Cannon 600D camera

madushana

Well-known member
  • Dec 2, 2008
    1,186
    823
    113
    600D eke waradak na machan. 18-135 ekka ekka ganna balanna.salli thiyanawa nam L series thamai hondama.D3100 D5100 wlata wada godakma hondai. Godak pathi walin D90 tath wada hondai. D90 dynamic range 1 nam 600d ekata wada hondai.

    Thawa thiyanawa langadi apu 650d.sensor 1 ekama wage.habai wenaskam thiyanawa.
    Photography patan gannawa nam 18-135 lens 1i 50mm 1.8 ekakui balanna. Camera Lk hondai. with 18-135 115000 una issara dannam kohomada danna.

    DSLR Vido karanawa nam colour correction purudu wenna.Online kalahaki.youtube balanna.
    Camerawata wada wadagath wenne hakiyawai dakina widiyai.

    Any way GOOD LUCK! machan. Patanganna 600d SUPERB.
    :yes::yes:


    thanks for recommending bro... good idea bout lence...
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    අංගුලිමාල;13502175 said:
    කැමරාව හොඳයි. පස්සේ උනත් වටිනවා. හොඳ ලෙන්ස්, ෆ්ලෑෂ් එහෙම ගත්තහම හොඳයි. ගණන් වෙනස් වෙන්නේ වොරන්ටියේ හැටියට. මෙට්‍රොපොලිටන් හොඳයි ගණන් වැඩියි. පිට ගණන් අඩුයි වොරන්ටි නම් ඉතින් නැති තරම්. දෙනවා කියල කියයි. හැබැයි බයිලා.
    මගේ ගාන නම් 75 යි බොඩි ඔන්ලි. (පිටින්). ලෙන්ස් එක්ක ඉතින් 90 ක් විතර ?


    ganna thiyena thanak kiyanna. matath cam ekak ganna hithagena innawa.