Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cancelled Netflix
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙන්නෙ මෙතන ඔය ඩයිවර්සිටි සීන් එක කොම්පෝනන්ට් දෙකක් තියෙනව: එකක් චරිතයක මුල් විස්තර කිරීම් වලට පිටින් ගිහින් එත්නිසිටි එක වෙනස් කිරීම නිසා එන අවුල; අනිත් එක කලු හෝ සමරිසි අය ගැන නුපුරුද්ද හෝ දකින්න අකමැති වීම නිසා එන අවුට් ඔෆ් ප්ලේස් ගතිය. නිදසුනක් විදිහට කලු මූනක් දැක්කම මොකක් හරි aesthetical අවුලක් නිසා ඒක හිතට දැනෙන්නෙ නැති එක ( සුදු මූනු 'ලස්සන', 'කරුණාවන්ත' විදිහටත් කලු මූනු 'බෝරින්' විදිහට පෙනීම පිටිපස්සෙ ලොකු අප්සට් එකක් තියෙනව..අපි ඒක දැනට පැත්තකට දාමුකො). ඔය උඩත් එකෙක් කියල තියෙන්නෙ ඌට කරදරයක් කලු අය දැක්කම කියල.

ඔතනින් පළවෙනි අවුල සහේතුකයිනෙ. ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ. කැනොනිකල් නැත්තම් බලන්න එපා වීම සාදාරණ වෙන්න පුලුවන්.

කාටහරි ඔය දෙවනි අවුලනම් තියෙන්නෙ homophobe කෙනෙක් හෝ bigot කෙනෙක් කියල එයාට පරිභව කරන්න යන්නෙ නෑ. ඒවට අකමැති වීමත් preference එකක්නෙ. මට තියන සැකය උඹල ඔය ඩයිවර්සිටි කේස් එක ඇනයක් විදිහට සලකන්නෙ අවංකවම තමන්ගෙ රසවින්දනයට වදයක් හෝ බාදාවක් නිසාද නැත්තම් සෝෂල් මීඩියා වල American right wingers ලා ලියන කියන ඒවයෙ ගැම්මටද කියල.

මට නම් මේ දක්වා කලු චරිතයක් හිටි පමණින් බලන්න බාදාවක් වෙලා නම් නෑ. හැබැයි අපි ඔක්කොම එකම කන්ටෙන්ට් නෙමේනෙ බලන්නෙ. ඒ නිසා අපේ අත්දැකීම් සංසන්දනය කිරීමෙ ගැටලුවකුත් තියෙනව.

නැති ඒව නම් තියෙනව. උඹට ඒවම පේනවනන් confirmation biased.

හැබැයි මේ වෙද්දි ගොඩක් ඒවයෙ සමරිසි චරිත ඉන්න බව ඇත්තක්. ඒත් ඒ ඉන්නෙ ගොඩක්ම සෙසු චරිත වලට නේද. බොහෝ විට ප්‍රධාන චරිතවල නැතිතරම්. මෙතන මෙහෙම සීන් එකකුත් තියෙනවනෙ. ඔය ගොඩක් ඒව හැදෙන්නෙ ඇමරිකන් ඕඩියන්ස් එකකට. හැම තැනකම නොවුනත් එහෙ ගොඩක් මිනිස්සුන්ගෙ සෝෂල් සර්කල්ස් වල යාලුවෙක්ගෙ යාලුවෙක් හරි සමරිසි වෙන්න ඉඩක් තියනව. ඔයාට තරම් out of place ගතියක් උන්ට පේන්නෙ නැතුව ඇති ඒ නිසා. මම එහෙ හිටි කාලෙ අපේ යුනි ස්ටාෆ් එකේ queer අය හිටිය. මම පාට් ටයිම් වැඩ කරපු තැනත් හිටිය. පස්සෙ ඉන්ඩස්ට්‍රි එකේ හිටපු තැනවලත් හිටිය. ඉතින් ඔහොම තමා. Queer අය ඒ මිනිස්සුන්ගෙ යතාර්ථයේ කොටසක්.

මන් මේ කියන්නෙ උඹට බලෙන් බලන්න කියල නම් නෙමේ. ඕක ලොකුවටම පුද්ගලානුබද්ධයි.

මම බැට්වුමන් බලල නෑ. ඒක IP එකකින් හැදුන සීරීස් එකක් නිසා කලු චරිතයක් ඉඳීම අවුල් ඇති.

Witcher එකේ නම් කාස්ට් එකේ සාතිශය බහුතරය කොකේසියන් නෙ. කලු අය ඉඳීමත් අවුල්ද. මම දිගටම බැලුවෙ නෑ බලපු ටිකේ නම් එහෙම අමුත්තක් දැක්කෙ නෑ.

[QUOTE="lovethebomb, post: 27723310, member: 531830"] මට හිතෙන්නෙ මෙතන ඔය ඩයිවර්සිටි සීන් එක කොම්පෝනන්ට් දෙකක් තියෙනව: එකක් චරිතයක මුල් විස්තර කිරීම් වලට පිටින් ගිහින් එත්නිසිටි එක වෙනස් කිරීම නිසා එන අවුල; අනිත් එක කලු හෝ සමරිසි අය ගැන නුපුරුද්ද හෝ දකින්න අකමැති වීම නිසා එන අවුට් ඔෆ් ප්ලේස් ගතිය. නිදසුනක් විදිහට කලු මූනක් දැක්කම මොකක් හරි aesthetical අවුලක් නිසා ඒක හිතට දැනෙන්නෙ නැති එක ( සුදු මූනු 'ලස්සන', 'කරුණාවන්ත' විදිහටත් කලු මූනු 'බෝරින්' විදිහට පෙනීම පිටිපස්සෙ ලොකු අප්සට් එකක් තියෙනව..අපි ඒක දැනට පැත්තකට දාමුකො). ඔය උඩත් එකෙක් කියල තියෙන්නෙ ඌට කරදරයක් කලු අය දැක්කම කියල. ඔතනින් පළවෙනි අවුල සහේතුකයිනෙ. ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ. කැනොනිකල් නැත්තම් බලන්න එපා වීම සාදාරණ වෙන්න පුලුවන්. කාටහරි ඔය දෙවනි අවුලනම් තියෙන්නෙ homophobe කෙනෙක් හෝ bigot කෙනෙක් කියල එයාට පරිභව කරන්න යන්නෙ නෑ. ඒවට අකමැති වීමත් preference එකක්නෙ. මට තියන සැකය උඹල ඔය ඩයිවර්සිටි කේස් එක ඇනයක් විදිහට සලකන්නෙ අවංකවම තමන්ගෙ රසවින්දනයට වදයක් හෝ බාදාවක් නිසාද නැත්තම් සෝෂල් මීඩියා වල American right wingers ලා ලියන කියන ඒවයෙ ගැම්මටද කියල. මට නම් මේ දක්වා කලු චරිතයක් හිටි පමණින් බලන්න බාදාවක් වෙලා නම් නෑ. හැබැයි අපි ඔක්කොම එකම කන්ටෙන්ට් නෙමේනෙ බලන්නෙ. ඒ නිසා අපේ අත්දැකීම් සංසන්දනය කිරීමෙ ගැටලුවකුත් තියෙනව. නැති ඒව නම් තියෙනව. උඹට ඒවම පේනවනන් confirmation biased. හැබැයි මේ වෙද්දි ගොඩක් ඒවයෙ සමරිසි චරිත ඉන්න බව ඇත්තක්. ඒත් ඒ ඉන්නෙ ගොඩක්ම සෙසු චරිත වලට නේද. බොහෝ විට ප්‍රධාන චරිතවල නැතිතරම්. මෙතන මෙහෙම සීන් එකකුත් තියෙනවනෙ. ඔය ගොඩක් ඒව හැදෙන්නෙ ඇමරිකන් ඕඩියන්ස් එකකට. හැම තැනකම නොවුනත් එහෙ ගොඩක් මිනිස්සුන්ගෙ සෝෂල් සර්කල්ස් වල යාලුවෙක්ගෙ යාලුවෙක් හරි සමරිසි වෙන්න ඉඩක් තියනව. ඔයාට තරම් out of place ගතියක් උන්ට පේන්නෙ නැතුව ඇති ඒ නිසා. මම එහෙ හිටි කාලෙ අපේ යුනි ස්ටාෆ් එකේ queer අය හිටිය. මම පාට් ටයිම් වැඩ කරපු තැනත් හිටිය. පස්සෙ ඉන්ඩස්ට්‍රි එකේ හිටපු තැනවලත් හිටිය. ඉතින් ඔහොම තමා. Queer අය ඒ මිනිස්සුන්ගෙ යතාර්ථයේ කොටසක්. මන් මේ කියන්නෙ උඹට බලෙන් බලන්න කියල නම් නෙමේ. ඕක ලොකුවටම පුද්ගලානුබද්ධයි. මම බැට්වුමන් බලල නෑ. ඒක IP එකකින් හැදුන සීරීස් එකක් නිසා කලු චරිතයක් ඉඳීම අවුල් ඇති. Witcher එකේ නම් කාස්ට් එකේ සාතිශය බහුතරය කොකේසියන් නෙ. කලු අය ඉඳීමත් අවුල්ද. මම දිගටම බැලුවෙ නෑ බලපු ටිකේ නම් එහෙම අමුත්තක් දැක්කෙ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom