Canada TRV Visa Visitor Visa Guide කැනඩා Visit Visa එකට Apply කරන විදිය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    blog-1.jpg

    Canada TRV Visa (Visitor Visa (Temporary Resident Visa - TRV)
    Canada යන්න හදන්න සිංහලුන්ට කොහොමද Canada TRV Visa එකක් ගන්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ . මුලින්ම කියන්න ඕනේ මම Immigration Adviser කෙනෙක් නෙවෙයි. මේක ලියන්නේ මගේ ප්‍රායෝගික අත් දැකීම් මත පදනම් ව. මේ විස්තර තවත් කෙනෙක් ට වැදගත් වෙයි

    හරි කාරනවට බහිමු Canada Visitor Visa එකකට කියන හරි නම තමා Canada TRV Visa කියන නම. ඒ නම මම ඉස්සරහට දිගටම භාවිතා කරන්නේ .
    Visa එක මොකක්ද මොනවද එකට ඕනේ Documents කොහොමද Visa එක ලේසියෙන්ම ගෙදර ඉදලා Apply කරන්නේ සහ කොහොමද Visa එක සුද්දා අන්දලා Approve කරගන්නේ කියන දේවල් A to Z කියලා දෙන්නම් ඊළඟට. ඊට කලින් මේ වගේ හැල්ලක් ලියන්නේ ගොඩක් සිංහළු තමන් ඉල්ලන Visa එක මෝකක් ද ? ඒකෙන් රට ඇතුලත ගිහින් කරන්න පුළුවන් බැරි දේවල් මොනවා ද කියලා නොඇදන Visa එක ඉල්ලන තැන ඉදලම අනා ගෙන නාගන්න නිසා .
    dee-k-mNfIx3L7NC0-unsplash.jpg

    හරි කෙලින්ම බහිමු කාරණාවට

    මොකක් ද Canada TRV කියන්නේ:
    TRV කියන්නේ තාවකාලික නේවාසික වීසා එකට . නැත්නම් අපි කියන Tourist Visa එක මේක Tourism වලට විතරක් නෙවෙයි Business Visit, Family Visit, Conference සහ මාස 6 ට අඩු Training Programs වලට කියලා Visa ඉල්ලන ඕනෑම අවස්ථාවක දීලා දාන්නේ මේක තම

    ga8c86e092940a833d68a14ef40d10d73734c49a904fe2c02edc3dd8448bbe99897657c9c9e8687f4796517a9e7505afa_640.jpg

    Canada TRV එක ගන්න ලේසිද:
    අපි හරියට Documents දෙනවා නම් ලංකාව එක්ක හොඳ බැඳීමක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් අපි ඇත්තටම යන්නේ අපි කැනඩාවට යන්න ඉල්ලන කරුණට කියලා Visa Officer ට තේරුම් යවන්න පුලුවන් නම් සහ අපේ ගමනට අවශ්‍ය මුදල් අපි ළඟ අතිරේකව තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් Canada Visit Visa එක ගන්න එක අමාරු නැහැ.

    හරි අපි බලමු මොනවා ද ඕනේ වෙන Documents කියලා

    1.Bank Confirmation Letter
    2. Bank Statement Last Three Months
    3. Budget Plan ( Optional)
    4. Flight Itinerary ( Flight Ticket)
    5. Leave Granted Letter
    6. Birth certificate
    7. Property ( Deed's)
    8. Hotel Booking
    9. ID Card
    10. Marriage Certificate
    11. Passport Alteration Page
    12. Passport Copy
    13. Previous Travel Visa
    14. Salary Slip
    15. Travel Plan
    16. Vehicle Ownership Proof
    17. Visa Request Letter ( Must have)
    18. Travel Insurance ( Optional)

    මේ ටිකේ Soft Copy's තමා ඕනේ වෙන්නේ. PDF විදියට ගන්න පැහැදිලි වෙන්නත් ඕනෙ Document එක Kilobytes ගානකට Save වෙන්නත් ඕනෙ. MB ගණන් Upload කරන්න බැහැ සිංහලුනේ

    මොනම හරි Document එකක් සිංහලෙන් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම Engilsh වලට පිළිගත් Sworn Translater කෙනෙක් හරහා Translate කරගන්න ඕනේ

    Previous Travel Visa - කලින් රටවල් කිහිපයකට Tourist විදියට ගිහින් අවා කියලා පෙන්වන්න තියෙන්න ඕනේ. ඒකෙන් කියවෙන්නේ නැහැ Travel History එකක් නැති කෙනෙක් ට Visa ඉල්ලන්න බැහැ කියලා හැබැයි Visa එකට Approve වෙන්න තියෙන සම්භාවිතාව නම් අඩුවෙනවා

    ඊළඟට එන ප්‍රශ්නය අපි කොහොමද Canada වල Visit කරන Places වල Travel Plan එකක් හදා ගන්නේ කියන දේ. මේකට නම් ක්‍රම කිහිපයක් තියෙනවා Canva එකේ තියෙන Travel Plans Edit කරගෙන තමන්ට ඕනේ විදියට හදා ගන්න පුළුවන් . අනිත් විදිය තමා Travel Plans හදා ගන්න පුළුවන් වෙබ් සයිට්ස් තියෙනවා එහෙම එකක් හරි පාවිච්චි කරන්න පුළුවන් . ඔය මොකක්වත් ම නැත්නම් MS Office වලින්ම හදා ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයාගේ හැකියාව තමා. ආ අනිත් එක තමා මේ Travel Plan එක දවස් 15 ක් හරි 20 ක් වෙන්න ඕනේ
    මොකද Canada කියන්නේ අපිට දුර සහ පට්ටම ලොකු රටක් ඉතින් එහෙම රටකට දවස් 5 කට 6 කට Travel කරනවා කියලා දාන්න බැහැ. Visa Officer ට ඔයා ඇත්තටම යන්නේ Canada ව බලලා ලංකාවට එන්න කියලා කිසිම සැකයක් නොහිතෙන විදියට Documents ටික තියෙන්න ඕනේ boys . අනිත් එක කැනඩාවට ලංකාවේ ඉඳන් එක දවසින් යන්න බැහැ දවස් දෙකක් යනවා ආපහු එන්නත් එහෙමයි.
    එකත් හිතේ තියාගෙන ම Travel Plan එක හදන්න

    Bank Confirmation Letter - එක Canada Sri Lanka Embassy එක Address කරලා Bank එකෙන් ඉල්ලා ගන්න. පහළ තියෙනවා Address කරන්න ඕනේ විදිය

    Visa Officer
    High Commission of Canada
    33-A 5th Lane, Colpetty,
    Colombo 03,
    Sri Lanka
    අනිවාර්යෙන්ම ලක්ෂ 90 වගේ Bank Account එකේ පෙන්වන්න

    Leave Granted Letter - වැඩ කරන කොම්පැණි එකෙන් Canada යන දවස් වලට නිවාඩු දෙනවා කියලා Letter එකක් ඉල්ලා ගන්න එකෙත් සුපුරුදු පරිදි උඩ තියෙන Canada High Commission එක Address කරලා Letter එක ගන්න ඕනේ
    Salary Slip මාස තුනක ඒවත් තියෙන්න ඕනේ

    Visa Request Letter මේක තමා මෙතැන තියෙන Documents වලින් වැදගත්ම එක
    මේකෙන් තමා අපි Visa Officer ට අපි කියන්නේ ඇයි අපි කැනඩාවට යන්නේ කොච්චර කල් ඉන්නවා ද අපි එහේ ගිහින් බලන්න මොන මොන තැන් ද කියලා. අපිට කොයිම වෙලාවක වත් Visa Officer Contact කරගන්න බෑ Visa Process එක වෙලාවේ Canada Immigration එක Contact කරගන්නත් බැහැ එක නිසා කියන එක සුද්ද සිංහලෙන්ම සුද්දට මේ ලිවීමෙන් ලියන්න ඕනේ . සිංහළුනේ පත හැලි නම් ලියන්න එපා ලියන එක MS Word Pages 2 කට සීමා කරන්න. Visa Officer ට ලිවුම බලනකොටම පුටුවේ රේවෙන විදියට ලිව්වොත් Visa එක නම් Reject තමා
    අපි Letter එක ලියන කොට පුරුදු විදියටම Canada එම්බසි එක Address කරලා ලියන්න Save කරන කොට PDF විදියට Save කරන්න

    හරි වැදගත් කියන Documents ගැන පැහැදිලි උනා කියලා හිතනවා . අනිත් Documents ගැන නම් පැහැදිලි කරන්න ලොකු දෙයක් නැහැ

    ඊළඟට බලමු කොහොමද Visa එකට Apply කරන්නේ කියලා
    Visa එක Online Apply කරන්න IRCC Website එකට යන්න Visit Visa කියන Link එකෙන් ගිහින් Apply Online යන්න. Code එක අරගෙන අලුත් IRCC Portal Account එකක් හදා ගන්න

    https://www.canada.ca/en/immigratio.../visit-canada/portal-application-process.html

    ඊට පස්සේ Application එක පුරවලා Documents Upload කරලා Payment එක Visa Card එකෙන් ගෙවන්න. රුපියල් වලින් නම් 56 000 ක් වගේ යනවා Vi
    sa Payment එකට. මේ ගෙවීම හැර කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ

    දැන් සෑහෙන්න පැහැදිලි උනා කියල හිතනවා වැඩේ කරගන්න හැටි . මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Thread එකේ අහන්න PM දාන්න නම් එපා සිංහලුනේ

    ( ආ එකක් කියන්න බැරි උනා සුන්දර සිංහලුනේ Canada Visit Visa වලට Embassy Interview නැහැ 😂)

    බලන එකෙක් බලලා Bump එකක් දාගෙන යන්න
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429

    Visa එක Online Apply කරන්න IRCC Website එකට යන්න Visit Visa කියන Link එකෙන් ගිහින් Apply Online යන්න
    ඊට පස්සේ Application එක පුරවලා Documents Upload කරලා Payment එක Visa Card එකෙන් ගෙවන්න. රුපියල් වලින් නම් 56 000 ක් වගේ යනවා Vi
    sa Payment එකට. මේ ගෙවීම හැර කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ

    දැන් සෑහෙන්න පැහැදිලි උනා කියල හිතනවා වැඩේ කරගන්න හැටි . මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Thread එකේ අහන්න PM දාන්න නම් එපා සිංහලුනේ

    බලන එකෙක් බලලා Bump එකක් දාගෙන යන්න
    උබට Canada Visit Visa ආවද කියපන් ඉස්සෙල්ල සින්ඝලුන්ට දෙන්නේ නැ යකෝ කැනඩා විසිට් විසා ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    Umba kade yanawa arenna mehema thread ekak dana eka dakinnath sathutui..

    Okata thawa add karapan canada wala business contacts or relatives la innawa nam ungeth thorathuru and relationship eka, ewatath visa approve chance eka wadi wenawa..
     
    • Like
    Reactions: Satan_at_Hell

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    උබට Canada Visit Visa ආවද කියපන් ඉස්සෙල්ල සින්ඝලුන්ට දෙන්නේ නැ යකෝ කැනඩා විසිට් විසා ..
    Canada වට එන සිංහල අයගෙන් 90% ක් එන්නේ Visit වීසා තමා බං
    සිංහලුන්ට දෙන්නේ නැහැ කියලා නැහැ
    වැඩිපුරම Visit වලින් එන්නේ සිංහල එවුන් තමා බං
    Tamil අය Mexico හරහා හොරට එන්නේ 90% එහෙම තමා

    Umba kade yanawa arenna mehema thread ekak dana eka dakinnath sathutui..

    Okata thawa add karapan canada wala business contacts or relatives la innawa nam ungeth thorathuru and relationship eka, ewatath visa approve chance eka wadi wenawa..
    Thread එකේ අනවශ්‍ය දේශපාලන කථා ඇදලා ගන්න එපා මචං වහල් භාවය පැත්තකින් තියලා කොමෙන්ට් කරපං
    මට ඕනේ එක මම දාන්නේ උබට ඕනේ එක නෙවෙයි
    ------ Post added on Jun 14, 2025 at 1:07 PM

    Gobels ge statue tiyenne German walada???
    තේරුනේ නැහැ මචන්
    ------ Post added on Jun 14, 2025 at 1:07 PM
     
    • Haha
    • Like
    Reactions: itguy77 and raman2

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    තව එකක් තියෙනවා, කොහෙ හරි රටක six months වලට වඩා ඉදලා/work කරලා තියෙනවා නම්, passport එකෙ visa stamps තියෙනවා නම් police reports ඉල්ලනවා, මොකද TRV තමයි දෙන්නේ, visa එක stamp embassy / consulate දුන්නාට work permit එක දෙන්නේ first entry point එකෙන්.
     
    • Like
    Reactions: 2osama

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,637
    30,826
    113
    අපායෙ දොරකඩ
    blog-1.jpg

    Canada TRV Visa (Visitor Visa (Temporary Resident Visa - TRV)
    Canada යන්න හදන්න සිංහලුන්ට කොහොමද Canada TRV Visa එකක් ගන්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ . මුලින්ම කියන්න ඕනේ මම Immigration Adviser කෙනෙක් නෙවෙයි. මේක ලියන්නේ මගේ ප්‍රායෝගික අත් දැකීම් මත පදනම් ව. මේ විස්තර තවත් කෙනෙක් ට වැදගත් වෙයි

    හරි කාරනවට බහිමු Canada Visitor Visa එකකට කියන හරි නම තමා Canada TRV Visa කියන නම. ඒ නම මම ඉස්සරහට දිගටම භාවිතා කරන්නේ .
    Visa එක මොකක්ද මොනවද එකට ඕනේ Documents කොහොමද Visa එක ලේසියෙන්ම ගෙදර ඉදලා Apply කරන්නේ සහ කොහොමද Visa එක සුද්දා අන්දලා Approve කරගන්නේ කියන දේවල් A to Z කියලා දෙන්නම් ඊළඟට. ඊට කලින් මේ වගේ හැල්ලක් ලියන්නේ ගොඩක් සිංහළු තමන් ඉල්ලන Visa එක මෝකක් ද ? ඒකෙන් රට ඇතුලත ගිහින් කරන්න පුළුවන් බැරි දේවල් මොනවා ද කියලා නොඇදන Visa එක ඉල්ලන තැන ඉදලම අනා ගෙන නාගන්න නිසා .
    dee-k-mNfIx3L7NC0-unsplash.jpg

    හරි කෙලින්ම බහිමු කාරණාවට

    මොකක් ද Canada TRV කියන්නේ:
    TRV කියන්නේ තාවකාලික නේවාසික වීසා එකට . නැත්නම් අපි කියන Tourist Visa එක මේක Tourism වලට විතරක් නෙවෙයි Business Visit, Family Visit, Conference සහ මාස 6 ට අඩු Training Programs වලට කියලා Visa ඉල්ලන ඕනෑම අවස්ථාවක දීලා දාන්නේ මේක තම

    ga8c86e092940a833d68a14ef40d10d73734c49a904fe2c02edc3dd8448bbe99897657c9c9e8687f4796517a9e7505afa_640.jpg

    Canada TRV එක ගන්න ලේසිද:
    අපි හරියට Documents දෙනවා නම් ලංකාව එක්ක හොඳ බැඳීමක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් අපි ඇත්තටම යන්නේ අපි කැනඩාවට යන්න ඉල්ලන කරුණට කියලා Visa Officer ට තේරුම් යවන්න පුලුවන් නම් සහ අපේ ගමනට අවශ්‍ය මුදල් අපි ළඟ අතිරේකව තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් Canada Visit Visa එක ගන්න එක අමාරු නැහැ.

    හරි අපි බලමු මොනවා ද ඕනේ වෙන Documents කියලා

    1.Bank Confirmation Letter
    2. Bank Statement Last Three Months
    3. Budget Plan ( Optional)
    4. Flight Itinerary ( Flight Ticket)
    5. Leave Granted Letter
    6. Birth certificate
    7. Property ( Deed's)
    8. Hotel Booking
    9. ID Card
    10. Marriage Certificate
    11. Passport Alteration Page
    12. Passport Copy
    13. Previous Travel Visa
    14. Salary Slip
    15. Travel Plan
    16. Vehicle Ownership Proof
    17. Visa Request Letter ( Must have)
    18. Travel Insurance ( Optional)

    මේ ටිකේ Soft Copy's තමා ඕනේ වෙන්නේ. PDF විදියට ගන්න පැහැදිලි වෙන්නත් ඕනෙ Document එක Kilobytes ගානකට Save වෙන්නත් ඕනෙ. MB ගණන් Upload කරන්න බැහැ සිංහලුනේ

    මොනම හරි Document එකක් සිංහලෙන් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම Engilsh වලට පිළිගත් Sworn Translater කෙනෙක් හරහා Translate කරගන්න ඕනේ

    Previous Travel Visa - කලින් රටවල් කිහිපයකට Tourist විදියට ගිහින් අවා කියලා පෙන්වන්න තියෙන්න ඕනේ. ඒකෙන් කියවෙන්නේ නැහැ Travel History එකක් නැති කෙනෙක් ට Visa ඉල්ලන්න බැහැ කියලා හැබැයි Visa එකට Approve වෙන්න තියෙන සම්භාවිතාව නම් අඩුවෙනවා

    ඊළඟට එන ප්‍රශ්නය අපි කොහොමද Canada වල Visit කරන Places වල Travel Plan එකක් හදා ගන්නේ කියන දේ. මේකට නම් ක්‍රම කිහිපයක් තියෙනවා Canva එකේ තියෙන Travel Plans Edit කරගෙන තමන්ට ඕනේ විදියට හදා ගන්න පුළුවන් . අනිත් විදිය තමා Travel Plans හදා ගන්න පුළුවන් වෙබ් සයිට්ස් තියෙනවා එහෙම එකක් හරි පාවිච්චි කරන්න පුළුවන් . ඔය මොකක්වත් ම නැත්නම් MS Office වලින්ම හදා ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයාගේ හැකියාව තමා. ආ අනිත් එක තමා මේ Travel Plan එක දවස් 15 ක් හරි 20 ක් වෙන්න ඕනේ
    මොකද Canada කියන්නේ අපිට දුර සහ පට්ටම ලොකු රටක් ඉතින් එහෙම රටකට දවස් 5 කට 6 කට Travel කරනවා කියලා දාන්න බැහැ. Visa Officer ට ඔයා ඇත්තටම යන්නේ Canada ව බලලා ලංකාවට එන්න කියලා කිසිම සැකයක් නොහිතෙන විදියට Documents ටික තියෙන්න ඕනේ boys . අනිත් එක කැනඩාවට ලංකාවේ ඉඳන් එක දවසින් යන්න බැහැ දවස් දෙකක් යනවා ආපහු එන්නත් එහෙමයි.
    එකත් හිතේ තියාගෙන ම Travel Plan එක හදන්න

    Bank Confirmation Letter - එක Canada Sri Lanka Embassy එක Address කරලා Bank එකෙන් ඉල්ලා ගන්න. පහළ තියෙනවා Address කරන්න ඕනේ විදිය

    Visa Officer
    High Commission of Canada
    33-A 5th Lane, Colpetty,
    Colombo 03,
    Sri Lanka
    අනිවාර්යෙන්ම ලක්ෂ 90 වගේ Bank Account එකේ පෙන්වන්න

    Leave Granted Letter - වැඩ කරන කොම්පැණි එකෙන් Canada යන දවස් වලට නිවාඩු දෙනවා කියලා Letter එකක් ඉල්ලා ගන්න එකෙත් සුපුරුදු පරිදි උඩ තියෙන Canada High Commission එක Address කරලා Letter එක ගන්න ඕනේ
    Salary Slip මාස තුනක ඒවත් තියෙන්න ඕනේ

    Visa Request Letter මේක තමා මෙතැන තියෙන Documents වලින් වැදගත්ම එක
    මේකෙන් තමා අපි Visa Officer ට අපි කියන්නේ ඇයි අපි කැනඩාවට යන්නේ කොච්චර කල් ඉන්නවා ද අපි එහේ ගිහින් බලන්න මොන මොන තැන් ද කියලා. අපිට කොයිම වෙලාවක වත් Visa Officer Contact කරගන්න බෑ Visa Process එක වෙලාවේ Canada Immigration එක Contact කරගන්නත් බැහැ එක නිසා කියන එක සුද්ද සිංහලෙන්ම සුද්දට මේ ලිවීමෙන් ලියන්න ඕනේ . සිංහළුනේ පත හැලි නම් ලියන්න එපා ලියන එක MS Word Pages 2 කට සීමා කරන්න. Visa Officer ට ලිවුම බලනකොටම පුටුවේ රේවෙන විදියට ලිව්වොත් Visa එක නම් Reject තමා
    අපි Letter එක ලියන කොට පුරුදු විදියටම Canada එම්බසි එක Address කරලා ලියන්න Save කරන කොට PDF විදියට Save කරන්න

    හරි වැදගත් කියන Documents ගැන පැහැදිලි උනා කියලා හිතනවා . අනිත් Documents ගැන නම් පැහැදිලි කරන්න ලොකු දෙයක් නැහැ

    ඊළඟට බලමු කොහොමද Visa එකට Apply කරන්නේ කියලා
    Visa එක Online Apply කරන්න IRCC Website එකට යන්න Visit Visa කියන Link එකෙන් ගිහින් Apply Online යන්න
    ඊට පස්සේ Application එක පුරවලා Documents Upload කරලා Payment එක Visa Card එකෙන් ගෙවන්න. රුපියල් වලින් නම් 56 000 ක් වගේ යනවා Vi
    sa Payment එකට. මේ ගෙවීම හැර කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ

    දැන් සෑහෙන්න පැහැදිලි උනා කියල හිතනවා වැඩේ කරගන්න හැටි . මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Thread එකේ අහන්න PM දාන්න නම් එපා සිංහලුනේ

    බලන එකෙක් බලලා Bump එකක් දාගෙන යන්න

    TFS (y)

    New Zealand යන හැටි.......

    මෙහෙම දැක්ක. මේ ලඟදි අලුතෙන් ජොබ් වගයක් දාල Green List එකට

    "Ten trades occupations will be added to the Work to Residence pathway on the Green List of in-demand occupations in August 2025. The median wage thresholds for skilled resident visas will also be updated.

    In June, the Government announced that 10 trades occupations will be added to the Work to Residence pathway on the Green List of in-demand occupations.

    Eligible applicants will soon be able to apply for a residence if they have current employment or an offer of employment in the following occupations and have worked in New Zealand for 24 months in the following occupations:

    Metal Fabricator
    Metal Machinist (First Class)
    Fitter (General)
    Fitter and Turner
    Fitter Welder
    Pressure Welder
    Welder
    Panel Beater
    Vehicle Painter
    Paving Plant Operator

    The Green List pathway is designed to attract highly skilled workers, and eligibility for these roles includes meeting specific wage thresholds. These thresholds are set to ensure that applicants have the experience and qualifications required to contribute at a high level in their field." .... immigration.govt.nz

    More

    Skilled trades on fast track to residence

    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    TFS.
    TRV eken gihin job karanna ehema ba neda? 6 months idala ena eka arenna work visa or PR wage path ekakata yanna ba neda?
    ඉස්සර TRV එකේ ගිහින් jobs Visa වලට Student Visa වලට මාරු වෙන්න පුළුවන් දැන් ඒක නැවැත්තුවා
    දැන් TRV එකෙන් ගිහින් මාස 6 ක් වගේ ඉඳලා Partime එකක් කරලා එන්න පුළුවන් ඕනේ නම් TRV එක තව අවුරුදදකට දීක් කරගන්න පුළුවන් එතකොට මාස 18 ක්

    TRV එකේ ඉන්න එක්කෙනෙක් ට දිගටම ඉන්න ඕනේ නම් ඉතින් Last Option එක තමා Assalum Seeker Option එක
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    blog-1.jpg

    Canada TRV Visa (Visitor Visa (Temporary Resident Visa - TRV)
    Canada යන්න හදන්න සිංහලුන්ට කොහොමද Canada TRV Visa එකක් ගන්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ . මුලින්ම කියන්න ඕනේ මම Immigration Adviser කෙනෙක් නෙවෙයි. මේක ලියන්නේ මගේ ප්‍රායෝගික අත් දැකීම් මත පදනම් ව. මේ විස්තර තවත් කෙනෙක් ට වැදගත් වෙයි

    හරි කාරනවට බහිමු Canada Visitor Visa එකකට කියන හරි නම තමා Canada TRV Visa කියන නම. ඒ නම මම ඉස්සරහට දිගටම භාවිතා කරන්නේ .
    Visa එක මොකක්ද මොනවද එකට ඕනේ Documents කොහොමද Visa එක ලේසියෙන්ම ගෙදර ඉදලා Apply කරන්නේ සහ කොහොමද Visa එක සුද්දා අන්දලා Approve කරගන්නේ කියන දේවල් A to Z කියලා දෙන්නම් ඊළඟට. ඊට කලින් මේ වගේ හැල්ලක් ලියන්නේ ගොඩක් සිංහළු තමන් ඉල්ලන Visa එක මෝකක් ද ? ඒකෙන් රට ඇතුලත ගිහින් කරන්න පුළුවන් බැරි දේවල් මොනවා ද කියලා නොඇදන Visa එක ඉල්ලන තැන ඉදලම අනා ගෙන නාගන්න නිසා .
    dee-k-mNfIx3L7NC0-unsplash.jpg

    හරි කෙලින්ම බහිමු කාරණාවට

    මොකක් ද Canada TRV කියන්නේ:
    TRV කියන්නේ තාවකාලික නේවාසික වීසා එකට . නැත්නම් අපි කියන Tourist Visa එක මේක Tourism වලට විතරක් නෙවෙයි Business Visit, Family Visit, Conference සහ මාස 6 ට අඩු Training Programs වලට කියලා Visa ඉල්ලන ඕනෑම අවස්ථාවක දීලා දාන්නේ මේක තම

    ga8c86e092940a833d68a14ef40d10d73734c49a904fe2c02edc3dd8448bbe99897657c9c9e8687f4796517a9e7505afa_640.jpg

    Canada TRV එක ගන්න ලේසිද:
    අපි හරියට Documents දෙනවා නම් ලංකාව එක්ක හොඳ බැඳීමක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් අපි ඇත්තටම යන්නේ අපි කැනඩාවට යන්න ඉල්ලන කරුණට කියලා Visa Officer ට තේරුම් යවන්න පුලුවන් නම් සහ අපේ ගමනට අවශ්‍ය මුදල් අපි ළඟ අතිරේකව තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් Canada Visit Visa එක ගන්න එක අමාරු නැහැ.

    හරි අපි බලමු මොනවා ද ඕනේ වෙන Documents කියලා

    1.Bank Confirmation Letter
    2. Bank Statement Last Three Months
    3. Budget Plan ( Optional)
    4. Flight Itinerary ( Flight Ticket)
    5. Leave Granted Letter
    6. Birth certificate
    7. Property ( Deed's)
    8. Hotel Booking
    9. ID Card
    10. Marriage Certificate
    11. Passport Alteration Page
    12. Passport Copy
    13. Previous Travel Visa
    14. Salary Slip
    15. Travel Plan
    16. Vehicle Ownership Proof
    17. Visa Request Letter ( Must have)
    18. Travel Insurance ( Optional)

    මේ ටිකේ Soft Copy's තමා ඕනේ වෙන්නේ. PDF විදියට ගන්න පැහැදිලි වෙන්නත් ඕනෙ Document එක Kilobytes ගානකට Save වෙන්නත් ඕනෙ. MB ගණන් Upload කරන්න බැහැ සිංහලුනේ

    මොනම හරි Document එකක් සිංහලෙන් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම Engilsh වලට පිළිගත් Sworn Translater කෙනෙක් හරහා Translate කරගන්න ඕනේ

    Previous Travel Visa - කලින් රටවල් කිහිපයකට Tourist විදියට ගිහින් අවා කියලා පෙන්වන්න තියෙන්න ඕනේ. ඒකෙන් කියවෙන්නේ නැහැ Travel History එකක් නැති කෙනෙක් ට Visa ඉල්ලන්න බැහැ කියලා හැබැයි Visa එකට Approve වෙන්න තියෙන සම්භාවිතාව නම් අඩුවෙනවා

    ඊළඟට එන ප්‍රශ්නය අපි කොහොමද Canada වල Visit කරන Places වල Travel Plan එකක් හදා ගන්නේ කියන දේ. මේකට නම් ක්‍රම කිහිපයක් තියෙනවා Canva එකේ තියෙන Travel Plans Edit කරගෙන තමන්ට ඕනේ විදියට හදා ගන්න පුළුවන් . අනිත් විදිය තමා Travel Plans හදා ගන්න පුළුවන් වෙබ් සයිට්ස් තියෙනවා එහෙම එකක් හරි පාවිච්චි කරන්න පුළුවන් . ඔය මොකක්වත් ම නැත්නම් MS Office වලින්ම හදා ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයාගේ හැකියාව තමා. ආ අනිත් එක තමා මේ Travel Plan එක දවස් 15 ක් හරි 20 ක් වෙන්න ඕනේ
    මොකද Canada කියන්නේ අපිට දුර සහ පට්ටම ලොකු රටක් ඉතින් එහෙම රටකට දවස් 5 කට 6 කට Travel කරනවා කියලා දාන්න බැහැ. Visa Officer ට ඔයා ඇත්තටම යන්නේ Canada ව බලලා ලංකාවට එන්න කියලා කිසිම සැකයක් නොහිතෙන විදියට Documents ටික තියෙන්න ඕනේ boys . අනිත් එක කැනඩාවට ලංකාවේ ඉඳන් එක දවසින් යන්න බැහැ දවස් දෙකක් යනවා ආපහු එන්නත් එහෙමයි.
    එකත් හිතේ තියාගෙන ම Travel Plan එක හදන්න

    Bank Confirmation Letter - එක Canada Sri Lanka Embassy එක Address කරලා Bank එකෙන් ඉල්ලා ගන්න. පහළ තියෙනවා Address කරන්න ඕනේ විදිය

    Visa Officer
    High Commission of Canada
    33-A 5th Lane, Colpetty,
    Colombo 03,
    Sri Lanka
    අනිවාර්යෙන්ම ලක්ෂ 90 වගේ Bank Account එකේ පෙන්වන්න

    Leave Granted Letter - වැඩ කරන කොම්පැණි එකෙන් Canada යන දවස් වලට නිවාඩු දෙනවා කියලා Letter එකක් ඉල්ලා ගන්න එකෙත් සුපුරුදු පරිදි උඩ තියෙන Canada High Commission එක Address කරලා Letter එක ගන්න ඕනේ
    Salary Slip මාස තුනක ඒවත් තියෙන්න ඕනේ

    Visa Request Letter මේක තමා මෙතැන තියෙන Documents වලින් වැදගත්ම එක
    මේකෙන් තමා අපි Visa Officer ට අපි කියන්නේ ඇයි අපි කැනඩාවට යන්නේ කොච්චර කල් ඉන්නවා ද අපි එහේ ගිහින් බලන්න මොන මොන තැන් ද කියලා. අපිට කොයිම වෙලාවක වත් Visa Officer Contact කරගන්න බෑ Visa Process එක වෙලාවේ Canada Immigration එක Contact කරගන්නත් බැහැ එක නිසා කියන එක සුද්ද සිංහලෙන්ම සුද්දට මේ ලිවීමෙන් ලියන්න ඕනේ . සිංහළුනේ පත හැලි නම් ලියන්න එපා ලියන එක MS Word Pages 2 කට සීමා කරන්න. Visa Officer ට ලිවුම බලනකොටම පුටුවේ රේවෙන විදියට ලිව්වොත් Visa එක නම් Reject තමා
    අපි Letter එක ලියන කොට පුරුදු විදියටම Canada එම්බසි එක Address කරලා ලියන්න Save කරන කොට PDF විදියට Save කරන්න

    හරි වැදගත් කියන Documents ගැන පැහැදිලි උනා කියලා හිතනවා . අනිත් Documents ගැන නම් පැහැදිලි කරන්න ලොකු දෙයක් නැහැ

    ඊළඟට බලමු කොහොමද Visa එකට Apply කරන්නේ කියලා
    Visa එක Online Apply කරන්න IRCC Website එකට යන්න Visit Visa කියන Link එකෙන් ගිහින් Apply Online යන්න
    ඊට පස්සේ Application එක පුරවලා Documents Upload කරලා Payment එක Visa Card එකෙන් ගෙවන්න. රුපියල් වලින් නම් 56 000 ක් වගේ යනවා Vi
    sa Payment එකට. මේ ගෙවීම හැර කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ

    දැන් සෑහෙන්න පැහැදිලි උනා කියල හිතනවා වැඩේ කරගන්න හැටි . මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Thread එකේ අහන්න PM දාන්න නම් එපා සිංහලුනේ

    බලන එකෙක් බලලා Bump එකක් දාගෙන යන්න

    උඹට නං ඔහෙ එම්බසි එකේ හොඳ ජොබකට පැනගත්තැකි පොඩ්ඩක් වචනෙ දාල බලපන්කෝ 🤩