Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada TRV Visa Visitor Visa Guide කැනඩා Visit Visa එකට Apply කරන විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වටිනා ත්‍රෙඩ් එකක් මචන්. තෑන්ක්ස්.

විසිට් වීස සන්න ඉන්න එකෙක්ට වැදගත්. BTW Police Clearance එකක් ඉල්ලන්නේ නැද්ද බන් case officer process එක මැදදි?

සමහරවිට 3 months වලට අඩු නම් විසිට් එක Police Clearance ඕනේ නැතිව ඇති.

උබ මාත් එක්ක අවුල් යයි සමහරවිට, ඒත් මේවා නම් ප්‍රොමෝට් කරන්න එපා මචන්. මම දන්නා කීප දෙනෙකුත් විසිට් වීස වලින් මෙහෙ ඇවිත් පස්සේ ඔය වැඩේ කරලා දැන් ගලේ රීපු බළල්ලු වගේ ඉන්නේ. මොකද මෙහෙ දැන් ඕක හොයනවා, Refugee Visa එක ග්‍රාන්ට් කරන්නේ නෑ reject කරනවා. කීප දෙනෙක්ටම ආයේ ගෙදර යන්න උනා.

මොකද ඕස්ට්‍රේලියාවේ සීන් එක වෙනස්. ඔය Asylum/ refugee විස එක ට application එක lodge කලාට වෙනද ඕක process වෙන්න සැහෙන්න කල් ගත්ත. දන්නා විදියට අවුරුදු 5-8 වගේ ඇවරේජ්. වාසිය තියෙන්නේ ඕක lodge කරපු ගමන්, ඕක process වෙනකල් ඔය වීස එක grant උනාම වගේම එකේ තියෙන benefits ඔක්කොම හම්බෙනවා. (හරියටම කියනව නම් Bridging විස එකක් තමයි වදින්නේ හරියට කෙස් එක බලල process වෙලා ග්‍රාන්ට් වෙනකන්). එත් ඕක ලේසියෙන් ග්‍රාන්ට් කරන්නේ නෑ කෙස් එක genuine නැත්නම්. එත් මෙහෙ ඉන්න සමහරක් ඉමිග්රේෂන් ලෝයර් කියාගත්තු බේසික ල ඔය කතන්දරේ කියන්නේ නැතිව මිට්ටෝන්ව විසිට් දල ගෙන්නාගෙන, PR දෙනවා කියල ඔය refugee විස එක ට application එක lodge කරනවා පට්ට බොරු ටිකක් දාල evidence විදියට. උන් කරන්නේ අරගලේ කාලේ ෆොටෝස් evidence විදියට දාල, ලංකාව පට්ට චාටර්ය, පට්ට සිවිල් අන්රෙස්ට් එකක් ය තියෙන්නේ, මිනිස්සුන්ට පෙට්රෝල්, ගෑස් නැතිය, මිනිස්සු මැරෙන්න ලගය අරක මේක බයිලා ගහල ඉන්න බැරි නිසා මෙහෙ ආවය වගේ අදෝනාවක් ගහනවා.

එත් උන් මිට්ටෝන්ට කියන්නේ නෑ ඔය විස application එකට case officer කෙනෙක් assign වෙලා process කරන්න ගත්තම reject වෙලා අකුලොගෙන යන්න වෙනවා කියල. මොකද උන් කියන්නේ ඕක අවුරුදු 5ක Medicare benefits ඔක්කොම තියෙන PR ඒකකය කියලා.   මෙහේ දැන් ඕකට ඔච්චර කල් ගන්නේ නෑ. ඉක්මනට process කරනවා ඔය සීන් එක කරනවා කියල දන්නා නිසාම.මම දන්නා කීප දෙනෙකුටත් ආයේ යන්න උනා. උන් ශිප්ස් වල වැඩකරපු මෙහෙ විසිට් වීස වැදුණු සෙට් එකක්.

ඔය refugee ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්තේ 1951 Refugee Convention එකෙන් සහ the UN Refugee Agency (UNHCR) එකෙන් influence වෙලා කන්න බොන්න නැති දුප්පත් රටවල, වගේම යුද්දෙන් අනාත උණු යන්න එන්න තැනක් නැති මිනිස්සුන්ට පිළිසරණක් වෙන්න. එකයි ඔය විස එක ග්‍රාන්ට් වෙන්නත් කලින් ඉදන්ම ඔක්කොම PR benefits දෙන්නෙත්. හරියට skill එකක් හදාගෙන රටකට යන්න බැරි අපේ යක්කු ලෝකේ නැති බොරු ගහල ඕක misuse කලාම වෙන්නේ ඇත්තටම අනාත උණු මිනිස්සුන්ටවත් එන්න බැරි වෙන එක. අනික තමන්ගේ රට ඔච්චර හෑල්ලු කරලා මොකටද බන් තව රටකට ගිහින්. අපේ රට ගැන යන impression එක මොකද්ද එතකොට?

ඕක යන්න ඉන්න රටටත්, ඉපදුනු රටටත් දෙකටම කරන පට්ට චාටර් වැඩක්.

ඔහොම කරන උන්ට හරි යයිද බන්? යන තැනකටවත් වගතුවක් වෙන්නේ නෑ.

ඇත්තටම LTTE යුද්දේ කාලේ අනාත වෙලා 2009 ට කලින් ආපු ටැමිල් උන් ගැන නෙවෙයි මම කතාකරන්නේ, බොරු කියල අරගලේ පිටින් දාල රටත් චාටර් කරලා විසිට් දල රට පනින බේසික පුතාල ගැන.

ඒ නිසා ඔය refugee option එක ප්‍රොමෝට් කරන්න එපා මචන්. ඕක පට්ට වැරදි වැඩක්. එන කෙනෙක් එක්කෝ skill එක හදාගෙන IELTS කරලා skill Assessment කරලා points හදාගෙන migration ප්‍රෝග්‍රෑම් එකෙන් genuine විදියට එන්න ඕනේ, නැත්නම් student වීස apply කරලා ඇවිත් ඉගෙනගෙන ඉවරවෙලා නවතින්න කැමති නම් PR/TR apply කරලා ඒ වැඩේ කරගන්න ඕනේ.

එහෙම නැත්නම් Visit /Tourist විස ඇවිත් බලල ආයේ යන්න ඕනේ, එහෙමත් නැත්නම්, ඉන්න ඕනෙම නම් (වෙන කරක දෙයක් නැතිම නම් ) විසිට් එකෙන් ඇවිත් Student වලට මාරු වෙන්න ඕනේ එහෙම කරන්න දෙනවා නම්. මෙහෙ නම් දැන් ඕක කරන්න දෙන්නේ නෑ දන්නා විදියට.

තමන් ඉපදුනු, අවුරුදු ගානක් නිදහස් අද්යපනයෙන් ඉගෙනගත්තු රට චාටර් කරලා, බොරු කියල, යන රටෙන් දෙන තමන්ට අයිති නැති බෙනිෆිට්ස් හොරෙන් මිස්යුස් කරලා, හරියට skill එකක් හදාගන්න බැරි උණු මිනිස්සු වෙලා මොකටද බන්? එහෙම උන්ට මිනිස්සු කියන්න පුලුවන්ද? උන්ට ආත්ම ගවුරවයක්, තමන් ගැන ආත්ම අභිමානයක් තියාගෙන ඔලුව කෙලින් කරගෙන ඇවිදින්නවත් පුළුවන් ද බන්? ඕව කරන ලොයස් ල කියාගත්තු උනුත්, ඕවට අහුවෙන මෝඩ බෙසිකලත් පන්නන්න ඕනේ මගේ මතේ නම්.

ඕකුන් තමයි රටවල් වලට ගිහින් වැඩක් පලක් කරන්නේ නැතිව අරක දියව්, මේක දියව් කියල නිකන් කකා බිබී මේ රටවලුත් චාටර් කරන්නේ. කාලකන්නි.

දන්නා උන්ටත් කියපන් ඔය චාටර් වැඩේ කරන්න එපා කියල.

[QUOTE="Satan_at_Hell, post: 30790165, member: 517582"] වටිනා ත්‍රෙඩ් එකක් මචන්. තෑන්ක්ස්. :love2: :yes: විසිට් වීස සන්න ඉන්න එකෙක්ට වැදගත්. BTW Police Clearance එකක් ඉල්ලන්නේ නැද්ද බන් case officer process එක මැදදි? සමහරවිට 3 months වලට අඩු නම් විසිට් එක Police Clearance ඕනේ නැතිව ඇති. උබ මාත් එක්ක අවුල් යයි සමහරවිට, ඒත් මේවා නම් ප්‍රොමෝට් කරන්න එපා මචන්. මම දන්නා කීප දෙනෙකුත් විසිට් වීස වලින් මෙහෙ ඇවිත් පස්සේ ඔය වැඩේ කරලා දැන් ගලේ රීපු බළල්ලු වගේ ඉන්නේ. මොකද මෙහෙ දැන් ඕක හොයනවා, Refugee Visa එක ග්‍රාන්ට් කරන්නේ නෑ reject කරනවා. කීප දෙනෙක්ටම ආයේ ගෙදර යන්න උනා. මොකද ඕස්ට්‍රේලියාවේ සීන් එක වෙනස්. ඔය Asylum/ refugee විස එක ට application එක lodge කලාට වෙනද ඕක process වෙන්න සැහෙන්න කල් ගත්ත. දන්නා විදියට අවුරුදු 5-8 වගේ ඇවරේජ්. වාසිය තියෙන්නේ ඕක lodge කරපු ගමන්, ඕක process වෙනකල් ඔය වීස එක grant උනාම වගේම එකේ තියෙන benefits ඔක්කොම හම්බෙනවා. (හරියටම කියනව නම් Bridging විස එකක් තමයි වදින්නේ හරියට කෙස් එක බලල process වෙලා ග්‍රාන්ට් වෙනකන්). එත් ඕක ලේසියෙන් ග්‍රාන්ට් කරන්නේ නෑ කෙස් එක genuine නැත්නම්. එත් මෙහෙ ඉන්න සමහරක් ඉමිග්රේෂන් ලෝයර් කියාගත්තු බේසික ල ඔය කතන්දරේ කියන්නේ නැතිව මිට්ටෝන්ව විසිට් දල ගෙන්නාගෙන, PR දෙනවා කියල ඔය refugee විස එක ට application එක lodge කරනවා පට්ට බොරු ටිකක් දාල evidence විදියට. උන් කරන්නේ අරගලේ කාලේ ෆොටෝස් evidence විදියට දාල, ලංකාව පට්ට චාටර්ය, පට්ට සිවිල් අන්රෙස්ට් එකක් ය තියෙන්නේ, මිනිස්සුන්ට පෙට්රෝල්, ගෑස් නැතිය, මිනිස්සු මැරෙන්න ලගය අරක මේක බයිලා ගහල ඉන්න බැරි නිසා මෙහෙ ආවය වගේ අදෝනාවක් ගහනවා. එත් උන් මිට්ටෝන්ට කියන්නේ නෑ ඔය විස application එකට case officer කෙනෙක් assign වෙලා process කරන්න ගත්තම reject වෙලා අකුලොගෙන යන්න වෙනවා කියල. මොකද උන් කියන්නේ ඕක අවුරුදු 5ක Medicare benefits ඔක්කොම තියෙන PR ඒකකය කියලා. :lol: :lol: මෙහේ දැන් ඕකට ඔච්චර කල් ගන්නේ නෑ. ඉක්මනට process කරනවා ඔය සීන් එක කරනවා කියල දන්නා නිසාම.මම දන්නා කීප දෙනෙකුටත් ආයේ යන්න උනා. උන් ශිප්ස් වල වැඩකරපු මෙහෙ විසිට් වීස වැදුණු සෙට් එකක්. ඔය refugee ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්තේ 1951 Refugee Convention එකෙන් සහ the UN Refugee Agency (UNHCR) එකෙන් influence වෙලා කන්න බොන්න නැති දුප්පත් රටවල, වගේම යුද්දෙන් අනාත උණු යන්න එන්න තැනක් නැති මිනිස්සුන්ට පිළිසරණක් වෙන්න. එකයි ඔය විස එක ග්‍රාන්ට් වෙන්නත් කලින් ඉදන්ම ඔක්කොම PR benefits දෙන්නෙත්. හරියට skill එකක් හදාගෙන රටකට යන්න බැරි අපේ යක්කු ලෝකේ නැති බොරු ගහල ඕක misuse කලාම වෙන්නේ ඇත්තටම අනාත උණු මිනිස්සුන්ටවත් එන්න බැරි වෙන එක. අනික තමන්ගේ රට ඔච්චර හෑල්ලු කරලා මොකටද බන් තව රටකට ගිහින්. අපේ රට ගැන යන impression එක මොකද්ද එතකොට? ඕක යන්න ඉන්න රටටත්, ඉපදුනු රටටත් දෙකටම කරන පට්ට චාටර් වැඩක්. ඔහොම කරන උන්ට හරි යයිද බන්? යන තැනකටවත් වගතුවක් වෙන්නේ නෑ. ඇත්තටම LTTE යුද්දේ කාලේ අනාත වෙලා 2009 ට කලින් ආපු ටැමිල් උන් ගැන නෙවෙයි මම කතාකරන්නේ, බොරු කියල අරගලේ පිටින් දාල රටත් චාටර් කරලා විසිට් දල රට පනින බේසික පුතාල ගැන. ඒ නිසා ඔය refugee option එක ප්‍රොමෝට් කරන්න එපා මචන්. ඕක පට්ට වැරදි වැඩක්. එන කෙනෙක් එක්කෝ skill එක හදාගෙන IELTS කරලා skill Assessment කරලා points හදාගෙන migration ප්‍රෝග්‍රෑම් එකෙන් genuine විදියට එන්න ඕනේ, නැත්නම් student වීස apply කරලා ඇවිත් ඉගෙනගෙන ඉවරවෙලා නවතින්න කැමති නම් PR/TR apply කරලා ඒ වැඩේ කරගන්න ඕනේ. :yes::yes: එහෙම නැත්නම් Visit /Tourist විස ඇවිත් බලල ආයේ යන්න ඕනේ, එහෙමත් නැත්නම්, ඉන්න ඕනෙම නම් (වෙන කරක දෙයක් නැතිම නම් ) විසිට් එකෙන් ඇවිත් Student වලට මාරු වෙන්න ඕනේ එහෙම කරන්න දෙනවා නම්. මෙහෙ නම් දැන් ඕක කරන්න දෙන්නේ නෑ දන්නා විදියට. තමන් ඉපදුනු, අවුරුදු ගානක් නිදහස් අද්යපනයෙන් ඉගෙනගත්තු රට චාටර් කරලා, බොරු කියල, යන රටෙන් දෙන තමන්ට අයිති නැති බෙනිෆිට්ස් හොරෙන් මිස්යුස් කරලා, හරියට skill එකක් හදාගන්න බැරි උණු මිනිස්සු වෙලා මොකටද බන්? එහෙම උන්ට මිනිස්සු කියන්න පුලුවන්ද? උන්ට ආත්ම ගවුරවයක්, තමන් ගැන ආත්ම අභිමානයක් තියාගෙන ඔලුව කෙලින් කරගෙන ඇවිදින්නවත් පුළුවන් ද බන්? ඕව කරන ලොයස් ල කියාගත්තු උනුත්, ඕවට අහුවෙන මෝඩ බෙසිකලත් පන්නන්න ඕනේ මගේ මතේ නම්. :angry: ඕකුන් තමයි රටවල් වලට ගිහින් වැඩක් පලක් කරන්නේ නැතිව අරක දියව්, මේක දියව් කියල නිකන් කකා බිබී මේ රටවලුත් චාටර් කරන්නේ. කාලකන්නි. දන්නා උන්ටත් කියපන් ඔය චාටර් වැඩේ කරන්න එපා කියල. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom