Canon 700D

aruna47

Well-known member
  • ඔන්න canon සමාගමෙන් අලුත් canon 700D නැත්නම් rebel T5i කියන camera එක release කරා.

    canon-700d-with-lcd.jpg


    මෙය වෙළද පොලට නිකුත් කරේ මේ මස 18 වෙනිදා ලංකාවේ මුදලින් මෙය රුපියල් 110,000 වැනි මුදලක් වෙන්නේ. ඇමරිකානු ඩොලර් $899.

    Canon Official TV Commerical



    Canon 700D Review



    මම නම් කියන්නේ canon T3i, T4i සහ අලුතෙන් අපු මේ camera එක අතර පොඩි වෙනස් කමක් තියන්නේ. මෙයට වියදම් කරන මුදලින් canon 5D හෝ 6D එකක් ගැනීමට පුළුවන් :yes::yes:
     
    • Like
    Reactions: mic

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔන්න canon සමාගමෙන් අලුත් canon 700D නැත්නම් rebel T5i කියන camera එක release කරා.

    canon-700d-with-lcd.jpg


    මෙය වෙළද පොලට නිකුත් කරේ මේ මස 18 වෙනිදා ලංකාවේ මුදලින් මෙය රුපියල් 110,000 වැනි මුදලක් වෙන්නේ. ඇමරිකානු ඩොලර් $899.

    Canon Official TV Commerical



    Canon 700D Review



    මම නම් කියන්නේ canon T3i, T4i සහ අලුතෙන් අපු මේ camera එක අතර පොඩි වෙනස් කමක් තියන්නේ. මෙයට වියදම් කරන මුදලින් canon 5D හෝ 6D එකක් ගැනීමට පුළුවන් :yes::yes:


    Thota mona camera da ponnayo? Jeewithetama hari yanna gang rape kara madidia?? :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mage gawath T4i ekak tiynawa ban.. mama nam eka denne na. mokada 700d ekayi 650D ekayi athara tiyanne podi wenasak.. :yes:

    ow mata mathakai umba lenses ehema ekka set ekama ne gaththe.

    ekath aththa thamai habai. anika mama nam wadiya pawichchi karanneth nah. ara podi kahillak wage enawa ne aluth ekak awama ekai :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    apoo ow.. ebay.com eken ganin. powerseller inna un. un ganne large stocks. ethakota godak aduwata ganna puluwan. :yes: mama meka gatte USA walin.. UK walata wada labayi.

    mama hithan hitiye japane inna danna kenekuta kiala genna ganna. eith porawa alla gannnawata wadiya lesi japaneta gihin gena eka. ebay eken balanna ona.