Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada PR ගන්න කැමති අයට?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Canada PR ගන්න කැමති අයට?

යාලුවනේ,

මම ලඟදි Canada PR apply කරා. තාම PR එක ආවේ නැහැ. මම කැමති apply කරන්න කැමති අයට උදව් කරන්න.

ඔයාලට තියෙන ප්‍රශ්න මේකේ දන්නා. මම පුළුවන් විදියට උදව් කරන්නම්.

reply කරන්න පරක්කු උනොත් තරහ ගන්න එපා. මම ටිකක් කාර්යබහුලය.

පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම්, නැත්නම් විස්තර හොයල දෙන්නම්.

මෙතන දාන්න අකමැති අය PM කරන්න.

එහෙනම් සියලු දෙනාට ජය වේවා.

Step 1

මෙන්න මේකට ගිහින් points ගාන බලන්න. current points cut-off එක 440. http://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp

Step 2

Points තියෙනවා නම්. IELTS general වලට register වෙන්න. BC or IDP.

මෙන්න මේ site එකෙන් ඉගෙන ගන්න විස්තර හොයා ගන්න. ieltsliz.com. L8, R7, S7 & W7 තියෙනවා නම් ගොඩක් හොඳයි.

Step 3

ඔයාගේ qualifications assess කරා ගන්න මෙන්න මේකට යවන්න. විස්තර site එකේ තියෙනවා. https://www.wes.org/ca/

Step 4

ඔය දෙකම අවට පස්සේ මෙන්න මේ site එකට ගිහින් විස්තර දාල account එකක් හදා ගන්න. Continue to GC Key කියන option එක use කරන්න.

https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/account.html

Step 5

ඊට පස්සේ invitation එකක් එනකන් ඉන්න තියෙන්නේ. invitations එවන දවසේ ඔයාගේ points cut-off එකට වඩා වැඩි නම් අනිවා invitation එකක් එනවා. අවම, email එකක් එනවා 24hours ඇතුලත. invitations every 2 weeks දානවා Wednesday. සමහර වෙලාවට 3 weeks වගේ යනවා.

Step 6

invitation එනකම් documents ready කරා ගන්න. මොකද 60 days දෙන්නේ docs එවන්න online. employment letters, proof ඔෆ් funds letters etc.

පුළුවන් අය රෙප් වලින් සලකල යන්න

UPDATE :

මේ ලින්ක් එක බලන්න. points සෙට් වෙන විදිය ගැන කියල තියෙනවා

https://www.visasavenue.com/canada-immigration/canada-express-entry-points-calculator/

[QUOTE="!!~SpearHead~!!, post: 23577379, member: 512995"] [b]Canada PR ගන්න කැමති අයට?[/b] [SIZE="2"]යාලුවනේ, මම ලඟදි Canada PR apply කරා. තාම PR එක ආවේ නැහැ. මම කැමති apply කරන්න කැමති අයට උදව් කරන්න. ;);) ඔයාලට තියෙන ප්‍රශ්න මේකේ දන්නා. මම [B]පුළුවන් විදියට[/B] උදව් කරන්නම්. :yes::yes: reply කරන්න පරක්කු උනොත් තරහ ගන්න එපා. මම ටිකක් කාර්යබහුලය. :(:( පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම්, නැත්නම් විස්තර හොයල දෙන්නම්. මෙතන දාන්න අකමැති අය PM කරන්න. :):)[/SIZE] [SIZE="2"]එහෙනම් සියලු දෙනාට ජය වේවා. :):)[/SIZE] [SIZE="2"][B]Step 1[/B] මෙන්න මේකට ගිහින් points ගාන බලන්න. current points cut-off එක 440. [url]http://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp[/url] [B]Step 2[/B] Points තියෙනවා නම්. IELTS general වලට register වෙන්න. BC or IDP. මෙන්න මේ site එකෙන් ඉගෙන ගන්න විස්තර හොයා ගන්න. ieltsliz.com. L8, R7, S7 & W7 තියෙනවා නම් ගොඩක් හොඳයි. [B]Step 3[/B] ඔයාගේ qualifications assess කරා ගන්න මෙන්න මේකට යවන්න. විස්තර site එකේ තියෙනවා. [url]https://www.wes.org/ca/[/url] [B]Step 4[/B] ඔය දෙකම අවට පස්සේ මෙන්න මේ site එකට ගිහින් විස්තර දාල account එකක් හදා ගන්න. Continue to GC Key කියන option එක use කරන්න. [url]https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/account.html[/url] [B]Step 5[/B] ඊට පස්සේ invitation එකක් එනකන් ඉන්න තියෙන්නේ. invitations එවන දවසේ ඔයාගේ points cut-off එකට වඩා වැඩි නම් අනිවා invitation එකක් එනවා. අවම, email එකක් එනවා 24hours ඇතුලත. invitations every 2 weeks දානවා Wednesday. සමහර වෙලාවට 3 weeks වගේ යනවා. [B]Step 6[/B] invitation එනකම් documents ready කරා ගන්න. මොකද 60 days දෙන්නේ docs එවන්න online. employment letters, proof ඔෆ් funds letters etc.[/SIZE] [B][SIZE="3"] පුළුවන් අය රෙප් වලින් සලකල යන්න :):)[/SIZE][/B] [COLOR="Red"][B][SIZE="2"]UPDATE : මේ ලින්ක් එක බලන්න. points සෙට් වෙන විදිය ගැන කියල තියෙනවා :)[/SIZE][/B][/COLOR] [url]https://www.visasavenue.com/canada-immigration/canada-express-entry-points-calculator/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom