canon 1000d with 18-55mm lense

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Canon 1000D DSLR Camera ekak thiyanawa 18-55mm stabilizer lense ekai, bag ekai, 8gb memory ekai ekka. 1 year use karala. 45,000/= kiyanawa. Paduda me ganata?
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    මචං... Model එක නම් ටිකක් පරණයි.
    DSLR එකක් use කරන්න අලුතින්ම පටන් ගන්න කියල හිතං,
    පාවිච්චි කරපු එකක් ගත්තට කමක් නෑ කියල හිතනව වෙන්න පුළුවන්.

    ඒත් මචං... පාවිච්චි කරපු එකක් ගන්න එකේ අවදානමක් තියෙනව.

    ප්‍රධානම ප්‍රශ්නෙ තමයි... shutter actuation count එක. (shutter එක open වෙලා close වෙන වාර ගණන) ඒක මත කැමරාවේ ආයු කාලය පවතිනව. shutter එක වැඩ කරන්නෙ නැතිව ගියාම ඒක හදාගන්න ඔයිට වඩා දෙගුණයක්වත් වියදම් යන්න පුළුවන්. කැමරාව ගත්තම තව ඒ වෙනුවෙන් වියදම් කරන්න අමතර දේවල් තියෙනව.

    ඉතින් ඒ නිසා....
    වඩාක්ම හොඳයි මචං ටිකක් ඉඳල කීයක් හරි තව එකතු කරගෙන අලුත්ම එකක් වගකීමක් ඇති තැනකින් අරගන්න එක. උදාහරණයක් විදිහට Canon 600D එක ගොඩක් හොඳයි. ඒක entry level කැමරා එකක්.
     
    Thanx machan.