Canada PNP Migration Help !!

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,648
    1,193
    113
    කොටකෙතන
    Canada Provincial Nominee Program (PNP) Migration හරහා migrate වෙන්න IT රැකියාවක් කරන කෙනෙක්ට යන්න සුදුසුම State එක මොකක්ද?
    • Alberta
    • British Columbia
    • Manitoba
    • New Brunswick
    • Newfoundland and Labrador
    • Northwest Territories
    • Nova Scotia
    • Ontario
    • Prince Edward Island
    • Saskatchewan
    • Yukon
    මෙහෙම PNP හරහා Canada ගියපු අය ඉන්නවද ? :)
    ජිවත් වෙන්න පුළුවන් රටක්ද කොටි ඉන්නවා කියල අහල තියෙනවා :baffled:
    IT ඉල්ලුම කොහොමද Australia වලට සාපේක්ෂව ?