Cannot load Facebook SDK. Disable any adblocker or tracking protection and try again. Help!

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    එළකිරියෙ පෝස්ට් එකක Facebook video එකක් තිබ්බොත් ඔය උඩ තියෙන Message එක එනව. ඔය කියන adblocker වත් tracking protection වත් install කරලත් නෑ. වෛරස් ගාඩ් එක විතරයි තියෙන්නෙ. AVAST.

    මේක නැතිකරල වීඩියෝ එක බලාගන්නෙ කොහොමද?

    1668495812163.png

    මෙහෙම එන්නෙ ඇයි? මේක අයින් කරන්නෙ කොහොමද?
    ------ Post added on Nov 15, 2022 at 12:33 PM
     

    Attachments

    • 1668495691728.png
      1668495691728.png
      12.9 KB · Views: 40