Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cancer treatment Help....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකාව ගොඩක් පතිරිලාද?

මුල් තත්වේ තියනවා නම් දොස්තරලා හොඳ කරන්න පුළුවන් කියලා කියනවා නම් විශ්වසේ තියාගෙන ඒ බෙහෙත් කරන්න. දැන් අනිවාර්යෙන් මහරගම ගිහිල්ලා ඇති නේද? පොඩ්ඩක් ඒ විස්තර හරියටම දැන ගන්න.

දොස්තරලගේ විස්වාසය නැති උනොත් කරන්නම දෙයක් නැත්තම්, මේක බලන්න.

[YOUTUBE]BVGKdMxHv0I[/YOUTUBE]

අපි මේක ගැන හොයන්න ගත්තේ අපේ ලගම ලෙඩෙක් අන්තිමට ඔතෙන්ට ගෙනිච්ච නිසා. එහෙම ගෙනියන්න අන්තිමට හිටපු ඉස්පිරිතාලේ දොස්තරලත් බලාපොරොත්තු ඇත ඇරලා හිටිය නිසා. ඔය video එක බලලා නිකම් හිටියේ නැහැ. දවසක් වියදම් කරගෙන එතනට ගිහින් දෙවැනි තුන් වෙනි පාර බෙහෙත් ගන්න අපු අයගෙන් විස්තර ආහාලා බලලා තමා ගෙනිච්චේ. බෙහෙත් ගන්න ගිඉය දවසේ වාරු නැති අච්චිලා පවා වදිනවා දැකලා තියනවා තියන ගවුරවෙට.

ලෙඩාව ගොඩ ගන්න නම් කැප වෙන්න වෙනවා. ඒ කියන්නේ එකටම එක්කෙනෙක් ඇරිලා ඉන්න වෙනවා. කොල ජාති එහෙම ටිකක් මහන්සි වෙලා හොයා ගන්න වෙනවා. මේ කියන්නේ කොළඹ පැත්තේ නම්. හැබැයි ගම් පළාතක නම් මහා ලොකුවට හොයන්න දෙයක් නැහැ. (උදා:දෙහි කොළ). කැපවීම අනුව තමා ලෙඩාව හොඳ වෙන එක ඉක්මන් කර ගන්න පුළුවන්. ඒ වගේම වේද මහත්තයව හම්බෙන්න ලෙඩාව ගෙන්න ඕනේ එක පාරක් හෝ දෙපාරක් විතරයි. නියම කරන බෙහෙත් ටික දවස් 21න් 21ට අලුත් කරගන්න පුළුවන් වෙන කෙනෙකුට උනත් ඇවිල්ල. ඒ වගේම මුල් දවසේ දෙහි කපන්න යන බදු වලට යන මුදල ඇරෙන්න වෙන කිසිම මුදලක් ගන්නේ නැහැ.

පුළුවන් කමක් තියනවා නම් ඔය පල්ලෙහා thread එකේ තියන තුනපහ එක ලෙඩාගේ කෑම හදනකොට තුනපහ වෙනුවට පාවිච්චි කරන්න. එකෙන් බෙහෙත් වලට අමතරව ලෙඩේ හොඳ වෙන්න ගොඩක් ලොකු උදවුවක් වෙයි.

http://www.elakiri.com/forum/showthread.php?t=1750558

මුලින්ම ඉංග්රීසි වෙදකම කරන්න කිවුවේ වෙන දෙයක් නිසා නෙමෙයි. එක තමා මිනිස්සු හුරු වෙලා ඉන්න පිළිවෙල. හැබැයි ලෙඩේ වැඩි වෙලා නැගිට ගන්න වත් බැරුව ඉන්නකොට ලෙඩාව ගෙනියනටව වඩා ලෙඩාට ඇවිදලා කියලා ඉන්න පුළුවන් කාලේදී ගෙනියන්න පුළුවන් නම් අවම ප්රතිකර්මෙකින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා.

හිතලා බලලා තීරණයක් ගන්න.

[QUOTE="keerthi.mac, post: 20464552, member: 322148"] [B][SIZE="3"]පිළිකාව ගොඩක් පතිරිලාද? මුල් තත්වේ තියනවා නම් දොස්තරලා හොඳ කරන්න පුළුවන් කියලා කියනවා නම් විශ්වසේ තියාගෙන ඒ බෙහෙත් කරන්න. දැන් අනිවාර්යෙන් මහරගම ගිහිල්ලා ඇති නේද? පොඩ්ඩක් ඒ විස්තර හරියටම දැන ගන්න. දොස්තරලගේ විස්වාසය නැති උනොත් කරන්නම දෙයක් නැත්තම්, මේක බලන්න. [YOUTUBE]BVGKdMxHv0I[/YOUTUBE] අපි මේක ගැන හොයන්න ගත්තේ අපේ ලගම ලෙඩෙක් අන්තිමට ඔතෙන්ට ගෙනිච්ච නිසා. එහෙම ගෙනියන්න අන්තිමට හිටපු ඉස්පිරිතාලේ දොස්තරලත් බලාපොරොත්තු ඇත ඇරලා හිටිය නිසා. ඔය video එක බලලා නිකම් හිටියේ නැහැ. දවසක් වියදම් කරගෙන එතනට ගිහින් දෙවැනි තුන් වෙනි පාර බෙහෙත් ගන්න අපු අයගෙන් විස්තර ආහාලා බලලා තමා ගෙනිච්චේ. බෙහෙත් ගන්න ගිඉය දවසේ වාරු නැති අච්චිලා පවා වදිනවා දැකලා තියනවා තියන ගවුරවෙට. ලෙඩාව ගොඩ ගන්න නම් කැප වෙන්න වෙනවා. ඒ කියන්නේ එකටම එක්කෙනෙක් ඇරිලා ඉන්න වෙනවා. කොල ජාති එහෙම ටිකක් මහන්සි වෙලා හොයා ගන්න වෙනවා. මේ කියන්නේ කොළඹ පැත්තේ නම්. හැබැයි ගම් පළාතක නම් මහා ලොකුවට හොයන්න දෙයක් නැහැ. (උදා:දෙහි කොළ). කැපවීම අනුව තමා ලෙඩාව හොඳ වෙන එක ඉක්මන් කර ගන්න පුළුවන්. ඒ වගේම වේද මහත්තයව හම්බෙන්න ලෙඩාව ගෙන්න ඕනේ එක පාරක් හෝ දෙපාරක් විතරයි. නියම කරන බෙහෙත් ටික දවස් 21න් 21ට අලුත් කරගන්න පුළුවන් වෙන කෙනෙකුට උනත් ඇවිල්ල. ඒ වගේම මුල් දවසේ දෙහි කපන්න යන බදු වලට යන මුදල ඇරෙන්න වෙන කිසිම මුදලක් ගන්නේ නැහැ. පුළුවන් කමක් තියනවා නම් ඔය පල්ලෙහා thread එකේ තියන තුනපහ එක ලෙඩාගේ කෑම හදනකොට තුනපහ වෙනුවට පාවිච්චි කරන්න. එකෙන් බෙහෙත් වලට අමතරව ලෙඩේ හොඳ වෙන්න ගොඩක් ලොකු උදවුවක් වෙයි. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1750558[/url] මුලින්ම ඉංග්රීසි වෙදකම කරන්න කිවුවේ වෙන දෙයක් නිසා නෙමෙයි. එක තමා මිනිස්සු හුරු වෙලා ඉන්න පිළිවෙල. හැබැයි ලෙඩේ වැඩි වෙලා නැගිට ගන්න වත් බැරුව ඉන්නකොට ලෙඩාව ගෙනියනටව වඩා ලෙඩාට ඇවිදලා කියලා ඉන්න පුළුවන් කාලේදී ගෙනියන්න පුළුවන් නම් අවම ප්රතිකර්මෙකින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා. හිතලා බලලා තීරණයක් ගන්න.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom