CANADA UK USA EUROPE

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මේ ඔක්කොම රටවල් going down economy stablity එක.. රට ඉන්න කට්ටියත් පිලිගන්නවා මේක...ලන්කාවට බැන බැන ඉන්නෙ නැතුව ලෝකෙ වෙන දේවලුත් බලන්න
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    එහෙම නෑ.

    එළකිරියෙ එක්කෙනෙක් කිව්වෙ.

    කවුද කියල අහන්න එපා මෙන්ෂන් කරොත් ත්රෙඩ් එක වණයක් වෙනව 😅