මගෙ කසින් කෙනෙක් කොරියා ගිහින් ආවා.. ඉතින්ස් මෑන්ස් ට අයිඩියා එකක් තියනවා කැනඩා හරි වෙනත් රටක හරි ලේබර් මර්කෙට් එකේ ජොබ් එකක් හොයාගන්න.පදින්චි වෙන්ඩ නෙවේ. මේක කරන්න පුලුහන්ද? මම ටිකක් හොයාගෙන බැලුවා. LMIA ඇන්ඩ් SAWP කියන ප්‍රෝග්‍රෑම් යටතේ එහෙම පුලුහන් කියලා මට අදහසක් ආවා.. පොඩ්ඩක් මේ ගැන උපදෙසක් අවශ්‍යයි







