Cancer Hospital Dhamma Sermon Programme

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
249099_549435088441913_728065884_n.png
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
992934_557337637651658_808676002_n.png

නමෝ බුද්ධාය!

"යෝ භික්ඛවේ මං උපට්ඨහෙය්‍ය - සෝ ගිලානං උපට්ඨහෙය්‍ය."

පින්වත් මහණෙනි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම්, ඔහු මට උපස්ථාන කරන්නේ ය.
-ගෞතම බුදුරජාණන් වහන්සේ

--- බුද්ධෝපස්ථාන සදහම් යාත්‍රා ---

මීලඟ සදහම් වැඩසටහන ජූනි මස 08 වන සෙනසුරාදා දින (08.06.2013) ප.ව. 1.00 සිට ප.ව. 6.00 දක්වා මහරගම පිලිකා රෝහල් පරිශ්‍රයේ දී පැවැත්වේ.

වැඩසටහන් පෙලගැස්ම,

ප.ව. 1.00 සිට 3.00:- පිරිත් නූල්, දහම් පති‍්‍රකා බෙදාදීම

ප.ව. 3.00 සිට 4.30:- ධර්ම දේශනාව

ප.ව. 4.30 සිට 6.00:- සත්බුදු වන්දනාව

ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබීමට කැමති ඔබ සැමට ආරාධනා!

විමසීම්: 071 404 5007

 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන්, 2013.05.18 වන දින මහරගම පිළිකා රෝහලේ, රෝගීන් උදෙසා පැවැත්වුණු ආමිස දානමය, ධර්ම දානමය සහ වන්දනාමය පින්කම.


7206_555699831148772_581600812_n.jpg

425286_555699777815444_1762850250_n.jpg

945224_555700004482088_368135694_n.jpg

942514_555699907815431_1681415120_n.jpg
 

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    machan godak hoda thread ekak Rep+

    menne me hpspital ekata tama banz danayak wage denawanam niyamama place eka. godakma watinne. dane hadala apima e gollonta bedannath ona. nathnam oke athule aya hariyata wade karanne na ( special labarous atendance )
     
    Last edited:

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    1044602_574833102556176_1862592184_n.jpg


    Namo Buddhaya !!!

    Cancer Hospital Dhamma Sermon Program 13.07.2013

    This is an invitation to all kind hearts to join your hands with us on a great charity work at Cancer Hospital, Maharagama on 13.07.2013. We always value your supportive words and deed and generous contributions, which ensured the continuity of the program.

    Our attempt is to help those helpless people to heal their minds from suffering and then to strengthen them. So they may gain little more energy to battle with their cancerous cells, letting them hold on to their breadth little bit longer, AT LEAST ONE MORE SECOND....

    The programme is as follows.

    Time - 1.00 p.m. to 6.00 p.m.

    1.00 p.m. - 3.00 p.m. Distribution of Pirith threads, Dhamma leaflets and the donations among the Patients

    3.00 p.m. - 4.30 p.m. Dhamma Sermon

    4.30 p.m. - 6.00 p.m. Boddhi Wandana

    Please, try to be present and disseminate the message among your intimates. As many as you can.

    May triple gem bless you all !

    Namo Buddhaya !!!



    නමෝබුද්ධාය!

    පිලිකා රෝගයෙන් පීඩාවිදින කම්පිත වූ සිත් දහම් සිසිලෙන් නිවාලනුවස් මේ මස නව වැනි සෙනසුරාදා දින (13.07.2013) මහරගම පිලිකා රෝහල් පරිශ්‍රයේ දී සදහම් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කලෙමු.

    බුදුරජානන් වහන්සේගේ දේශනාවන්ට අනුව යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඒ පින් මහිමය බුදුරජානන්වහන් සේට උපස්ථාන කිරීමට සමවන්නේය.

    “යෝ භික්ඛවේ මං උපට්fඨHය - සෝ ගිලානං උපට්fඨHය”

    මේ දහම් ඔසු පැන් ඔවුන්ට ඔවුනගේ ජීවිතය වෙනුවෙන් තවදුරටත් සටන් කිරීමට උපකාරීවනවා ඇත. මේ සදහා ඔබගේ පැමිණීම ඔවුනට තවදුරටත් ශක්තියක් වනවා නොඅනුමානය. ඔවුන් මෙලොවෙහි තනිවී නොමැති බව ඔවුනට දැනෙනෙවා ඇත. තමන් ගේ සුවය පතනා ගුණවත් මිනිසුන් වෙනුවෙන් හෝ තව දුරටත් ජීවත් වියයුතු බව ඔවුනට හැගෙනවා ඇත.

    ඉතින් එන්න මේ සුපින්වත් කාර්යය වෙනුවෙන් අපහාඅත් වැල් බැදගන්න...

    වැඩසටහන දහවල් 1.00 සිට සවස 6.00 වනතුරු පැවැත්වේ.

    වැඩසටහන් පෙලගැස්ම පහතපරිදිය.

    සවස 1.00 සිට 3.00:- පිරිත් නූල්, දහම් පති‍්‍රකා බෙදාදීම

    සවස 3.00 සිට 4.30:- සද්ධර්මදේශනය

    සවස 4.30 සිට 6.00:- බෝධි වන්දනාව

    ඔබගේ ගෞරවනීය පැමිණීම කරුණාවෙන් අපේක්ෂා කරමු.
    පිලිකා රෝගයෙන් පීඩාවිදින කම්පිත වූ සිත් දහම් සිසිලෙන් නිවාලනුවස් මේ මස නව වැනි සෙනසුරාදා දින (18.05.2013) මහරගම පිලිකා රෝහල් පරිශ්‍රයේ දී සදහම් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කලෙමු.

    බුදුරජානන් වහන්සේගේ දේශනාවන්ට අනුව යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඒ පින් මහිමය බුදුරජානන්වහන් සේට උපස්ථාන කිරීමට සමවන්නේය.

    “යෝ භික්ඛවේ මං උපටිඨහෙය්‍ය සෝ ගිලානං උපටිඨහෙය්‍ය”

    මේ දහම් ඔසු පැන් ඔවුන්ට ඔවුනගේ ජීවිතය වෙනුවෙන් තවදුරටත් සටන් කිරීමට උපකාරීවනවා ඇත. මේ සදහා ඔබගේ පැමිණීම ඔවුනට තවදුරටත් ශක්තියක් වනවා නොඅනුමානය. ඔවුන් මෙලොවෙහි තනිවී නොමැති බව ඔවුනට දැනෙනෙවා ඇත. තමන් ගේ සුවය පතනා ගුණවත් මිනිසුන් වෙනුවෙන් හෝ තව දුරටත් ජීවත් වියයුතු බව ඔවුනට හැගෙනවා ඇත.

    ඉතින් එන්න මේ සුපින්වත් කාර්යය වෙනුවෙන් අපහාඅත් වැල් බැදගන්න...

    වැඩසටහන දහවල් 1.00 සිට සවස 6.00 වනතුරු පැවැත්වේ.

    වැඩසටහන් පෙලගැස්ම පහතපරිදිය.

    සවස 1.00 සිට 3.00:- පිරිත් නූල්, දහම් පති‍්‍රකා බෙදාදීම

    සවස 3.00 සිට 4.30:- සද්ධර්මදේශනය

    සවස 4.30 සිට 6.00:- බෝධි වන්දනාව

    ඔබගේ ගෞරවනීය පැමිණීම කරුණාවෙන් අපේක්ෂා කරමු.

    වැඩසටහනට දායකවීමට හැකි අයුරු

    1. සහභාගිත්වයෙන් - රෝගීන් ස`දහා පිරිත් නූල්, ධර්ම පත‍්‍රිකා, මහාමේඝ දහම් ස`ගරා හා පරිත්‍යාග බෙදා දීමල බෝධි මළුව පිරිසිදු කිරීමල බෝධිය වටා මල් සැරසිලි කිරීමල ස්වාමීන් වහන්සේලා ස`දහා ආසන පැනවීම

    2. විවිධ පැහැති මල් වර්ග රැගෙන ඒමෙන්

    3. පරිත්‍යාග - ඖෂධ, දත් බෙහෙත්, දත් බුරුසු, සබන්ල කිරිපිටි තෙ කොළ(100 g) කී‍්‍රම් රහිත බිස්කට් (Mary and cream creckers)- (වැඩිහිටි රෝගීන් 850 හා ළමා රෝගීන් 150)

    4. ස්වාමීන් වහන්සේලා වැඩම කරවීමට ප‍්‍රවාහන පහසුකම් සැපයීමෙන්

    5. පොල්තෙල්

    6. හදුන්කූරු


    විමසීම් - ප‍්‍රවාහන පහසුකම් සදහා - තරින්ද 0718021396
    රෝගීන් සදහා වන පරිත්‍යාග සදහා - සමීර 0716421341
    පූජා ද්‍රව්‍ය, දහම් පත‍්‍රිකා හා වෙනත් - ප‍්‍රසාද් 0714045007
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    971409_588575881181898_1027894849_n.jpg

    Cancer Hospital Dhama Sermon Programon 10.08.2013

    This is an invitation to all kind hearts to join your hands with us on a great charity work at Cancer Hospital, Maharagama on 10.08.2013. We always value your supportive words and deed and generous contributions, which ensured the continuity of the program.

    Our attempt is to help those helpless people to heal their minds from suffering and then to strengthen them. So they may gain little more energy to battle with their cancerous cells, letting them hold on to their breadth little bit longer, AT LEAST ONE MORE SECOND....

    The program is as follows.

    Time - 1.00 p.m. to 6.00 p.m.

    1.00 p.m. - 3.00 p.m. Distribution of Pirith threads, Dhamma leaflets, Soupe and other donations among the Patients

    3.00 p.m. - 4.30 p.m. Dhamma Sermon

    4.30 p.m. - 6.00 p.m. Sath Budhu Wandana

    Please, try to be present and disseminate the message among your intimates. As many as you can.

    May triple gem bless you all !

    Namo Buddhaya !!!

    නමෝබුද්ධාය!

    පිලිකා රෝගයෙන් පීඩාවිදින කම්පිත වූ සිත් දහම් සිසිලෙන් නිවාලනුවස් මේ මස නව වැනි සෙනසුරාදා දින (10.08.2013) මහරගම පිලිකා රෝහල් පරිශ්‍රයේ දී සදහම් වැඩසටහනක්පැවැත්වීමට කටයුතු සම්පාදනය කලෙමු.

    බුදුරජානන් වහන්සේගේ දේශනාවන්ට අනුව යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඒ පින් මහිමය බුදුරජානන්වහන් සේට උපස්ථාන කිරීමට සම වන්නේය.

    “යෝ භික්ඛවේ මං උපට්ඨහෙය්‍ය - සෝ ගිලානං උපට්ඨහෙය්‍ය”

    මේ දහම් ඔසු පැන් ඔවුන්ට ඔවුනගේ ජීවිතය වෙනුවෙන් තවදුරටත් සටන් කිරීමට උපකාරීවනවා ඇත. මේ සදහා ඔබගේ පැමිණීම ඔවුනට තවදුරටත් ශක්තියක් වනවා නොඅනුමානය. ඔවුන් ‍මෙලොවෙහි තනිවී නොමැති බව ඔවුනට දැනෙනෙවා ඇත. තමන්ගේ සුවය පතනා ගුණවත් මිනිසුන් වෙනුවෙන් හෝ තව දුරටත් ජීවත් වියයුතු බව ඔවුනට හැගෙනවා ඇත.

    ඉතින් එන්න මේ සුපින්වත් කාර්යය වෙනුවෙන් අපහා අත් වැල් බැදගන්න...

    වැඩසටහන දහවල් 1.00 සිට සවස 6.00 වනතුරු පැවැත්වේ.

    වැඩසටහන් පෙලගැස්ම පහතපරිදිය.



    සවස 1.00 සිට 3.00:- රෝගීන් සදහා පිරිත් නූල්, ධර්ම පත‍්‍රිකා, මහාමේඝ සගරා සුප් දානය හා පරිත්‍යාග බෙදා දීම

    සවස 3.00 සිට 4.30:- ධර්ම දේශනාව හා භාවනාව

    සවස 4.30 සිට 6.00:- සත්බුදු වන්දනාව

    ඔබගේ ගෞරවනීය පැමිණීම කරුණාවෙන් අපේක්ෂා කරමු.


    වැඩසටහනට දායකවීමට හැකි අයුරු


    1. සහභාගිත්වයෙන් - රෝගීන් සදහා පිරිත් නූල්, ධර්ම පත‍්‍රිකා, මහාමේඝ දහම් සගරා හා පරිත්‍යාග බෙදා දීම, බෝධි මළුව පිරිසිදු කිරීම, බෝධිය වටා මල් සැරසිලි කිරීම, ස්වාමීන් වහන්සේලා සදහා ආසන පැනවීම

    2. විවිධ පැහැති මල් වර්ග රැගෙන ඒමෙන්

    3. පරිත්‍යාග - මහාමේඝ දහම් සගරාව, ඖෂධ, දත් බෙහෙත්, දත් බුරුසු, සබන්, කිරිපිටි තේ කොළ(100 g) කී‍්‍රම් රහිත බිස්කට් (Mary and cream crackers)- (වැඩිහිටි රෝගීන් 750 හා ළමා රෝගීන් 150)

    4. ස්වාමීන් වහන්සේලා වැඩම කරවීමට ප‍්‍රවාහන පහසුකම් සැපයීමෙන්

    5. චතුමධුර

    6. පොල්තෙල්

    7. හදුන් කූරු

    8. අෂ්ඨපාන

    9. ඖෂධ පාත‍්‍රය

    10. පිරිකර

    විමසීම් - ප‍්‍රවාහන පහසුකම් සදහා - තරින්ද 0718021396
    රෝගීන් සදහා වන පරිත්‍යාග සදහා - සමීර 0716421341
    පූජා ද්‍රව්‍ය, දහම් පත‍්‍රිකා හා වෙනත් - ප‍්‍රසාද් 0714045007