Canon ද? HP ද?

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Ebay link එකක් දෙන්නකෝ බ්‍රෝ. කියක් වෙනවද? මොකක්ද ඔය use කරන printer එක? 3-in-1 එකක්ද?

    පුලුවන් නම් ලංකාවෙ කාගෙ හරි කෙනෙක්ගෙන් ගන්න​. තැපැලෙන් පාර්සලේ එනකොට TANK එක DAMAGE වෙන්න පුලුවන්. ගොඩක් COMPUTER SHOPSවල ඕක විකුණන්න තියනවා.
     
    Aug 17, 2014
    1,670
    131
    0

    The Ink Shop
    මෙන්න මුංගෙන් ගනින්.. ගාන අඩුයි.. ඉන්ක් ටෑන්ක් හයි කරපුව තියෙනවා...
    දැනට දැක්ක අඩුම මිල :yes::yes::yes:


    තැන්ක්ස් බ්‍රෝ. මම බැලුව 3-in-1 නැහැ ink tank තියෙන

    ona magulak ganin Epson Ink cartridge natuwa, oke patta ganana cartridge cost eka maara wadiii mage laga tgibuneth pixma ekak

    එල බ්‍රෝ


    පුලුවන් නම් ලංකාවෙ කාගෙ හරි කෙනෙක්ගෙන් ගන්න​. තැපැලෙන් පාර්සලේ එනකොට TANK එක DAMAGE වෙන්න පුලුවන්. ගොඩක් COMPUTER SHOPSවල ඕක විකුණන්න තියනවා.

    හරි බ්‍රෝ. තැන්ක්ස් advice එකට :)
     
    Aug 17, 2014
    1,670
    131
    0
    bump

    මම Canon E410 එක ගන්න බැලුවේ. එක black නිසා කිලිටි වෙන්නෙත් නැහැ. hard use කරන්නත් පුළුවන් නේ.