ඔන්න මචන් මං e bay එකෙන් කැමරා ආම්පන්නයක් ඕඩර් කරල pay කරන්න යද්දි back එකට ගියා. ආයිත් ඇවිල්ල pay කරල ගත්ත බඩු වල ලිස්ට් එක බැලුවම එකම බඩුව දෙපාරක් අරන්.
එකකට ගෙවලා අනිකට ගෙවලා නෑ.
මං හැරෙන තැපෑලෙන් සෙලර් ට පනිවිඩයක් යැව්වා සිද්දිය කියලා.
මචෝ අර වැඩිපුර වැටිච්ච එක කැන්සල් කර ගන්න විදියක් කියපන්කෝ. මගේ e bay අනාගතයට කැළලක් වෙයිද 

එකකට ගෙවලා අනිකට ගෙවලා නෑ.
මං හැරෙන තැපෑලෙන් සෙලර් ට පනිවිඩයක් යැව්වා සිද්දිය කියලා.
මචෝ අර වැඩිපුර වැටිච්ච එක කැන්සල් කර ගන්න විදියක් කියපන්කෝ. මගේ e bay අනාගතයට කැළලක් වෙයිද 