මචන් පොඩි උදව්වක් ඕනේ..
මගේ යාලුවෙක් Canon 80D Camera එකක් හෙට අනිද්දා ගන්න ඉන්නවා..
මේක පාවිච්චි කරන අයගෙන් මේක ගැන Reviews බලාපොරොත්තු වෙනවා..මේකේ මොනවහරි ලෙඩ තියෙනවද? උපතින්ම එන ලෙඩ එහෙම නැහැනේ?
මේක උගේ පලවෙනි කැමරා එක..
Canon 80D Body එක විතරයි ගන්නේ, KIT Lens එක ගන්නේ නැහැ..වෙනම ලෙන්ස් එකක් ගන්නවා..
උඹල හිතන විදියට මේක ගන්න ඒකද හොඳ නැත්තන් 70D එකක් ගන්න ඒකද හොඳ? (70D එක ගත්තත් ඌ body එක විතරයිලු ගන්නේ..ලෙන්ස් එක වෙනම ගන්නවා කොහොමත්)
-----------------------------------
තව දෙයක් දැනගන්න ඕනේ..මේ ත්‍රෙඩ් එක කියවන එවුන්ගෙන් Acer E5-575G Core i5 7th Generation/8GB RAM/1TB HDD/Full HD Display/Nvidia 940MX GPU ලැප් එකක් sealed pack with Metropolitan Warranty (3 Year Comprehensive Warranty + 2 Years Service Warranty) ගන්න අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න..ගන්න කෙනා එක්කම Metropolitan එකෙන් එවෙලේම ලැප්ටොප් එක අරන් දෙනවා Student Offer එකෙන්..
වැඩි විස්තර පහල ලින්ක් එකෙන්..
http://www.mcentre.lk/student-offers.html

Last edited: