Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada TRV Visa Visitor Visa Guide කැනඩා Visit Visa එකට Apply කරන විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Canada TRV Visa (Visitor Visa (Temporary Resident Visa - TRV)

Canada යන්න හදන්න සිංහලුන්ට කොහොමද Canada TRV Visa එකක් ගන්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ . මුලින්ම කියන්න ඕනේ මම Immigration Adviser කෙනෙක් නෙවෙයි. මේක ලියන්නේ මගේ ප්‍රායෝගික අත් දැකීම් මත පදනම් ව. මේ විස්තර තවත් කෙනෙක් ට වැදගත් වෙයි

හරි කාරනවට බහිමු Canada Visitor Visa එකකට කියන හරි නම තමා Canada TRV Visa කියන නම. ඒ නම මම ඉස්සරහට දිගටම භාවිතා කරන්නේ .

Visa එක මොකක්ද මොනවද එකට ඕනේ Documents කොහොමද Visa එක ලේසියෙන්ම ගෙදර ඉදලා Apply කරන්නේ සහ කොහොමද Visa එක සුද්දා අන්දලා Approve කරගන්නේ කියන දේවල් A to Z කියලා දෙන්නම් ඊළඟට. ඊට කලින් මේ වගේ හැල්ලක් ලියන්නේ ගොඩක් සිංහළු තමන් ඉල්ලන Visa එක මෝකක් ද ? ඒකෙන් රට ඇතුලත ගිහින් කරන්න පුළුවන් බැරි දේවල් මොනවා ද කියලා නොඇදන Visa එක ඉල්ලන තැන ඉදලම අනා ගෙන නාගන්න නිසා .

හරි කෙලින්ම බහිමු කාරණාවට

මොකක් ද Canada TRV කියන්නේ:

TRV කියන්නේ තාවකාලික නේවාසික වීසා එකට . නැත්නම් අපි කියන Tourist Visa එක මේක Tourism වලට විතරක් නෙවෙයි Business Visit, Family Visit, Conference සහ මාස 6 ට අඩු Training Programs වලට කියලා Visa ඉල්ලන ඕනෑම අවස්ථාවක දීලා දාන්නේ මේක තම

Canada TRV එක ගන්න ලේසිද:

අපි හරියට Documents දෙනවා නම් ලංකාව එක්ක හොඳ බැඳීමක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් අපි ඇත්තටම යන්නේ අපි කැනඩාවට යන්න ඉල්ලන කරුණට කියලා Visa Officer ට තේරුම් යවන්න පුලුවන් නම් සහ අපේ ගමනට අවශ්‍ය මුදල් අපි ළඟ අතිරේකව තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් Canada Visit Visa එක ගන්න එක අමාරු නැහැ.

හරි අපි බලමු මොනවා ද ඕනේ වෙන Documents කියලා

1.Bank Confirmation Letter

2. Bank Statement Last Three Months

3. Budget Plan ( Optional)

4. Flight Itinerary ( Flight Ticket)

5. Leave Granted Letter

6. Birth certificate

7. Property ( Deed's)

8. Hotel Booking

9. ID Card

10. Marriage Certificate

11. Passport Alteration Page

12. Passport Copy

13. Previous Travel Visa

14. Salary Slip

15. Travel Plan

16. Vehicle Ownership Proof

17. Visa Request Letter ( Must have)

18. Travel Insurance ( Optional)

මේ ටිකේ Soft Copy's තමා ඕනේ වෙන්නේ. PDF විදියට ගන්න පැහැදිලි වෙන්නත් ඕනෙ Document එක Kilobytes ගානකට Save වෙන්නත් ඕනෙ. MB ගණන් Upload කරන්න බැහැ සිංහලුනේ

මොනම හරි Document එකක් සිංහලෙන් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම Engilsh වලට පිළිගත් Sworn Translater කෙනෙක් හරහා Translate කරගන්න ඕනේ

Previous Travel Visa - කලින් රටවල් කිහිපයකට Tourist විදියට ගිහින් අවා කියලා පෙන්වන්න තියෙන්න ඕනේ. ඒකෙන් කියවෙන්නේ නැහැ Travel History එකක් නැති කෙනෙක් ට Visa ඉල්ලන්න බැහැ කියලා හැබැයි Visa එකට Approve වෙන්න තියෙන සම්භාවිතාව නම් අඩුවෙනවා

ඊළඟට එන ප්රශ්නය අපි කොහොමද Canada වල Visit කරන Places වල Travel Plan එකක් හදා ගන්නේ කියන දේ. මේකට නම් ක්‍රම කිහිපයක් තියෙනවා Canva එකේ තියෙන Travel Plans Edit කරගෙන තමන්ට ඕනේ විදියට හදා ගන්න පුළුවන් . අනිත් විදිය තමා Travel Plans හදා ගන්න පුළුවන් වෙබ් සයිට්ස් තියෙනවා එහෙම එකක් හරි පාවිච්චි කරන්න පුළුවන් . ඔය මොකක්වත් ම නැත්නම් MS Office වලින්ම හදා ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයාගේ හැකියාව තමා. ආ අනිත් එක තමා මේ Travel Plan එක දවස් 15 ක් හරි 20 ක් වෙන්න ඕනේ

මොකද Canada කියන්නේ අපිට දුර සහ පට්ටම ලොකු රටක් ඉතින් එහෙම රටකට දවස් 5 කට 6 කට Travel කරනවා කියලා දාන්න බැහැ. Visa Officer ට ඔයා ඇත්තටම යන්නේ Canada ව බලලා ලංකාවට එන්න කියලා කිසිම සැකයක් නොහිතෙන විදියට Documents ටික තියෙන්න ඕනේ boys . අනිත් එක කැනඩාවට ලංකාවේ ඉඳන් එක දවසින් යන්න බැහැ දවස් දෙකක් යනවා ආපහු එන්නත් එහෙමයි.

එකත් හිතේ තියාගෙන ම Travel Plan එක හදන්න

Bank Confirmation Letter - එක Canada Sri Lanka Embassy එක Address කරලා Bank එකෙන් ඉල්ලා ගන්න. පහළ තියෙනවා Address කරන්න ඕනේ විදිය

Visa Officer

High Commission of Canada

33-A 5th Lane, Colpetty,

Colombo 03,

Sri Lanka

අනිවාර්යෙන්ම ලක්ෂ 90 වගේ Bank Account එකේ පෙන්වන්න

Leave Granted Letter - වැඩ කරන කොම්පැණි එකෙන් Canada යන දවස් වලට නිවාඩු දෙනවා කියලා Letter එකක් ඉල්ලා ගන්න එකෙත් සුපුරුදු පරිදි උඩ තියෙන Canada High Commission එක Address කරලා Letter එක ගන්න ඕනේ

Salary Slip මාස තුනක ඒවත් තියෙන්න ඕනේ

Visa Request Letter මේක තමා මෙතැන තියෙන Documents වලින් වැදගත්ම එක

මේකෙන් තමා අපි Visa Officer ට අපි කියන්නේ ඇයි අපි කැනඩාවට යන්නේ කොච්චර කල් ඉන්නවා ද අපි එහේ ගිහින් බලන්න මොන මොන තැන් ද කියලා. අපිට කොයිම වෙලාවක වත් Visa Officer Contact කරගන්න බෑ Visa Process එක වෙලාවේ Canada Immigration එක Contact කරගන්නත් බැහැ එක නිසා කියන එක සුද්ද සිංහලෙන්ම සුද්දට මේ ලිවීමෙන් ලියන්න ඕනේ . සිංහළුනේ පත හැලි නම් ලියන්න එපා ලියන එක MS Word Pages 2 කට සීමා කරන්න. Visa Officer ට ලිවුම බලනකොටම පුටුවේ රේවෙන විදියට ලිව්වොත් Visa එක නම් Reject තමා

අපි Letter එක ලියන කොට පුරුදු විදියටම Canada එම්බසි එක Address කරලා ලියන්න Save කරන කොට PDF විදියට Save කරන්න

හරි වැදගත් කියන Documents ගැන පැහැදිලි උනා කියලා හිතනවා . අනිත් Documents ගැන නම් පැහැදිලි කරන්න ලොකු දෙයක් නැහැ

ඊළඟට බලමු කොහොමද Visa එකට Apply කරන්නේ කියලා

Visa එක Online Apply කරන්න IRCC Website එකට යන්න Visit Visa කියන Link එකෙන් ගිහින් Apply Online යන්න. Code එක අරගෙන අලුත් IRCC Portal Account එකක් හදා ගන්න

https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/visit-canada/portal-application-process.html

ඊට පස්සේ Application එක පුරවලා Documents Upload කරලා Payment එක Visa Card එකෙන් ගෙවන්න. රුපියල් වලින් නම් 56 000 ක් වගේ යනවා Vi

sa Payment එකට. මේ ගෙවීම හැර කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ

දැන් සෑහෙන්න පැහැදිලි උනා කියල හිතනවා වැඩේ කරගන්න හැටි . මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Thread එකේ අහන්න PM දාන්න නම් එපා සිංහලුනේ

( ආ එකක් කියන්න බැරි උනා සුන්දර සිංහලුනේ Canada Visit Visa වලට Embassy Interview නැහැ )

බලන එකෙක් බලලා Bump එකක් දාගෙන යන්න

[QUOTE="2osama, post: 30782618, member: 314982"] [IMG]https://neevimmigration.ca/wp-content/uploads/2024/09/blog-1.jpg[/IMG] Canada TRV Visa (Visitor Visa (Temporary Resident Visa - TRV) Canada යන්න හදන්න සිංහලුන්ට කොහොමද Canada TRV Visa එකක් ගන්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ . මුලින්ම කියන්න ඕනේ මම Immigration Adviser කෙනෙක් නෙවෙයි. මේක ලියන්නේ මගේ ප්‍රායෝගික අත් දැකීම් මත පදනම් ව. මේ විස්තර තවත් කෙනෙක් ට වැදගත් වෙයි හරි කාරනවට බහිමු Canada Visitor Visa එකකට කියන හරි නම තමා Canada TRV Visa කියන නම. ඒ නම මම ඉස්සරහට දිගටම භාවිතා කරන්නේ . Visa එක මොකක්ද මොනවද එකට ඕනේ Documents කොහොමද Visa එක ලේසියෙන්ම ගෙදර ඉදලා Apply කරන්නේ සහ කොහොමද Visa එක සුද්දා අන්දලා Approve කරගන්නේ කියන දේවල් A to Z කියලා දෙන්නම් ඊළඟට. ඊට කලින් මේ වගේ හැල්ලක් ලියන්නේ ගොඩක් සිංහළු තමන් ඉල්ලන Visa එක මෝකක් ද ? ඒකෙන් රට ඇතුලත ගිහින් කරන්න පුළුවන් බැරි දේවල් මොනවා ද කියලා නොඇදන Visa එක ඉල්ලන තැන ඉදලම අනා ගෙන නාගන්න නිසා . [IMG]https://www.rockymountaineer.com/sites/default/files/bp_summary_image/dee-k-mNfIx3L7NC0-unsplash.jpg[/IMG] හරි කෙලින්ම බහිමු කාරණාවට මොකක් ද Canada TRV කියන්නේ: TRV කියන්නේ තාවකාලික නේවාසික වීසා එකට . නැත්නම් අපි කියන Tourist Visa එක මේක Tourism වලට විතරක් නෙවෙයි Business Visit, Family Visit, Conference සහ මාස 6 ට අඩු Training Programs වලට කියලා Visa ඉල්ලන ඕනෑම අවස්ථාවක දීලා දාන්නේ මේක තම [IMG]https://theseeker.ca/wp-content/uploads/2021/07/ga8c86e092940a833d68a14ef40d10d73734c49a904fe2c02edc3dd8448bbe99897657c9c9e8687f4796517a9e7505afa_640.jpg[/IMG] Canada TRV එක ගන්න ලේසිද: අපි හරියට Documents දෙනවා නම් ලංකාව එක්ක හොඳ බැඳීමක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් අපි ඇත්තටම යන්නේ අපි කැනඩාවට යන්න ඉල්ලන කරුණට කියලා Visa Officer ට තේරුම් යවන්න පුලුවන් නම් සහ අපේ ගමනට අවශ්‍ය මුදල් අපි ළඟ අතිරේකව තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් Canada Visit Visa එක ගන්න එක අමාරු නැහැ. හරි අපි බලමු මොනවා ද ඕනේ වෙන Documents කියලා 1.Bank Confirmation Letter 2. Bank Statement Last Three Months 3. Budget Plan ( Optional) 4. Flight Itinerary ( Flight Ticket) 5. Leave Granted Letter 6. Birth certificate 7. Property ( Deed's) 8. Hotel Booking 9. ID Card 10. Marriage Certificate 11. Passport Alteration Page 12. Passport Copy 13. Previous Travel Visa 14. Salary Slip 15. Travel Plan 16. Vehicle Ownership Proof 17. Visa Request Letter ( Must have) 18. Travel Insurance ( Optional) මේ ටිකේ Soft Copy's තමා ඕනේ වෙන්නේ. PDF විදියට ගන්න පැහැදිලි වෙන්නත් ඕනෙ Document එක Kilobytes ගානකට Save වෙන්නත් ඕනෙ. MB ගණන් Upload කරන්න බැහැ සිංහලුනේ මොනම හරි Document එකක් සිංහලෙන් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම Engilsh වලට පිළිගත් Sworn Translater කෙනෙක් හරහා Translate කරගන්න ඕනේ Previous Travel Visa - කලින් රටවල් කිහිපයකට Tourist විදියට ගිහින් අවා කියලා පෙන්වන්න තියෙන්න ඕනේ. ඒකෙන් කියවෙන්නේ නැහැ Travel History එකක් නැති කෙනෙක් ට Visa ඉල්ලන්න බැහැ කියලා හැබැයි Visa එකට Approve වෙන්න තියෙන සම්භාවිතාව නම් අඩුවෙනවා ඊළඟට එන ප්රශ්නය අපි කොහොමද Canada වල Visit කරන Places වල Travel Plan එකක් හදා ගන්නේ කියන දේ. මේකට නම් ක්‍රම කිහිපයක් තියෙනවා Canva එකේ තියෙන Travel Plans Edit කරගෙන තමන්ට ඕනේ විදියට හදා ගන්න පුළුවන් . අනිත් විදිය තමා Travel Plans හදා ගන්න පුළුවන් වෙබ් සයිට්ස් තියෙනවා එහෙම එකක් හරි පාවිච්චි කරන්න පුළුවන් . ඔය මොකක්වත් ම නැත්නම් MS Office වලින්ම හදා ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයාගේ හැකියාව තමා. ආ අනිත් එක තමා මේ Travel Plan එක දවස් 15 ක් හරි 20 ක් වෙන්න ඕනේ මොකද Canada කියන්නේ අපිට දුර සහ පට්ටම ලොකු රටක් ඉතින් එහෙම රටකට දවස් 5 කට 6 කට Travel කරනවා කියලා දාන්න බැහැ. Visa Officer ට ඔයා ඇත්තටම යන්නේ Canada ව බලලා ලංකාවට එන්න කියලා කිසිම සැකයක් නොහිතෙන විදියට Documents ටික තියෙන්න ඕනේ boys . අනිත් එක කැනඩාවට ලංකාවේ ඉඳන් එක දවසින් යන්න බැහැ දවස් දෙකක් යනවා ආපහු එන්නත් එහෙමයි. එකත් හිතේ තියාගෙන ම Travel Plan එක හදන්න Bank Confirmation Letter - එක Canada Sri Lanka Embassy එක Address කරලා Bank එකෙන් ඉල්ලා ගන්න. පහළ තියෙනවා Address කරන්න ඕනේ විදිය Visa Officer High Commission of Canada 33-A 5th Lane, Colpetty, Colombo 03, Sri Lanka අනිවාර්යෙන්ම ලක්ෂ 90 වගේ Bank Account එකේ පෙන්වන්න Leave Granted Letter - වැඩ කරන කොම්පැණි එකෙන් Canada යන දවස් වලට නිවාඩු දෙනවා කියලා Letter එකක් ඉල්ලා ගන්න එකෙත් සුපුරුදු පරිදි උඩ තියෙන Canada High Commission එක Address කරලා Letter එක ගන්න ඕනේ Salary Slip මාස තුනක ඒවත් තියෙන්න ඕනේ Visa Request Letter මේක තමා මෙතැන තියෙන Documents වලින් වැදගත්ම එක මේකෙන් තමා අපි Visa Officer ට අපි කියන්නේ ඇයි අපි කැනඩාවට යන්නේ කොච්චර කල් ඉන්නවා ද අපි එහේ ගිහින් බලන්න මොන මොන තැන් ද කියලා. අපිට කොයිම වෙලාවක වත් Visa Officer Contact කරගන්න බෑ Visa Process එක වෙලාවේ Canada Immigration එක Contact කරගන්නත් බැහැ එක නිසා කියන එක සුද්ද සිංහලෙන්ම සුද්දට මේ ලිවීමෙන් ලියන්න ඕනේ . සිංහළුනේ පත හැලි නම් ලියන්න එපා ලියන එක MS Word Pages 2 කට සීමා කරන්න. Visa Officer ට ලිවුම බලනකොටම පුටුවේ රේවෙන විදියට ලිව්වොත් Visa එක නම් Reject තමා අපි Letter එක ලියන කොට පුරුදු විදියටම Canada එම්බසි එක Address කරලා ලියන්න Save කරන කොට PDF විදියට Save කරන්න හරි වැදගත් කියන Documents ගැන පැහැදිලි උනා කියලා හිතනවා . අනිත් Documents ගැන නම් පැහැදිලි කරන්න ලොකු දෙයක් නැහැ ඊළඟට බලමු කොහොමද Visa එකට Apply කරන්නේ කියලා Visa එක Online Apply කරන්න IRCC Website එකට යන්න Visit Visa කියන Link එකෙන් ගිහින් Apply Online යන්න. Code එක අරගෙන අලුත් IRCC Portal Account එකක් හදා ගන්න [URL]https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/visit-canada/portal-application-process.html[/URL] ඊට පස්සේ Application එක පුරවලා Documents Upload කරලා Payment එක Visa Card එකෙන් ගෙවන්න. රුපියල් වලින් නම් 56 000 ක් වගේ යනවා Vi sa Payment එකට. මේ ගෙවීම හැර කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ දැන් සෑහෙන්න පැහැදිලි උනා කියල හිතනවා වැඩේ කරගන්න හැටි . මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Thread එකේ අහන්න PM දාන්න නම් එපා සිංහලුනේ [SIZE=5][B]( ආ එකක් කියන්න බැරි උනා සුන්දර සිංහලුනේ Canada Visit Visa වලට Embassy Interview නැහැ 😂)[/B][/SIZE] බලන එකෙක් බලලා Bump එකක් දාගෙන යන්න [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom