියෙනවා සමහර සුද්දෝ ජතිවදියි කියල. අපි නම් එහෙම නැහැ කියල. එත් පුළුල් විදියට හිතුවොත් අපි හැමෝම තුල ජාතිවාදය අඩු වැඩි වශයෙන් තියෙනවා. මේක හැම රටකම වෙසෙන පුරවැසියන්ට පොදුයි. මෙහෙ communication barrier, cultural difference වගේ හේතු නිසා ඇතිවන සිද්දි සමහරු ජාතිවාදය විදියට අර්ථ දක්වනවා. සුද්දෝ ඇතුළු හැමෝම පිටින් ආපු නිසා ජාතිවාදය කියන එක මෙහෙ සාපේක්ෂව අඩුයි. සුද්දෝ කියන්නේ කැනඩාවේ සුලුජතින්!

ලංකාවේ අපි කැමතිද බංගලාදේශයෙන් හරි ඉන්දියාවෙන් මිනිස්සු 20,000 ලංකාවේ අවිල්ල පදිංචි වෙනවට? පුරවැසික දෙනවද? ඇවිල්ල තමුන් ඉන්න ප්රදේශය තුල නිත්යානුකුලව කෝවිල්, පල්ලි හදනවට?. රස්සාවක් දෙනකොට අපි අපේ රටේ අයටයි, ඒ ගොඉල්ලොන්ටයි සමානව සලකනවට?

interview එකකදී, මට හිතෙන විදියට අපි ලංකාවේ ඉන්න අයට ටිකක් අදිනවා. ඉස්කෝලේ අයට අදිනවා. ගමේ අයට අදිනවා. සිංහල අයට අදිනවා.

අපි ලංකාවේ මුලින් හිටියේ බද්දට ටිකක් ඇත. ඊට පස්සේ සල්ලි දීල ගෙයක් එක්ක ඉඩමක් අරගත්තා. සමහරු අපිට කියන්න ගත්ත "පිටගම්කාරයෝ" කියල. අපිට දැනුනේ අපි නිකම් පිටින් ආපු මිනිස්සු කියල. ඔන්න තත්වේ.

[QUOTE="BINGU_PUTHA, post: 19252665, member: 469273"] [SIZE="4"]අපේ අදහසක් තියෙනවා සමහර සුද්දෝ ජතිවදියි කියල. අපි නම් එහෙම නැහැ කියල. එත් පුළුල් විදියට හිතුවොත් අපි හැමෝම තුල ජාතිවාදය අඩු වැඩි වශයෙන් තියෙනවා. මේක හැම රටකම වෙසෙන පුරවැසියන්ට පොදුයි. මෙහෙ communication barrier, cultural difference වගේ හේතු නිසා ඇතිවන සිද්දි සමහරු ජාතිවාදය විදියට අර්ථ දක්වනවා. සුද්දෝ ඇතුළු හැමෝම පිටින් ආපු නිසා ජාතිවාදය කියන එක මෙහෙ සාපේක්ෂව අඩුයි. සුද්දෝ කියන්නේ කැනඩාවේ සුලුජතින්! ලංකාවේ අපි කැමතිද බංගලාදේශයෙන් හරි ඉන්දියාවෙන් මිනිස්සු 20,000 ලංකාවේ අවිල්ල පදිංචි වෙනවට? පුරවැසික දෙනවද? ඇවිල්ල තමුන් ඉන්න ප්රදේශය තුල නිත්යානුකුලව කෝවිල්, පල්ලි හදනවට?. රස්සාවක් දෙනකොට අපි අපේ රටේ අයටයි, ඒ ගොඉල්ලොන්ටයි සමානව සලකනවට? interview එකකදී, මට හිතෙන විදියට අපි ලංකාවේ ඉන්න අයට ටිකක් අදිනවා. ඉස්කෝලේ අයට අදිනවා. ගමේ අයට අදිනවා. සිංහල අයට අදිනවා. අපි ලංකාවේ මුලින් හිටියේ බද්දට ටිකක් ඇත. ඊට පස්සේ සල්ලි දීල ගෙයක් එක්ක ඉඩමක් අරගත්තා. සමහරු අපිට කියන්න ගත්ත "පිටගම්කාරයෝ" කියල. අපිට දැනුනේ අපි නිකම් පිටින් ආපු මිනිස්සු කියල. ඔන්න තත්වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom