Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada Student VISA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩ තිබ්බ හන්ද reply කරන්න වෙලාවක් සෙට් වුනේ නැ.

උඹ + 10000 පෙන්නන් ඕන කියල ගත්තෙ කොහෙන්ද කියල මට තේරෙන්නෙ නැ. උඹ අවුරැද්දකට studies වලට යනවනන් එක මාසෙකට CAD 833 ගානේ, මාස 12 ගණන් කරන්න ඕන.

bank student file එකෙන් තමා උඹ රටට යවන්නේ course fee & estimated living fee (estimated by university). file එක හැදුවම වැඩේ ලෙසියි. bank එකට කිව්වම දන්නව. අනික උඹ දන්නවනේ ලංකාවෙ නිති අනුව හේතුවක් නැතුව රටට සල්ලි යවන්න බැ කියලත්. paypal වත් support නැත්තේ ඒ හන්ද. හිටි ගමන් bank card එහෙම cancel කරනව රටට සල්ලි අදිනව කියල තේරැනාම. උඹට මුකුත්ම කරන්න බැරි වුනොත් රට ගිහින් සල්ලි හදිස්සියක් වෙලා උඹට කරන්න තියෙන එකම option එක තමා black market සල්ලි trasfer කරන එකෙක් හරහා සල්ලි ගෙන්න ගන්න එක.

backdate කියන්නේ illegal දෙයක් බන් ලංකාවට common වුනාට. ඕව මාට්ටු වුනොත් උඹ document forge කරන එකෙක් කියල list කරයි. ඒනිසා ඕනම නන් විතරක් කරපන්. කලින් medical අරන් වැඩක් නැ බන්. මාස 2ක් වගේ තියල ගනින්.

properties additional දේවල් හැටියට consider කරපන් (uni fee, living fee වලට ඒව ඇතුලත් නොකර). sponsor කරන අයගේ නමට තියෙන ඒව (අම්මලගේ තාත්ලගේ) පෙන්නන්න. අවුලක් නැ. ඒව additional දේවල් විතරයි උඹට හොඳ financial background එකක් තියෙනව කියල පෙන්නන්න.

තව එක දෙයක් කියන්න අමතක වුනා. motor department එකෙන් ගනින් ලියුමක් උඹේ license එක valid කියල පෙන්නන්න. උඹ Canada වලදි licence එක ගනිද්දි ඒක ඕන වෙනව.

අනිත් දේ තමයි උඹට airport එකේ immigration එකේදි (in Canada) student permit issue කරද්දි ඒ officer ට කියපන් part time කරන්න ඕන කියල. නැත්තන් ඒ conditions permit එකට අලුත් නොකරොත් ආයිත් renew කරන්න වෙයි.

උඹට ඔය සල්ලි ගාන හරියට හදාගත්තට පස්සේ මුකුත් අවුලක් නැ මටනන් පේන විදිහට. ඒත් සල්ලි ගැන කතා කරපු හන්දත් part time ගැන ඇහුව හන්දත් මේ ටිකත් මන් කියන්න ඕන. සාමාන්යයෙන් job එකක් සෙට් වෙන්න අඩුම මාස 6ක් වත් යනව. (සාමාන්යයෙන්). ලංකාවෙන් යන්න කලින් පොඩි general job එකක (part time job වලට සමාන) වැඩ කරා කියල letter එකක් අරන් යන්න පුලුවන්නන් වටීවි ඒ නිසා. ඒත් අවුරැද්දක් විතර job සෙට් වෙනකන් ඉන්න වෙන වෙලාවලුත් තියෙනව. ඒ නිසා උඹ තේරැනගන්න ඕන දේ තමා ඔය estimate කරපු ගනන් ඒ විදිහටම යනව වියදන් වෙනව කියන එක (ඔව් Canada වලදි අඩුම living cost 833 හා සමාන ගානක් යනව). bus එකට පවා $3 වත් යනව එක turn එකකට. ඒ නිසා බන් job එකක් සෙට් වෙන්න කල් ගියොත් ලොකු වියදමක් යයි. යාලුවෙක් එහෙම හොයන් තියාගනින් නැත්තන් අමාරැයි.

[QUOTE="Nice_guy, post: 23441642, member: 565130"] [SIZE="4"][COLOR="Sienna"]වැඩ තිබ්බ හන්ද reply කරන්න වෙලාවක් සෙට් වුනේ නැ. උඹ + 10000 පෙන්නන් ඕන කියල ගත්තෙ කොහෙන්ද කියල මට තේරෙන්නෙ නැ. උඹ අවුරැද්දකට studies වලට යනවනන් එක මාසෙකට CAD 833 ගානේ, මාස 12 ගණන් කරන්න ඕන. bank student file එකෙන් තමා උඹ රටට යවන්නේ course fee & estimated living fee (estimated by university). file එක හැදුවම වැඩේ ලෙසියි. bank එකට කිව්වම දන්නව. අනික උඹ දන්නවනේ ලංකාවෙ නිති අනුව හේතුවක් නැතුව රටට සල්ලි යවන්න බැ කියලත්. paypal වත් support නැත්තේ ඒ හන්ද. හිටි ගමන් bank card එහෙම cancel කරනව රටට සල්ලි අදිනව කියල තේරැනාම. උඹට මුකුත්ම කරන්න බැරි වුනොත් රට ගිහින් සල්ලි හදිස්සියක් වෙලා උඹට කරන්න තියෙන එකම option එක තමා black market සල්ලි trasfer කරන එකෙක් හරහා සල්ලි ගෙන්න ගන්න එක. backdate කියන්නේ illegal දෙයක් බන් ලංකාවට common වුනාට. ඕව මාට්ටු වුනොත් උඹ document forge කරන එකෙක් කියල list කරයි. ඒනිසා ඕනම නන් විතරක් කරපන්. කලින් medical අරන් වැඩක් නැ බන්. මාස 2ක් වගේ තියල ගනින්. properties additional දේවල් හැටියට consider කරපන් (uni fee, living fee වලට ඒව ඇතුලත් නොකර). sponsor කරන අයගේ නමට තියෙන ඒව (අම්මලගේ තාත්ලගේ) පෙන්නන්න. අවුලක් නැ. ඒව additional දේවල් විතරයි උඹට හොඳ financial background එකක් තියෙනව කියල පෙන්නන්න. තව එක දෙයක් කියන්න අමතක වුනා. motor department එකෙන් ගනින් ලියුමක් උඹේ license එක valid කියල පෙන්නන්න. උඹ Canada වලදි licence එක ගනිද්දි ඒක ඕන වෙනව. අනිත් දේ තමයි උඹට airport එකේ immigration එකේදි (in Canada) student permit issue කරද්දි ඒ officer ට කියපන් part time කරන්න ඕන කියල. නැත්තන් ඒ conditions permit එකට අලුත් නොකරොත් ආයිත් renew කරන්න වෙයි. උඹට ඔය සල්ලි ගාන හරියට හදාගත්තට පස්සේ මුකුත් අවුලක් නැ මටනන් පේන විදිහට. ඒත් සල්ලි ගැන කතා කරපු හන්දත් part time ගැන ඇහුව හන්දත් මේ ටිකත් මන් කියන්න ඕන. සාමාන්යයෙන් job එකක් සෙට් වෙන්න අඩුම මාස 6ක් වත් යනව. (සාමාන්යයෙන්). ලංකාවෙන් යන්න කලින් පොඩි general job එකක (part time job වලට සමාන) වැඩ කරා කියල letter එකක් අරන් යන්න පුලුවන්නන් වටීවි ඒ නිසා. ඒත් අවුරැද්දක් විතර job සෙට් වෙනකන් ඉන්න වෙන වෙලාවලුත් තියෙනව. ඒ නිසා උඹ තේරැනගන්න ඕන දේ තමා ඔය estimate කරපු ගනන් ඒ විදිහටම යනව වියදන් වෙනව කියන එක (ඔව් Canada වලදි අඩුම living cost 833 හා සමාන ගානක් යනව). bus එකට පවා $3 වත් යනව එක turn එකකට. ඒ නිසා බන් job එකක් සෙට් වෙන්න කල් ගියොත් ලොකු වියදමක් යයි. යාලුවෙක් එහෙම හොයන් තියාගනින් නැත්තන් අමාරැයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom