ඕනෑම රටක වාසි අවාසි දෙකම තියෙනවා. මෙහෙ ළමයින්ට හොදයි ඉගෙනගන්න, රස්සාවක් හොයාගන්න අතින්. දෙමෙල්ලු ගැන බය වෙන්න එපා. සමජීය ප්‍රශ්න අඩුයි. මෙහෙ ඉන්න හැමෝම වගේ පිටින් අපු ය නිසා ප්‍රශ්න කොන් කිරීම් අඩුයි. මිනිස්සු සුහදශීලියි.
උබ ඉන්නේ Canada කොහේද බන්? උබ කොහොමද Canada පැන ගත්තේ?
igenaganna awe msc ekakata schol ekak set karagena. Manitoba wala inne (very cold here)
ado ohe temp eka kiyada ada?igenaganna awe msc ekakata schol ekak set karagena. Manitoba wala inne (very cold here)

Master එකක් කරන්න කැනඩා වල කීයක් වගේ ගන්නවද? එහෙම ඇවිත් temporary job එකක් කරන්න පුලුවන්ද? සල්ලි කීයක් වගේ ඕනද නවතින්න කන්න බොන්න වගේ? PR/citizenship ගන්නේ කොහොමද master කරන්න ඇවිත්?
මෙහෙට ඉගෙනගන්න එනකොට අපි සලකන්නේ ජාත්‍යන්තර සිසුන් විදියට. මේක බලන්න
https://umanitoba.ca/student/admissions/finances/tuition-fees.html
එතකොට fees 2-3 ගුණයක් වෙනවා!. study කරන ගමන් තාවකාලික රස්සාවක් කරන්න පුළුවන් (සතියට පැය 20ක්, පැයට අඩුමගානේ ඩොලර් 10ක් ). මේකට ගිහිල්ල බලන්න ඔයාට ප්‍ර එකට points තියෙනවද කියල.
https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/come-canada-tool.html

pr ganna minimum points keeyak onada ban? PR apply karana ekada hoda nathnam lankawe degree ekak karala tiyena nisa MSc ekakata wage apply karala ena ekada?

Minimum points witharak thibbata madi mchn. puluwan tharan points ganna balapan. anik eka ube skill eka pro-rata based nan tiak kal yanawa PR enna anik eka thiyena points gaana anuwa decide wenne.
These days situation ( Not Regional)
Accountants General- 80 (min)
Auditors- 75
Programmers - 65-75
Administrators - 75 min
Elec. Engineers -65
etc.
Updated excel list ekak dakka man daala thiyenawa kohe hari thread ekaka![]()

Masters lesi nan ne puthe aammmooooooo epa wenawo

thanks machan reply ekata.
mata amataka una canada pr kiyala danna. mn ahuwe ausi newei canada
anyway mama me dawaswala ausi visa apply karana process eke inne.. mama civil engineer kenek. points 65 n shape wenna bariweida?
eth mata dan hitenawa canada yanna tibunanam kiyala

ai machan ee? poddak wistara karapanko. mamath enna inne![]()
Ewilla balapko lankawe wage be ban athal eke karanna.assigment denawa puka irenna.marking ehema patta strict.anika 2 3 fail wenne nethuwa karannath one nattan visa cancel wenawa.uni yanawa kiyanneth trip ekak wage.

Affa eka subject ekak fail unoth 3-4lakhs wathure.. man law subject eka 2 paaraka fail![]()