Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada TRV Visa Visitor Visa Guide කැනඩා Visit Visa එකට Apply කරන විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැහැ අවුලක් නැහැ මම Public කියන්නම් කාට හරි උදව්වක් වෙයි නේ

1. ලංකාවේ ඉන්න බැහැ මරණ තර්ජන තියෙනවා කියලා ප්‍රබල Strong Story එකක් ගොතන්න ඕනේ

2. ඒ ගොතපු කතාවේ හැටියට Video සහ පින්තුර තියෙන්න ඕනේ මෙහෙම සිද්ධියක් ඇත්තට ම උනා කියන්න පොලිස් වාර්තා එහෙමත් තියෙනවා නම් හොදයි

3 බේසික් කැටගරි 5 කින් asylum Claim කරන්න පුළුවන්

#Religion

# Nationality,

#Political opinion

# or membership in a particular social group

ඒ කියන්නේ මේ හෙන් එකක් නිසා තමන්ට ජීවිතයට ප්‍රශ්නයක් එනවා කියලා asylum Claim කරන්න පුළුවන්

ගොඩක් වෙලාවට Asylum Claims 95% ක් විතර ඉවර වෙන්නේ Canada PR එක හම්බ වෙලා

ඔය ටික තමා ඕනේ වෙන්නේ ඉතුරු ටික මෙහේ ඉන්න ඇප්ලිකේෂන් එක Handle කරන එක්කෙනා දන්නවා කරන්න එයා ඉතුරු ටික කරලා Immigration Lawyer ට දෙනවා එතකොට එයා Online IRCC එකට send කරනවා . එතකොට වැඩේ ඉවරයි

ඊට පස්සේ ලගම IRCC Office එකට ගියාම අවුරුදු 5 ක Visa එකයි ID එකයි දෙනවා එතැන ඉඳන් නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන් Canada Gov එකට Tax ගෙවන්න SIN Number එක Service Canada එකෙන් ඉල්ල ගන්න ඕනේ

මෙතැන ඉඳන් ජොබ් එකක් හම්බ වෙනකම් මාසෙට ගානක් කැනඩා ආණ්ඩුවෙන් දෙනවා ( මේ දෙන ගාන Province එකෙන් Province එකට වෙනස්)

Education , Medical Expenses කැනඩා වේ ඉන්න Province එකේ Government එකෙන් 100% Free දෙනවා (සමහර වෙලාවට Education වලට Free නොදී ණයක් හරි නැත්නම් 80% ක Off එකක් දෙන වෙලාවල් තියෙනවා ඒක Course එක අනුව වෙනස් වෙනවා )

මට Dental Charges Free නැහැ ඒත් Asylum Claim කරපු අයට Dental Free . ඒ වගේ ගොඩක් Facilities තියෙනවා

[QUOTE="2osama, post: 30784195, member: 314982"] නැහැ අවුලක් නැහැ මම Public කියන්නම් කාට හරි උදව්වක් වෙයි නේ 😍 1. ලංකාවේ ඉන්න බැහැ මරණ තර්ජන තියෙනවා කියලා ප්‍රබල Strong Story එකක් ගොතන්න ඕනේ 2. ඒ ගොතපු කතාවේ හැටියට Video සහ පින්තුර තියෙන්න ඕනේ මෙහෙම සිද්ධියක් ඇත්තට ම උනා කියන්න පොලිස් වාර්තා එහෙමත් තියෙනවා නම් හොදයි 3 බේසික් කැටගරි 5 කින් asylum Claim කරන්න පුළුවන් #Religion # Nationality, #Political opinion # or membership in a particular social group ඒ කියන්නේ මේ හෙන් එකක් නිසා තමන්ට ජීවිතයට ප්‍රශ්නයක් එනවා කියලා asylum Claim කරන්න පුළුවන් ගොඩක් වෙලාවට Asylum Claims 95% ක් විතර ඉවර වෙන්නේ Canada PR එක හම්බ වෙලා🙃 ඔය ටික තමා ඕනේ වෙන්නේ ඉතුරු ටික මෙහේ ඉන්න ඇප්ලිකේෂන් එක Handle කරන එක්කෙනා දන්නවා කරන්න එයා ඉතුරු ටික කරලා Immigration Lawyer ට දෙනවා එතකොට එයා Online IRCC එකට send කරනවා . එතකොට වැඩේ ඉවරයි ඊට පස්සේ ලගම IRCC Office එකට ගියාම අවුරුදු 5 ක Visa එකයි ID එකයි දෙනවා එතැන ඉඳන් නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන් Canada Gov එකට Tax ගෙවන්න SIN Number එක Service Canada එකෙන් ඉල්ල ගන්න ඕනේ මෙතැන ඉඳන් ජොබ් එකක් හම්බ වෙනකම් මාසෙට ගානක් කැනඩා ආණ්ඩුවෙන් දෙනවා ( මේ දෙන ගාන Province එකෙන් Province එකට වෙනස්) Education , Medical Expenses කැනඩා වේ ඉන්න Province එකේ Government එකෙන් 100% Free දෙනවා (සමහර වෙලාවට Education වලට Free නොදී ණයක් හරි නැත්නම් 80% ක Off එකක් දෙන වෙලාවල් තියෙනවා ඒක Course එක අනුව වෙනස් වෙනවා ) මට Dental Charges Free නැහැ ඒත් Asylum Claim කරපු අයට Dental Free . ඒ වගේ ගොඩක් Facilities තියෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom