Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර මම කිව්වා unregulated jobs වලට යනවනම් ඔය ප්රශ්නය තියෙනවා. සමහර වෙලාවට මෙහෙ අයිත් ඉගෙන ගන්න ඕනේ.

හුගක් දෙනෙක් වැරැද්ද ගන්න තැන තමයි මෙහෙ අවිල්ල් මාසෙන් දෙකෙන් රස්සාවක් හොයාගන්න උත්සහ කරන එක. මම කිව්වේ regulated professional jobs ගැන. මෙහෙට හැඩගැහෙන්න අඩුමගානේ මස 3 වත් යනවා. permanent resident දල අවහම ආණ්ඩුවෙන් උදව් කරනවා මෙහෙට හැඩ ගැහෙන්න.

මම උදාහරණයක් දෙන්නම්. මගේ ලගම නැද කෙනෙක් මෙහේ අව (agriculture degree). මෙහෙ තියෙනවා අලුතින් ආපු අයට ආණ්ඩුවෙන් programs. මුලින්ම ඒවා කලා මස ගානක්. මෙහෙ අපි හැදෙන්නේ ඕනේ දේවල් ගණනාවක් තියෙනවා

(1) effective communication in English

(2) positive attitude (THIS IS VERY IMPORTANT)

(3) preparation of CV and interview

(4) understanding the system here

මේවා ටික හෙමිට හදාගෙන පොඩි පොඩි රස්සාවලට දැම්ම . හරි ගිය. මෙහෙ සාමන්යයෙන් තියෙන්නේ වෙලදසල්වල බඩු විකුණන එක(cashier). මිනිහගේ වැටුප ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2 විතර. මෙහෙ අවම වැටුප $12 විතර පැයට. ඒ අතර Agrologist ලියාපදිංචි උන (මෙහෙ එක regulated ජොබ් එකක්). ඔක්කොටම මාස 8 විතර ගිය.

ඊට පස්සේ තමුගේ field එකේ රස්සාවල් හෙව්වා. දැන් මෙහෙ හොද company එකක Agrologist විදියට රස්සවක් කරනවා. පඩිය 60k+.

ඉතින් කඩේක වැඩ කරන එක අවනම්බුවක් නෙවි (එක ලංකාවේ සංස්කෘතියේ ප්රස්නයක්). එකේ අදායමෙන් SUV වහනයක් අරගෙන පවුලත් එක්ක හොදින් කලා බීල ජීවත් වෙන්න පුළුවන්. මුලින් එහෙම වැඩ කිරීමෙන් වැටුපට අමතරව එකෙන් මෙහෙ සමාජයට exposure එකක් ලබා ගන්න පුළුවන් .

[QUOTE="BINGU_PUTHA, post: 19921961, member: 469273"] [SIZE="4"]අර මම කිව්වා unregulated jobs වලට යනවනම් ඔය ප්රශ්නය තියෙනවා. සමහර වෙලාවට මෙහෙ අයිත් ඉගෙන ගන්න ඕනේ. හුගක් දෙනෙක් වැරැද්ද ගන්න තැන තමයි මෙහෙ අවිල්ල් මාසෙන් දෙකෙන් රස්සාවක් හොයාගන්න උත්සහ කරන එක. මම කිව්වේ regulated professional jobs ගැන. මෙහෙට හැඩගැහෙන්න අඩුමගානේ මස 3 වත් යනවා. permanent resident දල අවහම ආණ්ඩුවෙන් උදව් කරනවා මෙහෙට හැඩ ගැහෙන්න. මම උදාහරණයක් දෙන්නම්. මගේ ලගම නැද කෙනෙක් මෙහේ අව (agriculture degree). මෙහෙ තියෙනවා අලුතින් ආපු අයට ආණ්ඩුවෙන් programs. මුලින්ම ඒවා කලා මස ගානක්. මෙහෙ අපි හැදෙන්නේ ඕනේ දේවල් ගණනාවක් තියෙනවා (1) effective communication in English (2) positive attitude (THIS IS VERY IMPORTANT) (3) preparation of CV and interview (4) understanding the system here මේවා ටික හෙමිට හදාගෙන පොඩි පොඩි රස්සාවලට දැම්ම . හරි ගිය. මෙහෙ සාමන්යයෙන් තියෙන්නේ වෙලදසල්වල බඩු විකුණන එක(cashier). මිනිහගේ වැටුප ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2 විතර. මෙහෙ අවම වැටුප $12 විතර පැයට. ඒ අතර Agrologist ලියාපදිංචි උන (මෙහෙ එක regulated ජොබ් එකක්). ඔක්කොටම මාස 8 විතර ගිය. ඊට පස්සේ තමුගේ field එකේ රස්සාවල් හෙව්වා. දැන් මෙහෙ හොද company එකක Agrologist විදියට රස්සවක් කරනවා. පඩිය 60k+. ඉතින් කඩේක වැඩ කරන එක අවනම්බුවක් නෙවි (එක ලංකාවේ සංස්කෘතියේ ප්රස්නයක්). එකේ අදායමෙන් SUV වහනයක් අරගෙන පවුලත් එක්ක හොදින් කලා බීල ජීවත් වෙන්න පුළුවන්. මුලින් එහෙම වැඩ කිරීමෙන් වැටුපට අමතරව එකෙන් මෙහෙ සමාජයට exposure එකක් ලබා ගන්න පුළුවන් . [IMG]http://images.autotrader.com/scaler/620/420/cms/images/cars/toyota/rav4/2013/2013-toyota-rav4-oem/199305.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom