යන්න පුළුවන් රටකට පලයන් . ලංකාවට වඩා අනික් හැම රටක්ම හොදයි , උන්ට හෙටක් තියෙනවා
ලැට් හෙදුවත් මොකද යකෝ , අට පාස් නැති කාලකන්නින්ගේ සද්දේ බලනවට වඩා
ලැට් හෙදුවත් මොකද යකෝ , අට පාස් නැති කාලකන්නින්ගේ සද්දේ බලනවට වඩා
Last edited:
ලැට් හේදුවම මොනව වෙනවද බන්...අනිත් එක නොදැන යන ගමනක් නොවේ නේ
මචන් බොරු කියන්න ඕනේ නෑ.පොර මගෙ හොදම යාලුවා
වයිෆ් එක්ක ගියේ දුවයි පුතායිත් එක්ක
සතියට සැරයක් මට කතා කරනවා මචන්
ඇත්ත තමයි.ලැට් හේදුවා කිව්වා ඇති වෙනකන්
සෙට්ල් කියලා කිව්වෙ බන් දැන් හොද ජොබක් සෙට් කරන් තැපැල් එකේ පාර්සල් බෙදන සීන් එකක්.තව වෙනමම කියලා කුලියට ගෙයක් අරන්.අනික වාහනයක් අරන්.දැන් ඉතින් වයිස් ඉගෙන ගන්න යනවා.පොර ජොබ කරන්න යනවා.පොඩ්ඩො ගෙදර ඉතින්
ඔහොම තමයි බන් [/COLOR]]

ඔහොම තමයි බන් [/COLOR][/SIZE]
සෙට්ල් වෙන්න නම් PR එක ඕන මචන්
නැත්නම් ලන්කාවට එන්න වෙනව
මේ ත්‍රෙඩ් එක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1896598
mama danna ekake enawa lankwata uta ba kiyala karaganna Australia Accounting master giya kanake
godake un kiyanawa wagee Aussie giyoth settle wena eka sure na enna weiyi,
Canada, Norway waga balanna
Norway nam patta bung

Patta seethalai bn..habai lassanai..Koti wahi wahala habai

math dan bung me lanakwa thawa tikake balala , karannama deyak nathnam yanawa Canada or Norway
Norway nam Canada tharam sithala na, Language thama case eka
Kohomath aiyth lankwata awilla inna puluwan widiye plan ekake gahaganna ona bung, parents la ehama ekkagena yanna ba ne oya ratawal wala
eka hari..mannan enawa bn December wala wage apahu.. meheth parentslata dena eka ain kala...waiting period 56years
mama danna ekake enawa lankwata uta ba kiyala karaganna Australia Accounting master giya kanake
godake un kiyanawa wagee Aussie giyoth settle wena eka sure na enna weiyi,
Canada, Norway waga balanna
Norway nam patta bung

mama danna ekake enawa lankwata uta ba kiyala karaganna Australia Accounting master giya kanake
godake un kiyanawa wagee Aussie giyoth settle wena eka sure na enna weiyi,
Canada, Norway waga balanna
Norway nam patta bung
Patta seethalai bn..habai lassanai..Koti wahi wahala habai
Europe wala PR ganna lesiy machan. me wage point system naa europe wala.
awrudu 60 - 65 wadi parents la ganna puluwan ape yatathe yapenne kiyala pennala.
Seethala nam shape , OZ walaat wada 1000 gunayak lassanai...
habai patta boring OSLO unath patta loku city ekak nemei..Living cost pattama wadii..Kaddanam awulak na unta puluwan..
Norway yanne kohomada ban? mehe kawruth na neda yawana?![]()
.
, eka apita living cost eka cover karanna puluwan kiyala penna na ganne, part time ekan cover karaganna puluwan expenses. tikake kattake kanna wenawa ithin 