Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
canon 1000d with 18-55mm lense
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං... Model එක නම් ටිකක් පරණයි.

DSLR එකක් use කරන්න අලුතින්ම පටන් ගන්න කියල හිතං,

පාවිච්චි කරපු එකක් ගත්තට කමක් නෑ කියල හිතනව වෙන්න පුළුවන්.

ඒත් මචං... පාවිච්චි කරපු එකක් ගන්න එකේ අවදානමක් තියෙනව.

ප්රධානම ප්රශ්නෙ තමයි... shutter actuation count එක. (shutter එක open වෙලා close වෙන වාර ගණන) ඒක මත කැමරාවේ ආයු කාලය පවතිනව. shutter එක වැඩ කරන්නෙ නැතිව ගියාම ඒක හදාගන්න ඔයිට වඩා දෙගුණයක්වත් වියදම් යන්න පුළුවන්. කැමරාව ගත්තම තව ඒ වෙනුවෙන් වියදම් කරන්න අමතර දේවල් තියෙනව.

ඉතින් ඒ නිසා....

වඩාක්ම හොඳයි මචං ටිකක් ඉඳල කීයක් හරි තව එකතු කරගෙන අලුත්ම එකක් වගකීමක් ඇති තැනකින් අරගන්න එක. උදාහරණයක් විදිහට Canon 600D එක ගොඩක් හොඳයි. ඒක entry level කැමරා එකක්.

[QUOTE="manojdhrma, post: 16589725, member: 370392"] [SIZE="4"][COLOR="DarkRed"] මචං... Model එක නම් ටිකක් පරණයි. DSLR එකක් use කරන්න අලුතින්ම පටන් ගන්න කියල හිතං, පාවිච්චි කරපු එකක් ගත්තට කමක් නෑ කියල හිතනව වෙන්න පුළුවන්. ඒත් මචං... පාවිච්චි කරපු එකක් ගන්න එකේ අවදානමක් තියෙනව. ප්රධානම ප්රශ්නෙ තමයි... shutter actuation count එක. (shutter එක open වෙලා close වෙන වාර ගණන) ඒක මත කැමරාවේ ආයු කාලය පවතිනව. shutter එක වැඩ කරන්නෙ නැතිව ගියාම ඒක හදාගන්න ඔයිට වඩා දෙගුණයක්වත් වියදම් යන්න පුළුවන්. කැමරාව ගත්තම තව ඒ වෙනුවෙන් වියදම් කරන්න අමතර දේවල් තියෙනව. ඉතින් ඒ නිසා.... වඩාක්ම හොඳයි මචං ටිකක් ඉඳල කීයක් හරි තව එකතු කරගෙන අලුත්ම එකක් වගකීමක් ඇති තැනකින් අරගන්න එක. උදාහරණයක් විදිහට Canon 600D එක ගොඩක් හොඳයි. ඒක entry level කැමරා එකක්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom