Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canon cameras unkown history!! Musc C..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා උපාධිධාරියකුට එකල ජපානයේ වැදගත්ම රැකියාවක් වු බැංකුවක වැඩ කල විට මාසයකට උපයා ගත හැකි වු වැඩිම වැටුප වුයේ ජපන් යෙන් 70 කි. එකලම ජපානයේ අලෙවි වු [FONT=&quot]Leica Model II කැමරාවක් යෙන් 420 ක් තරම් වුයේ සාමාන්‍ය පුද්ගලයකුට ඒ ගැන සිතන්නට බැරි තරමිනි.[/FONT]

එකල තිබු විශිෂ්ඨ ගණයේ කැමරාවන් වුයේ [FONT=&quot]Leica හා [FONT=&quot]Contax[/FONT] නම් වු වර්ග දෙකයි. 1932 දී [FONT=&quot] "Leica Model II,"[/FONT] කැමරාව හදුන්වා දුන් අතර එය අනුගමනය කරමින් 1933 දී [FONT=&quot]"Contax Model I"[/FONT] කැමරාව වෙළඳ පොලට පැමිණි අතර මේ නිෂ්පාදනයන් දෙකෙහිම සාඩම්බර නිපැයුම් අයිති වුයේ එකල කැමරා සඳහා අධිරාජ්‍ය වු ජර්මනියටයි.[/FONT]

කතාව ටිකක් අමුතු තාලෙට පටන් ගත්තට කියන්න යන්නේ නිතර දෙවේලේ දිග ලෙන්ස් දාගෙන මගුල් ගෙවල් වලදි දකින, පාරේ තොටේ යද්දී විදේශිකයන් කරේ එල්ල ගෙන යන වෘත්තිය මට්ටමේ කැමරාවක කතාවක්.. පොඩි කතාවක්...

කියවලා බලලම අදහසක් එකතු කරන්නකෝ.. තොරතුරු ජයාරූප සියල්ල වෙනදා වගේම අන්තර්ජාලයෙන්....

“ඔබේ රටේ ඉතා ඉහල මට්ටමේ ගුවන් යානා ඉහල මට්ටමේ යුධ නෞකා නිපදවද්දී ඇයි මේ කැමරාවක කොටස් ගන්න මෙහෙ එන්නේ ඇයි? ඔයාලාගේ ජනතාවට මේ වගේ කැමරාවක් හදන එක සුලු වැඩක්...”

[FONT=&quot][/FONT]

හිරෝෂිමාවේ උපත ලද යොෂිඩා අධ්‍යාපනය අතරමගදී ටෝකියෝවට පැමීනෙන්නේ රැකියාවක් සඳහායි. එහිදී ඔහු විඩියෝ කැමරාවන්, අලුත්වැඩියා කරන වගේම අලුතින් නැවත නිර්මාණය කරන ස්ථානයක ආධුනිකයකු ලෙස කටයුතු කරන අතර එහි අවශ්‍ය කොටස් ගෙන ඒමට චිනයේ ෂැංහයි නුවරට ගිය අතර මගකදී ඔහුට හමුවන ඇමරිකානුවකු පැවසු ඉහත අදහස ඔහුගේ මුලු ජීවිතයම වෙනස් කරන්නට විය.

(එය පිළිබඳව පසු කලෙක ඔහු සඳහන් කර තිබුනා.)

[FONT=&quot][/FONT]

ඒ අදහස සිතට ගත් ඔහු ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට වුනා. අවසානයේ ජපානයේ එක් පුද්ගලයකු [FONT=&quot]Leica Model II කැමරාවක් උපයෝගී කරමින් එය ක්‍රියාකාරිත්වය පිරික්සමින් ජපානයට පලමු කැමරාව නිපදවීමට සමත්විය.

[/FONT]

ඔහු නමින් [FONT=&quot]Goro Yoshida යි. පසු කලෙක ඔහු පවසා තිබුනේ කැමරාව ගලවා බැලු පසු එය ඇතුලත් වු වටිනාකමින් අඩු දෑ අනුව සඳහන් වු වටිනාකම ගැන ඔහුට තරහා දැනුනු බවයි.[/FONT]

ඔහු ගේ මස්සිනා වු [FONT=&quot]Saburo Uchida හා එකතුව 1933 දී ජපානයේ ටෝකියෝවෙහි [FONT=&quot]Roppongi, Azabu Ward[/FONT] හි කුඩා පාරක් අයිනේ පිහිටි ගොඩනැගිල්ලක කාමරයක [FONT=&quot]Precision Optical Instruments Laboratory [/FONT]නමින් ඔවුන්ගේ කඩය පිහිට විය.

[/FONT]

ඔවුන්ගේ සිහිනය වු කැමරාවේ මුලාකෘතියක් 1934 ජුනි මසදී නිපද වු අතර එය [FONT=&quot]"Kwanon," නමින් නම් කරන ලද්දේ බෞද්ධයකු වු යොෂිඩා කරුණාව සඳහා දේවතාවිය වු [FONT=&quot]Kwannon[/FONT] ගැන විශ්වාස කරන්නකු වීමයි.

[/FONT]

එහි සලකුණ ලෙස යොදා ගෙන තිබුනේ “අත් දහසක් සහිත” වු දේවතාවියගේ පින්තුරයකුයි.එහි ලෙන්සය [FONT=&quot]"Kasyapa" ලෙස නම් කර තිබුනේ බුදුන්වහන්සේගේ ශ්‍රාවකයකු වන මහා කාශ්‍යප තෙරුණ්වහන්සේ සිහිවන්නටයි. [/FONT]

එසේ නිපද වු මුලාකෘතිය පසුකලෙක [FONT=&quot]" Canon" වු එය විවිධ සොයාගැනීම් ,වැරදි අතරින් වර්තමානයේ [FONT=&quot]Canon[/FONT] ලෙස අපි හැමදෙනාම දන්න කැනොන් කැමරාවේ ඇරඹුමයි.

[/FONT]

එකල තුන් ආකාරයක කැමරා වර්ග පුවත්පත් පත් දැන්වීම වල දක්නට ලැබුනත් [FONT=&quot]"Kwanon," නමින් කැමරාවක් වෙළඳපොලේ දක්නට ලැබුනේ නෑ..[/FONT]

[FONT=&quot][/FONT]

ඔවුන් අවසානයේදී [FONT=&quot]"Hansa Canon (Standard Model)," ලෙසින් 1936 පෙබරවාරියේ නිකුත් කලේ එකල [FONT=&quot]Nippon Kogaku Kogyo (Japan Optical Industries, Inc.,[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot] [/FONT]හෙවත් වර්තමානයේ “නිකෝන්’ ලෙස හදුන්වන සමාගමේ [FONT=&quot]Nikkor [/FONT]ලෙන්සයක් ඔවුන්ගේ බඳට සවිකිරීමෙනි.

[/FONT]

ඒ සඳහා ඔවුන් ගිවිසුමක් අත්සන් කොට තිබුනි. එය සමාගම් දෙකටම ලාභ ගෙන දෙන්නක් වුනා. එහි [FONT=&quot]"Precision Optical Instruments Laboratory," යන නම ඇතුලත් නොවු අතර බොහෝ දෙනා එය හදුනා ගත්තේ [FONT=&quot]Hansa Canon[/FONT] යන නමිනි.[/FONT]

[FONT=&quot][/FONT]

1936 ජුනි මසදී [FONT=&quot]"Precision Optical Instruments Laboratory,"  ය [FONT=&quot]Meguro Ward[/FONT] ස්ථානයට ගෙන ගිය අතර එහි නම [FONT=&quot]Japan Precision Optical Instruments Laboratory[/FONT] ලෙසට වෙනස් කරන ලදි. ප්‍රථම වරට එසේ වෙනස් වුන නම දක්නට ලැබුනේ 1936 අගෝස්තුවේදී පළවු [FONT=&quot]Asahi Camera[/FONT] සඟරාවේ පිටුවකයි.

[/FONT]

1937 මැද වන විට [FONT=&quot]"Hansa Canon කැමරා සඳහා හොද ඉල්ලුමක් පැවති අතර 1939 දී ඔවුන්ගේම Serenar ලෙස හැදින්වු ලෙන්සයක් සහිතව කැමරා නිකුත් කරන්නට වුනා.[/FONT]

ඔවුන් ඒ පිළිබඳ වේගයෙන් අලුත්කිරීම් කරන්නට උත්සුක වු අතර 1946 දී JII හා SII ලෙස අලුත් මොඩල හදුන්වා දෙන ලද අතර SII විශාල වශයෙන් එකල අලෙවි වන්නට වු අතර 1947 දී Canon Camera Co. Inc. ලෙස තම නම වෙනසකට ලක්කරන්ට වුනා. Canon යනු ලතින් භාෂාවෙන් යථාර්ථය යන්නයි.

1950 දී Serenar 50mm f1.8 ලෙන්සය සහිත වු කැනොන් කැමරාව එකල තාක්ෂණය අනුව ඉහලින්ම තිබු කැමරාවක් ලෙස බොහෝ දෙනා හදුන්වනු ලැබුවා..

[FONT=&quot][/FONT]

1950 හා 1960 දශකයන් හි කැනොන් සමාගම තම නිෂ්පාදන කැල්කියුලේටර,පොටෝ කොපි, ප්‍රින්ටර ආදිය දක්වා පුළුල් කල අතරම ඔවුන්ගේ මුලික නිපැයුම වුයේ කැමරාවයි.

[FONT=&quot][/FONT]

1959 දී ඔවුන්ගේ[FONT=&quot]  [FONT=&quot]SLR[/FONT] (single-lens reflex)[FONT=&quot] [/FONT]කැමරාව Canonflex නමින් ඉදිරිපත් කරන ලදි.[/FONT]

[FONT=&quot][/FONT]

1971 දී FD ලෙන්ස් mount සහිතව ඉතා වේගවත් [FONT=&quot]SLR කැමරාවක් ලෙස F-1 හදුන්වා දෙනු ලැබුවා.

[/FONT]

ඉන්පසුව ලොව මයික්‍රො ප්‍රොසෙසරයක් සහිත වු ප්‍රථම කැමරාව 1976 අප්‍රේල් මස AE1 හදුන්වා දෙන ලදි. එය එම කාලයේ තිබු දියුණුම කැමරාව විය.

1980 දී කැනොන් තම T series කැමරා හදුන්වා දෙන්නට විය. එය FD ලෙන්ස් mount සහිත අවසන් කැමරා පෙලයි.

1987 දී EF lens mount හදුන්වා දුන් අතර එය වර්තමානයේ භාවිතා වන Canon EOS (Electro-Optical System) කැමරාවේ ඇරඹුමයි.

ඒ Canon EOS 650 කැමරාවත් සමගයි.

හොදට දැකලා පුරුදු දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken)

1995 දී Kodak සමාගම හා එකතුව EOS-DCS කැමරා පෙළ නිකුත් කරන ලදි.

වසර 2000 ඔක්තෝම්බර් මස Canon EOS 30 කැමරාව ඉදිරිපත් කරන ලදි. එය කැනොන් සමාගමට වඩා ලාභ ගෙන දෙන්නක් විය.

2001 නොවැම්බරයේ දී කැනොන් සමාගම තම ප්‍රථම වෘත්තීය DSLR ([FONT=&quot]Digital Single-Lens Reflex) කැමරාව Canon EOS-1D ලෙස නිකුත් කරන ලදි.

[/FONT]

එලෙස ආරම්භ වු Canon EOS අද වන විට විවිධ අංක වලින් වැඩි අංග රාශියකින් ලෙන්සය මාරු කරමින් භාවිතා කල හැකි මිල අධිකම කැමරාවන් ගෙන් යුතු වේ..

ඒ ගැන නම් ඉතින් බොහෝම දෙනෙක් දන්නවනේ..

[FONT=&quot][/FONT]

එසේ ආරම්භ වු කැනොන් අතීතයෙන් වර්තමානය වෙද්දී දශක කිහිපය තුල කැමරා මිලියන 90 වැඩි ප්‍රමාණයක් ලොව පුරා අලෙවි කර ඇත.

[FONT=&quot][/FONT]

ඔබත් Canon කැමරාවක් භාවිතා කරන්නෙක්ද??

[FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!

[FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/FONT][/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[QUOTE="chamikawp, post: 16224787, member: 100066"] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ජපානයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා උපාධිධාරියකුට එකල ජපානයේ වැදගත්ම රැකියාවක් වු බැංකුවක වැඩ කල විට මාසයකට උපයා ගත හැකි වු වැඩිම වැටුප වුයේ ජපන් යෙන් 70 කි. එකලම ජපානයේ අලෙවි වු [FONT="]Leica Model II[/SIZE][/FONT][SIZE=4] කැමරාවක් යෙන් 420 ක් තරම් වුයේ සාමාන්‍ය පුද්ගලයකුට ඒ ගැන සිතන්නට බැරි තරමිනි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Canon-EOS-5D-Mark-II-Caitgif_zps844b92e9.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]එකල තිබු විශිෂ්ඨ ගණයේ කැමරාවන් වුයේ [FONT="]Leica [/SIZE][/FONT][SIZE=4]හා [FONT="]Contax[/FONT] නම් වු වර්ග දෙකයි. 1932 දී [FONT="] "Leica Model II,"[/FONT] කැමරාව හදුන්වා දුන් අතර එය අනුගමනය කරමින් 1933 දී [FONT="]"Contax Model I"[/FONT] කැමරාව වෙළඳ පොලට පැමිණි අතර මේ නිෂ්පාදනයන් දෙකෙහිම සාඩම්බර නිපැයුම් අයිති වුයේ එකල කැමරා සඳහා අධිරාජ්‍ය වු ජර්මනියටයි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/02_zps772e5719.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]කතාව ටිකක් අමුතු තාලෙට පටන් ගත්තට කියන්න යන්නේ නිතර දෙවේලේ දිග ලෙන්ස් දාගෙන මගුල් ගෙවල් වලදි දකින, පාරේ තොටේ යද්දී විදේශිකයන් කරේ එල්ල ගෙන යන වෘත්තිය මට්ටමේ කැමරාවක කතාවක්.. පොඩි කතාවක්...[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/18_zpsa921add1.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4] කියවලා බලලම අදහසක් එකතු කරන්නකෝ.. තොරතුරු ජයාරූප සියල්ල වෙනදා වගේම අන්තර්ජාලයෙන්....[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]“ඔබේ රටේ ඉතා ඉහල මට්ටමේ ගුවන් යානා ඉහල මට්ටමේ යුධ නෞකා නිපදවද්දී ඇයි මේ කැමරාවක කොටස් ගන්න මෙහෙ එන්නේ ඇයි? ඔයාලාගේ ජනතාවට මේ වගේ කැමරාවක් හදන එක සුලු වැඩක්...”[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]හිරෝෂිමාවේ උපත ලද යොෂිඩා අධ්‍යාපනය අතරමගදී ටෝකියෝවට පැමීනෙන්නේ රැකියාවක් සඳහායි. එහිදී ඔහු විඩියෝ කැමරාවන්, අලුත්වැඩියා කරන වගේම අලුතින් නැවත නිර්මාණය කරන ස්ථානයක ආධුනිකයකු ලෙස කටයුතු කරන අතර එහි අවශ්‍ය කොටස් ගෙන ඒමට චිනයේ ෂැංහයි නුවරට ගිය අතර මගකදී ඔහුට හමුවන ඇමරිකානුවකු පැවසු ඉහත අදහස ඔහුගේ මුලු ජීවිතයම වෙනස් කරන්නට විය.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] ([B][FONT=Comic Sans MS][SIZE=4]එය පිළිබඳව පසු කලෙක ඔහු සඳහන් කර තිබුනා.)[/SIZE][/FONT][/B][/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඒ අදහස සිතට ගත් ඔහු ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට වුනා. අවසානයේ ජපානයේ එක් පුද්ගලයකු [FONT="]Leica Model II[/SIZE][/FONT][SIZE=4] කැමරාවක් උපයෝගී කරමින් එය ක්‍රියාකාරිත්වය පිරික්සමින් ජපානයට පලමු කැමරාව නිපදවීමට සමත්විය. [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]ඔහු නමින් [FONT="]Goro Yoshida[/SIZE][/FONT][SIZE=4] යි. පසු කලෙක ඔහු පවසා තිබුනේ කැමරාව ගලවා බැලු පසු එය ඇතුලත් වු වටිනාකමින් අඩු දෑ අනුව සඳහන් වු වටිනාකම ගැන ඔහුට තරහා දැනුනු බවයි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/01_zpsda28444d.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඔහු ගේ මස්සිනා වු [FONT="]Saburo Uchida[/SIZE][/FONT][SIZE=4] හා එකතුව 1933 දී ජපානයේ ටෝකියෝවෙහි [FONT="]Roppongi, Azabu Ward[/FONT] හි කුඩා පාරක් අයිනේ පිහිටි ගොඩනැගිල්ලක කාමරයක [FONT="]Precision Optical Instruments Laboratory [/FONT]නමින් ඔවුන්ගේ කඩය පිහිට විය. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/05_zpsaa467f34.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]ඔවුන්ගේ සිහිනය වු කැමරාවේ මුලාකෘතියක් 1934 ජුනි මසදී නිපද වු අතර එය [FONT="]"Kwanon,"[/SIZE][/FONT][SIZE=4] නමින් නම් කරන ලද්දේ බෞද්ධයකු වු යොෂිඩා කරුණාව සඳහා දේවතාවිය වු [FONT="]Kwannon[/FONT] ගැන විශ්වාස කරන්නකු වීමයි. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/04_zps11f9239a.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]එහි සලකුණ ලෙස යොදා ගෙන තිබුනේ “අත් දහසක් සහිත” වු දේවතාවියගේ පින්තුරයකුයි.[B][FONT=Comic Sans MS][SIZE=4]එහි ලෙන්සය [FONT="]"Kasyapa"[/SIZE][/FONT][SIZE=4] ලෙස නම් කර තිබුනේ බුදුන්වහන්සේගේ ශ්‍රාවකයකු වන මහා කාශ්‍යප තෙරුණ්වහන්සේ සිහිවන්නටයි. [/SIZE][/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/B][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]එසේ නිපද වු මුලාකෘතිය පසුකලෙක [FONT="]" Canon"[/SIZE][/FONT][SIZE=4] වු එය විවිධ සොයාගැනීම් ,වැරදි අතරින් වර්තමානයේ [FONT="]Canon[/FONT] ලෙස අපි හැමදෙනාම දන්න කැනොන් කැමරාවේ ඇරඹුමයි. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/03_zps5d7688cb.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]එකල තුන් ආකාරයක කැමරා වර්ග පුවත්පත් පත් දැන්වීම වල දක්නට ලැබුනත් [FONT="]"Kwanon,"[/SIZE][/FONT][SIZE=4] නමින් කැමරාවක් වෙළඳපොලේ දක්නට ලැබුනේ නෑ..[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඔවුන් අවසානයේදී [FONT="]"Hansa Canon (Standard Model),"[/SIZE][/FONT][SIZE=4] ලෙසින් 1936 පෙබරවාරියේ නිකුත් කලේ එකල [FONT="]Nippon Kogaku Kogyo (Japan Optical Industries, Inc.,[/FONT][FONT="]) [/FONT][FONT="] [/FONT]හෙවත් වර්තමානයේ “නිකෝන්’ ලෙස හදුන්වන සමාගමේ [FONT="]Nikkor [/FONT]ලෙන්සයක් ඔවුන්ගේ බඳට සවිකිරීමෙනි. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/07_zps05a15252.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]ඒ සඳහා ඔවුන් ගිවිසුමක් අත්සන් කොට තිබුනි. එය සමාගම් දෙකටම ලාභ ගෙන දෙන්නක් වුනා. එහි [FONT="]"Precision Optical Instruments Laboratory," [/SIZE][/FONT][SIZE=4]යන නම ඇතුලත් නොවු අතර බොහෝ දෙනා එය හදුනා ගත්තේ [FONT="]Hansa Canon[/FONT] යන නමිනි.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]1936 ජුනි මසදී [FONT="]"Precision Optical Instruments Laboratory," [/SIZE][/FONT][SIZE=4] ය [FONT="]Meguro Ward[/FONT] ස්ථානයට ගෙන ගිය අතර එහි නම [FONT="]Japan Precision Optical Instruments Laboratory[/FONT] ලෙසට වෙනස් කරන ලදි. ප්‍රථම වරට එසේ වෙනස් වුන නම දක්නට ලැබුනේ 1936 අගෝස්තුවේදී පළවු [FONT="]Asahi Camera[/FONT] සඟරාවේ පිටුවකයි. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/06_zps7a52646d.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]1937 මැද වන විට [FONT="]"Hansa Canon[/SIZE][/FONT][SIZE=4] කැමරා සඳහා හොද ඉල්ලුමක් පැවති අතර 1939 දී ඔවුන්ගේම Serenar ලෙස හැදින්වු ලෙන්සයක් සහිතව කැමරා නිකුත් කරන්නට වුනා.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/08_zpsd69d3a90.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4] ඔවුන් ඒ පිළිබඳ වේගයෙන් අලුත්කිරීම් කරන්නට උත්සුක වු අතර 1946 දී JII හා SII ලෙස අලුත් මොඩල හදුන්වා දෙන ලද අතර SII විශාල වශයෙන් එකල අලෙවි වන්නට වු අතර 1947 දී Canon Camera Co. Inc. ලෙස තම නම වෙනසකට ලක්කරන්ට වුනා. Canon යනු ලතින් භාෂාවෙන් යථාර්ථය යන්නයි.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]1950 දී Serenar 50mm f1.8 ලෙන්සය සහිත වු කැනොන් කැමරාව එකල තාක්ෂණය අනුව ඉහලින්ම තිබු කැමරාවක් ලෙස බොහෝ දෙනා හදුන්වනු ලැබුවා..[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]1950 හා 1960 දශකයන් හි කැනොන් සමාගම තම නිෂ්පාදන කැල්කියුලේටර,පොටෝ කොපි, ප්‍රින්ටර ආදිය දක්වා පුළුල් කල අතරම ඔවුන්ගේ මුලික නිපැයුම වුයේ කැමරාවයි. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/09_zpsa5b18ce4.