Canada PR ගන්න කැමති අයට?

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Ela machan, Canada or Ausi thamai ban..
    Ath Ausi thamai priority. Rep+26

    Ubata good luck.. eka eka irisiyaakaara kar*yo kiyana kuhaka katha valata vatenna epa machan. mulinma giya gaman tikak tuff time ekak thiyei, namuth athaarinna epa visvaasen vada karapan. uba goda yayi.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    kohomada ban points 440 k ganne.
    Degree ekath ekka IELTS points 7 k dammath mata 380 k wage points thiyenne.
    Meke widihata Canedian Work experience hari job offer ekak hari nethuwa cutoff points ganna amaruine ban

    Listening 8ක් ඕනේ බ්‍රෝ. නැත්නම් amarui. ඔය දාපු IELTS මොනාද? work experience 1 year වත් ඕනේ. වැඩි වෙන තරමට හොඳයි.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    ගනන් ගන්න එපා මචං . අපේ SL ගොබ්බයො සමහරක් අපි කොච්චර හොද වැඩක් කරන්න හැදුවත් ඒකේ ඇදක් දකිනවා. ඒ වුනාට බහුතරයක් එහෙම නෑ. උබේ වැඩේ හරි වටිනවා.

    තැන්ක්ස් බ්‍රෝ. all the best ඔයාටත්.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    එන්න රට වටේ යන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ , සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ .

    ඇයි බන් යන්නේ මෙහේ හිටපන් කෝ ඔය රටවල ඇති මලදානයක් නෑ බන් එකම ගස් ටිකයි හිමයි 1800 වගේ බිල්ඩින් ටිකයි ඉටිකිරිස් සුද්දිලා තමා. ඒ වගේද මෙහේ

    ලංකාව හොඳය තම බ්‍රෝ. එත් මේ රට යන විදිහ තම හොඳ නැත්තේ. :(
     
    Aug 17, 2014
    1,670
    131
    0
    කැනඩා ජීවිතයේ අවාසි ගොඩක් තියනවා.
    1. ආදායම මත 20%-30% අතර බදු ගෙවන්න ඕනෙ
    2. අදික සීතල
    3. පාරිබෝගික බඩු වෙන රටවලට සාපේක්ශව මිල වැඩී.
    4. රැකියාවක් හොයා ගැනීම ඉතාම දුශ්කරයි.

    එහෙ ගිහින් වියදම් කරන්න ගොඩක් සල්ලි තියේ නම් කමක් නෑ, (ඔබගේ ආර්තිකය ශක්තිමත් නම්)
    සල්ලි හොයන්න, ඒව මෙහෙට එවන්න කියලා යනවා නම් තේරුමක් නෑ. සල්ලි එවනකොටත් ලොකු ගානක් ටැක්ස් ගෙවන්න ඕනෙ.

    ( මාගේ පුත්ගලික අත්දැකීම් නොයුනත් ලගම යාලුවන්ගෙන් ගත්ත විස්තර./ සල්ලි හොයලා ලන්කාවට එවන්න හොදම නම් මැදපෙරදිග හා කොරියා)

    ඔයා කියන දේ හරි. මොන රටට ගියත් ඔය දේ තම. මහන්සි වෙන්න ඕනේ මුලින් හොඳ තත්වෙකට එන්න. අපිට නෙමෙඉ අපේ ළමයි ගැන හිතල අපි තීරණ ගන්න ඕනේ. අනාගතය ගැන හිතල තීරණ ගන්න ඕනේ. කිසිම දෙයක් ලෙහෙසි නැහැ බ්‍රෝ.

    developed countries වල ජීවන වියදම වැඩි, tax වැඩි. නමුත් quality ඔෆ් life and income ඒහ සමානව ලැබෙනවා. මොන වැඩේ කරත් සරිලන salary එකක් ගෙවනවා. මොන රස්සාව උනත් උසස් සේ සලකනවා.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Ela machan, Canada or Ausi thamai ban..
    Ath Ausi thamai priority. Rep+26

    Ubata good luck.. eka eka irisiyaakaara kar*yo kiyana kuhaka katha valata vatenna epa machan. mulinma giya gaman tikak tuff time ekak thiyei, namuth athaarinna epa visvaasen vada karapan. uba goda yayi.

    thanks bro. ඔව් මුලින් ගිය ගමන් ගොඩක් අමාරු වෙඉ. එත් අනාගතය ගැන හිතල කට්ට කනවා කොහොමහරි. thank you advice වලට :)

    ඔයාටත් සුබ පතනවා ඔයාගේ අනාගතයට. :)