Questions CANADA VISA HELP

Inked98

Active member
  • Oct 18, 2019
    131
    41
    28
    Earth 1
    MACHO CANADA WORKING VISA YANA THENAK SET UNA.. TORRENTO HOTEL EKAKING SPONSER KARLA YANA VIDIYAK. LANKAWE DAYAL 1K KARANNE. MEHEDI LAK 22K YANVA. GIHIN THAVA 15K STEWARD AND STORE KEEPER THAMA VECCANCY THIYENNE. LOKU IDEA 1K NE BAN OYA SAMBANDAYEN..
    IMMIGRATION DALA ETHANIN OK UNOTH PASSPORT 1KA PITIPASSE SUDU PATA STICKER 1K WADINAWALU. DOCUMENT EMATH LOKUWATA ILLUWE NE. ID COPY, PASSPORT , CERTIFIED BIRTH CETIFICATE, PHOTOES, WORKING CERTIFIACATES, EDUCATION CERTIFICATES VITHARAI.

    PODI ADAHASAK DAKWAPAN
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    දැන් ටික දවසකට කලින් canada fruit company එකකට යවන්න කියලා 30 lak ඉල්ලුවා සෙට් එකක්. මම නිකමට බැලුවේ යන්න නෙමෙයි.
    අරුන් ටික දැන් මිසින් වෙලා. උබලත් පරිස්සමින් ඕවා හොදට හොයලා බලල කරන්න. bump.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Fb eke mehema post ekak dakka. Poddak hoyala balahan salli denna kalin.
     
    Attachments

    • 66C51FB1-7659-4CB1-9931-6E42A1410977.jpeg
      66C51FB1-7659-4CB1-9931-6E42A1410977.jpeg
      191 KB · Views: 105

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කැනඩා ජොබ් වීසා කියල ජාතියක් නෑ.ඔය විදියට සල්ලි ඉල්ලනවනම් අමු බොරුවක්.සල්ලි වල ාදහස අතැරගන්න.ඔයා කැනඩා ජොබ් යනවනම් ඒ එම්ප්ලෝයර් ට ගන්න පුලුවන් Labour Market Impact Assessment (LMIA)
    ඔයා කැනඩා ජොබ් යනවනම් ඒ එම්ප්ලෝයර් ට ගන්න පුලුවන් ඔයාගෙ ජොබ් එකට නොක් කෝඩ් එකක් තියනව .ඒ ජොබ් එකට කැනඩාවෙන් කෙනෙක් ගන්න බෑ කියල එම්ප්ලෝයර් කිව්වොත් ලීමා ඇප්ලයි කරන්න පුලුවන්.ඒකෙ ෆී එක පවා එයාල ගෙවන්න ඕන.හොයල බලල කරන දෙයක් අමාරුවෙන් උපයන මුදල් හොරුන්ට දෙන්න එපා
     
    • Like
    Reactions: Inked98

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    MACHO CANADA WORKING VISA YANA THENAK SET UNA.. TORRENTO HOTEL EKAKING SPONSER KARLA YANA VIDIYAK. LANKAWE DAYAL 1K KARANNE. MEHEDI LAK 22K YANVA. GIHIN THAVA 15K STEWARD AND STORE KEEPER THAMA VECCANCY THIYENNE. LOKU IDEA 1K NE BAN OYA SAMBANDAYEN..
    IMMIGRATION DALA ETHANIN OK UNOTH PASSPORT 1KA PITIPASSE SUDU PATA STICKER 1K WADINAWALU. DOCUMENT EMATH LOKUWATA ILLUWE NE. ID COPY, PASSPORT , CERTIFIED BIRTH CETIFICATE, PHOTOES, WORKING CERTIFIACATES, EDUCATION CERTIFICATES VITHARAI.

    PODI ADAHASAK DAKWAPAN
    Agency නම මොකක්ද ?

    කැනඩා ජොබ් වීසා කියල ජාතියක් නෑ.ඔය විදියට සල්ලි ඉල්ලනවනම් අමු බොරුවක්.සල්ලි වල ාදහස අතැරගන්න.ඔයා කැනඩා ජොබ් යනවනම් ඒ එම්ප්ලෝයර් ට ගන්න පුලුවන් Labour Market Impact Assessment (LMIA)
    ඔයා කැනඩා ජොබ් යනවනම් ඒ එම්ප්ලෝයර් ට ගන්න පුලුවන් ඔයාගෙ ජොබ් එකට නොක් කෝඩ් එකක් තියනව .ඒ ජොබ් එකට කැනඩාවෙන් කෙනෙක් ගන්න බෑ කියල එම්ප්ලෝයර් කිව්වොත් ලීමා ඇප්ලයි කරන්න පුලුවන්.ඒකෙ ෆී එක පවා එයාල ගෙවන්න ඕන.හොයල බලල කරන දෙයක් අමාරුවෙන් උපයන මුදල් හොරුන්ට දෙන්න එපා
    මේ කතාව ගරිම නෑ. උන්ගේ ගොඩක් programs තියනවා. ජොබ් offer එකකට දෙන visa තියනවා. Scam වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්
    ------ Post added on Sep 13, 2022 at 6:11 PM
     
    • Like
    Reactions: Inked98

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Agency නම මොකක්ද ?

    මේ කතාව ගරිම නෑ. උන්ගේ ගොඩක් programs තියනවා. ජොබ් offer එකකට දෙන visa තියනවා. Scam වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්
    ------ Post added on Sep 13, 2022 at 6:11 PM
    99 k ma scam. eka program ekaka namak dapan ?
     
    • Like
    Reactions: Inked98

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada.html
    uba hithan inne EE eka witharai thiyenne kiyalada. :LOL::LOL:
    godak PNP ewath job offer walin dena ewa.
    thawa rural walata wenama programs thiyanawa.okkoma job offer walata
    කොහෙද බන් එක්ස්ප්‍රස් එන්ට්‍රි ,ෆෙඩරල් ස්කිල් ,ප්‍රොවින්ශල් ගැන කියල තියෙන්නෙ.මේ කියන්නෙ ඒජන්සිකාරයො ජොබ් දෙනව කියල සල්ලි අරන් රට යවන මගුලක් ගැන.ඉගෙනගත්තු එකෙක් යන්න හදන එකක් නෙවෙයි පෝස්ට් එක කියවපං සියල්ල දත් වගේ එංස්ප්‍රස් එන්ට්‍රියක් අල්ලගන්නෙ නැතුව :lol: :lol:
     
    • Like
    Reactions: Inked98

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කැනඩා ජොබ් වීසා කියල ජාතියක් නෑ.ඔය විදියට සල්ලි ඉල්ලනවනම් අමු බොරුවක්.සල්ලි වල ාදහස අතැරගන්න.ඔයා කැනඩා ජොබ් යනවනම් ඒ එම්ප්ලෝයර් ට ගන්න පුලුවන් Labour Market Impact Assessment (LMIA)
    ඔයා කැනඩා ජොබ් යනවනම් ඒ එම්ප්ලෝයර් ට ගන්න පුලුවන් ඔයාගෙ ජොබ් එකට නොක් කෝඩ් එකක් තියනව .ඒ ජොබ් එකට කැනඩාවෙන් කෙනෙක් ගන්න බෑ කියල එම්ප්ලෝයර් කිව්වොත් ලීමා ඇප්ලයි කරන්න පුලුවන්.ඒකෙ ෆී එක පවා එයාල ගෙවන්න ඕන.හොයල බලල කරන දෙයක් අමාරුවෙන් උපයන මුදල් හොරුන්ට දෙන්න එපා
    :yes::yes:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    කොහෙද බන් එක්ස්ප්‍රස් එන්ට්‍රි ,ෆෙඩරල් ස්කිල් ,ප්‍රොවින්ශල් ගැන කියල තියෙන්නෙ.මේ කියන්නෙ ඒජන්සිකාරයො ජොබ් දෙනව කියල සල්ලි අරන් රට යවන මගුලක් ගැන.ඉගෙනගත්තු එකෙක් යන්න හදන එකක් නෙවෙයි පෝස්ට් එක කියවපං සියල්ල දත් වගේ එංස්ප්‍රස් එන්ට්‍රියක් අල්ලගන්නෙ නැතුව :lol: :lol:
    උබ නේ බන් මොකුත්ම නොදැන මෙතන පඩි ටෝක් දෙන්නෙ. තාම උබ තෙරෙන්නෙ නෑ මේ සීන් එක.
    සුදුසුකම් තියන company එකකින් ජොබ් offer එකක් ගන්න පුලුවන්නම් PNP, atlantic , rural , BC tech වගේ programs වල score එකට points ඇවිල්ල set වෙනවා .
    ඕක තමයි ඔය agency කාරයෝ ලක්ශ 50 විතර අරන් කරන්නෙ.
     
    • Like
    Reactions: Inked98

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ නේ බන් මොකුත්ම නොදැන මෙතන පඩි ටෝක් දෙන්නෙ. තාම උබ තෙරෙන්නෙ නෑ මේ සීන් එක.
    සුදුසුකම් තියන company එකකින් ජොබ් offer එකක් ගන්න පුලුවන්නම් PNP, atlantic , rural , BC tech වගේ programs වල score එකට points ඇවිල්ල set වෙනවා .
    ඕක තමයි ඔය agency කාරයෝ ලක්ශ 50 විතර අරන් කරන්නෙ.
    අමෝ අමෝ කැනඩ ඔස්තාර්.අපි මොකුත් දන්නෙ නෑ.ඔයා තමයි ඔක්කොම දන්නෙ. . ස්කිල් වර්කර්ල හොයන එවුන්ද ඕයි ස්ටුවර්ඩ්ල ස්ටෝ කීපර්ල මැඩොනල්ඩ් එකේ වැඩ කරන්න කියල මිනිස්සුන්ගෙන් ලක්ශ ගනන් කඩාගන්නෙ, මිනිස්සු අන්දවන්නෙ නැතුව හිටු ගොබ්බය
     
    • Like
    Reactions: Inked98

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    අමෝ අමෝ කැනඩ ඔස්තාර්.අපි මොකුත් දන්නෙ නෑ.ඔයා තමයි ඔක්කොම දන්නෙ. . ස්කිල් වර්කර්ල හොයන එවුන්ද ඕයි ස්ටුවර්ඩ්ල ස්ටෝ කීපර්ල මැඩොනල්ඩ් එකේ වැඩ කරන්න කියල මිනිස්සුන්ගෙන් ලක්ශ ගනන් කඩාගන්නෙ, මිනිස්සු අන්දවන්නෙ නැතුව හිටු ගොබ්බය
    නිකන් පකීර් වෙන්නෙ නැතුව පොඩ්ඩක් හොයල බලපන් ඔය programs මොනවද කියල. ඔහොම ගිය උන් මම ඔනේ තරම් දන්නවා. අනිවා risk එකක් තියනවා මුලින් සල්ලි දෙන එකේ. ඒ උනාට එහෙම path එකකුත් තියනවා. Skill workers මගුලක් කියවන්නෙ උබ කැනඩා සීන් එක කොහෙත්ම දන්නෙ නෑ
     
    • Like
    Reactions: Inked98