Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cancer treatment Help....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටනං දැන් හොදයි. දැන් අවුරුදු 8,9ක් වෙනවා. මට ලියුකේමියාව නෙමෙයි තිබ්බේ. මට අවුරුද්දකින් විතර සම්පුර්ණයෙන් හොද උනා.

Dr. ජයන්ත බලවර්ධන ලගට තමයි ගොඩක් අය යන්නේ. හැබැයි එයාගේ බෙහෙත් සැර වැඩිලු. private කරනවා ආසිරි එකේ එහෙම.

Dr. කාන්ති පෙරේරා ලගට මන් ගියේ. එයත් හොදයි. මගේ ward එකේ මාත් එක්ක හිටපු ලියුකේමියා හැදුනු දෙන්නෙක් මන් හිටපු දවස්වලම සම්පුර්ණයෙන්ම සනීප උනා. Dr. ජයන්තගේ බෙහෙත් සැර වැඩි හින්ද වෙන doctor කෙනෙක් තමයි dr. කාන්ති පෙරේරාට මාව දැම්මේ. මේ doctorනං හැබැයි private කරේ නෑ ඒ දවස්වල.

ඔය doctors දෙන්නවම cancer hospital එකේ specialistල දෙන්නෙක්. cancer hospital ගිහින් හම්බෙන්න පුළුවන් ඒ දෙන්නව.

තැඹිලි, Jelly, yogurt පලතුරු නිතර කන්න කියන්න. බෙහෙත් සැර වැඩි හින්ද කන්න බෑ. එත් කොහොමහරි කන්න කියන්න. chemotherapy කරනවානං කොන්ඩේ යයි. කෙල්ලෙක් හින්ද දුක හිතෙයි. එත් කොහොමහරි හිත හදන ලෙඩේ සනීප කරගන්න කියන්න. හොද උනාට පස්සේ තිබ්බටත් වඩා ලස්සන කොණ්ඩයක් වැවෙයි.

අනිත් එක නෑදැයෝ, යාලුවොන්ට කියන්න සැප දුක් බලන්න ආවට කමක් නෑ ලෙඩේ කොහොමද හැදුනේ, "අය්යෝ හොදට හිටපු ළමයට මොකෝ එක පාරම උනේ" අරව මේවා කියන්න එපා කියන්න. ඒක තරම් වදයක් තවත් නෑ. පුළුවන් තරම් හිත හදන්න. පවුලේ අයට කියන්න එයාල දුකෙන් ඉන්නවා කියලවත්, යාළුවා ගැන ලෙඩෙක් විදිහට හිතනවා කියලවත් පෙන්නන්න එපා කියල. කිසි ප්රශ්නයක් නැති ගානට හිනා වෙලා කතා කරලා ඉන්න එයත් එක්ක. යාළුවා Buddhistනං බෝධි පුජා එහෙම තියන්න කියන්න. උදේ හවස බුදුන් වදින්න කියන්න. පිරිත් කියන්න කියන්න.

[QUOTE="BlizZ, post: 20463631, member: 550919"] [SIZE="3"]මටනං දැන් හොදයි. දැන් අවුරුදු 8,9ක් වෙනවා. මට ලියුකේමියාව නෙමෙයි තිබ්බේ. මට අවුරුද්දකින් විතර සම්පුර්ණයෙන් හොද උනා. :yes: Dr. ජයන්ත බලවර්ධන ලගට තමයි ගොඩක් අය යන්නේ. හැබැයි එයාගේ බෙහෙත් සැර වැඩිලු. private කරනවා ආසිරි එකේ එහෙම. Dr. කාන්ති පෙරේරා ලගට මන් ගියේ. එයත් හොදයි. මගේ ward එකේ මාත් එක්ක හිටපු ලියුකේමියා හැදුනු දෙන්නෙක් මන් හිටපු දවස්වලම සම්පුර්ණයෙන්ම සනීප උනා. Dr. ජයන්තගේ බෙහෙත් සැර වැඩි හින්ද වෙන doctor කෙනෙක් තමයි dr. කාන්ති පෙරේරාට මාව දැම්මේ. මේ doctorනං හැබැයි private කරේ නෑ ඒ දවස්වල. ඔය doctors දෙන්නවම cancer hospital එකේ specialistල දෙන්නෙක්. cancer hospital ගිහින් හම්බෙන්න පුළුවන් ඒ දෙන්නව. තැඹිලි, Jelly, yogurt පලතුරු නිතර කන්න කියන්න. බෙහෙත් සැර වැඩි හින්ද කන්න බෑ. එත් කොහොමහරි කන්න කියන්න. chemotherapy කරනවානං කොන්ඩේ යයි. කෙල්ලෙක් හින්ද දුක හිතෙයි. එත් කොහොමහරි හිත හදන ලෙඩේ සනීප කරගන්න කියන්න. හොද උනාට පස්සේ තිබ්බටත් වඩා ලස්සන කොණ්ඩයක් වැවෙයි. අනිත් එක නෑදැයෝ, යාලුවොන්ට කියන්න සැප දුක් බලන්න ආවට කමක් නෑ ලෙඩේ කොහොමද හැදුනේ, "අය්යෝ හොදට හිටපු ළමයට මොකෝ එක පාරම උනේ" අරව මේවා කියන්න එපා කියන්න. ඒක තරම් වදයක් තවත් නෑ. පුළුවන් තරම් හිත හදන්න. පවුලේ අයට කියන්න එයාල දුකෙන් ඉන්නවා කියලවත්, යාළුවා ගැන ලෙඩෙක් විදිහට හිතනවා කියලවත් පෙන්නන්න එපා කියල. කිසි ප්රශ්නයක් නැති ගානට හිනා වෙලා කතා කරලා ඉන්න එයත් එක්ක. යාළුවා Buddhistනං බෝධි පුජා එහෙම තියන්න කියන්න. උදේ හවස බුදුන් වදින්න කියන්න. පිරිත් කියන්න කියන්න. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom