Cancer Hospital Dhamma Sermon Program

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
544617_520819047957582_468499056_n.jpg


Namo Buddhaya !!!

Cancer Hospital Dhamma Sermon Program 09.03.2013

This is an invitation to all kind hearts to join your hands with us on a great charity work at Cancer Hospital, Maharagama on 09.03.2013. We always value your supportive words and deed and generous contributions, which ensured the continuity of the program.

Our attempt is to help those helpless people to heal their minds from suffering and then to strengthen them. So they may gain little more energy to battle with their cancerous cells, letting them hold on to their breadth little bit longer, AT LEAST ONE MORE SECOND....

The programme is as follows.
Time - 1.00 p.m. to 6.00 p.m.

1.00 p.m. - 3.00 p.m. Distribution of Pirith threads and Dhamma Leaflets
3.00 p.m. - 4.30 p.m. Dhamma Sermon
4.30 p.m. - 6.00 p.m. Boddhi Wandana
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
තුන් ලෝකාග්‍ර වු ඒ අප කවුරුත් ආදරයෙන් සරණ ගිය ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ තරම් අසහාය ගෞරව පුද පූජාවනට ලක්වන අන් ශාස්තෘවරයෙක් මෙම සක්වල ලෝක ධාතුවේ ම නැත්තේම ය. ඒ උන්වහන්සේගේ චරිතයේ අති උදාරත්වය හෙයිනි.

එබඳු වූ අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ “ යෝ මං උපට්ඨහෙය්ය් සෝ ගිලානං උපට්ඨහෙය්යග ...” යනාදී ලෙසින් පින්වත් මහණෙනි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේ යයි වදාරණ ලද්දේ ය.
කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන්, මහරගම පිළිකා රෝහලේ, පිලිකා රෝගයෙන් පීඩා විදින කම්පිතවූ සිත් දහම් සිසිලෙන් නිවාලනු වස් 2013 පෙබරවාරි මස 03 වැනි සෙනසුරාදා දින (09.02.2013) මහරගම පිලිකා රෝහල් පරිශ්‍රයේදී සිදුකල සදහම් වැඩසටහනේ දසුනුයි මේ.

රෝගීන් උදෙසා පැවැත්වුණු ආමිස දානමය, ධර්ම දානමය සහ වන්දනාමය පින්කමෙන් රැස් කල සියලු පින්, පින්කැමති සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙන්වා..!!

මේ සියලු පුන්‍යානුභාව බලයෙන් ඒ රෝගීන් නිදුක් නීරෝගී සුව සම්පත් ලබත්වා..!!!

දුකින් පිරුණු සසර ගමනින් නිදහස් වී, අමා සුව ඇති සොඳුරු නිවනේ නිවී සැනසෙන්නට මේ සියලු පින් උපකාර වෙත්වා..!!!

සාදු! සාදු!! සාදු!!!


535724_499902453384814_729850504_n.jpg


579616_499902400051486_1038372710_n.jpg


65256_499904916717901_427217425_n.jpg
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
This is an invitation to all kind hearts to join your hands with us on a great charity work at Cancer Hospital, Maharagama on 09.03.2013. We always value your supportive words and deed and generous contributions, which ensured the continuity of the program.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
Cancer Hospital Dhamma Sermon Program on 20.04.2013

528265_538252192880934_990603020_n.jpg


Cancer Hospital Dhamma Sermon Program on 20.04.2013

Namo Buddhaya !!!

This is an invitation to all kind hearts to join your hands with us on a great charity work at Cancer Hospital, Maharagama on 20.04.2013. We always value your supportive words and deed and generous contributions, which ensured the continuity of the program.
Our attempt is to help those helpless people to heal their minds from suffering and then to strengthen them. So they may gain little more energy to battle with their cancerous cells, letting them hold on to their breadth little bit longer, AT LEAST ONE MORE SECOND....
The programme is as follows.

Time - 1.00 p.m. to 6.00 p.m.
1.00 p.m. - 3.00 p.m. Distribution of Pirith threads, Dhamma leaflets
3.00 p.m. - 4.30 p.m. Dhamma Sermon
4.30 p.m. - 6.00 p.m. Sath Budhu Wandana

Please, try to be present and disseminate the message among your intimates. As many as you can.
May triple gem bless you all !
Namo Buddhaya !!!

නමෝබුද්ධාය!

පිලිකා රෝගයෙන් පීඩාවිදින කම්පිත වූ සිත් දහම් සිසිලෙන් නිවාලනුවස් මේ මස 20.04.2013 සෙනසුරාදා දින මහරගම පිලිකා රෝහල් පරිශ්රයේ දී සදහම් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කලෙමු.

බුදුරජානන් වහන්සේගේ දේශනාවන්ට අනුව යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඒ පින් මහිමය බුදුරජානන්වහන් සේට උපස්ථාන කිරීමට සමවන්නේය.

“යෝ භික්ඛවේ මං උපට්ඨහ්‍යය - සෝ ගිලානං උපට්ඨහ්‍යය"

මේ දහම් ඔසු පැන් ඔවුන්ට ඔවුනගේ ජීවිතය වෙනුවෙන් තවදුරටත් සටන් කිරීමට උපකාරීවනවා ඇත. මේ සදහා ඔබගේ පැමිණීම ඔවුනට තවදුරටත් ශක්තියක් වනවා නොඅනුමානය. ඔවුන් මෙලොවෙහි තනිවී නොමැති බව ඔවුනට දැනෙනෙවා ඇත. තමන් ගේ සුවය පතනා ගුණවත් මිනිසුන් වෙනුවෙන් හෝ තව දුරටත් ජීවත් වියයුතු බව ඔවුනට හැගෙනවා ඇත.

ඉතින් එන්න මේ සුපින්වත් කාර්යය වෙනුවෙන් අපහාඅත් වැල් බැදගන්න...
වැඩසටහන දහවල් 1.00 සිට සවස 6.00 වනතුරු පැවැත්වේ.

වැඩසටහන් පෙලගැස්ම පහතපරිදිය.
සවස 1.00 සිට 3.00:- පිරිත් නූල්, දහම් පතිර.්නකා බෙදාදීම
සවස 3.00 සිට 4.30:- සද්ධර්මදේශනය
සවස 4.30 සිට 6.00:- සත්බුදු වන්දනාව

ඔබගේ ගෞරවනීය පැමිණීම කරුණාවෙන් අපේක්ෂා කරමු.
ඔබට තෙරුවන් සරණයි!