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]1959 දී ඔවුන්ගේ[FONT="] [/SIZE][/FONT][SIZE=4] [FONT="]SLR[/FONT] ([COLOR=windowtext]single-lens reflex[/COLOR])[FONT="] [/FONT]කැමරාව Canonflex නමින් ඉදිරිපත් කරන ලදි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/10_zpsb3367b5b.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]1971 දී FD ලෙන්ස් mount සහිතව ඉතා වේගවත් [FONT="]SLR[/SIZE][/FONT][SIZE=4] කැමරාවක් ලෙස F-1 හදුන්වා දෙනු ලැබුවා. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/11_zps15de624a.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]ඉන්පසුව ලොව මයික්‍රො ප්‍රොසෙසරයක් සහිත වු ප්‍රථම කැමරාව 1976 අප්‍රේල් මස AE1 හදුන්වා දෙන ලදි. එය එම කාලයේ තිබු දියුණුම කැමරාව විය.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/12_zps28463861.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]1980 දී කැනොන් තම T series කැමරා හදුන්වා දෙන්නට විය. එය FD ලෙන්ස් mount සහිත අවසන් කැමරා පෙලයි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/19_zpsaeb5d230.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]1987 දී EF lens mount හදුන්වා දුන් අතර එය වර්තමානයේ භාවිතා වන Canon EOS (Electro-Optical System) කැමරාවේ ඇරඹුමයි. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/15_zps50d10935.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]ඒ Canon EOS 650 කැමරාවත් සමගයි.[/SIZE][/FONT][/B][/CENTER] [B][URL="http://chamikawp.blogspot.com/2012/12/worlds-famous-photos-greatest-photos.html"]හොදට දැකලා පුරුදු දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken) [/URL][/B] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/13_zpsdeb7d72b.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]1995 දී Kodak සමාගම හා එකතුව EOS-DCS කැමරා පෙළ නිකුත් කරන ලදි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/16_zpsa2a5311a.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]වසර 2000 ඔක්තෝම්බර් මස Canon EOS 30 කැමරාව ඉදිරිපත් කරන ලදි. එය කැනොන් සමාගමට වඩා ලාභ ගෙන දෙන්නක් විය.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/14_zpsd338cd72.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]2001 නොවැම්බරයේ දී කැනොන් සමාගම තම ප්‍රථම වෘත්තීය DSLR ([FONT="]D[/SIZE][/FONT][SIZE=4]igital Single-Lens Reflex) කැමරාව Canon EOS-1D ලෙස නිකුත් කරන ලදි. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/17_zpsff1a828c.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]එලෙස ආරම්භ වු Canon EOS අද වන විට විවිධ අංක වලින් වැඩි අංග රාශියකින් ලෙන්සය මාරු කරමින් භාවිතා කල හැකි මිල අධිකම කැමරාවන් ගෙන් යුතු වේ.. [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]ඒ ගැන නම් ඉතින් බොහෝම දෙනෙක් දන්නවනේ..[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]එසේ ආරම්භ වු කැනොන් අතීතයෙන් වර්තමානය වෙද්දී දශක කිහිපය තුල කැමරා මිලියන 90 වැඩි ප්‍රමාණයක් ලොව පුරා අලෙවි කර ඇත.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඔබත් Canon කැමරාවක් භාවිතා කරන්නෙක්ද?? [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/SIZE][/FONT][SIZE=4][FONT=Comic Sans MS][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="] [URL="http://chamikawp.blogspot.com/2012/02/windows-8-windows-os-short-history-of.html"]චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/URL][/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/FONT][/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT=Comic Sans MS][B][SIZE=4][FONT="][/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][FONT="] [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom