Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CANON DSLR or NIKON DSLR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැනන් ද, නිකොන්ද?

කවුරුත් අහන , කාටත් තියන ප්‍රශ්නයක් !

හරි ඉතින් කැනන්ද නිකොන්ද?

ඕක නිකන් උඹෙ අම්මද හොඳ මගෙ අම්මද හොඳ වගේ ප්‍රශ්නයක් තමයි

එතකොට දැන් පෝස්ට් එක ඉවරද?

නෑ, අපි ටිකක් වැඩිදුර කතාකරමු.

මුලින්ම කියන්න ඕන මමනම් උග්‍ර නිකොන් ලෝලියෙක් කියන එක. ඒත් මම උත්සහ කරන්නම් පුළුවන් උපරිමෙන්ම මේ කතාව පක්ශපාතී නොවී කරගෙන යන්න. "ඒත් නිකොන් තමයි හොඳම"

කැමරාවකින් වෙන්න ඕන තියන දේ ස්වභාවික විදියටම පෙන්නන එකයි. ඒකෙන් අර නවදැලිහේනේ වකදාගිය වැඳිරි මැහැල්ලව පට්ට කෑල්ලක් විදියට පේනවනම් ඒකිගෙ කොල්ලට ඇර වෙන එකෙක්ටවත් ඒ කැමරාවෙන් වැඩක් වෙන එකක් නෑ. මොකද කියනවනම් පේන්නෙ යතාර්තය නෙමෙයිනෙ

දැන් ඉතින් මම යතාර්තය කිව්වෙ වර්න ගැන මිසක් කර්මයවත් අහවල් එකක්වත් ගැන නෙමෙයි.

එහෙනම් කියන්නම්කො ඇයි මම කැනන් එකක් ගන්න ගියේ කියල, කැනන්වල පාට මාර ගතිනෙ බන්. කොහොමහරි සල්ලි මදි නිසා අරක අරං ආවා. ඒක අරං තමයි මම ඉගනගත්තෙ. ඒ කාලේ මට ඕව ගැන අහගන්න තරම් කෙනෙක් හිටියෙ නෑ, කඩ්ඩ පොලිශ් නෑ, කම්පියුටරේ තිබ්බට නෙට් නෑ. ඉතින් හැමදාම වගේ මගේ උදව්වට හිටිය යාලුවට කියල ඕක ගැන රිවීව්ස් හොයාගෙන , නෙට් එකේ තියන හොඳ වගේම කුනු කතාත් අහගෙන වෙබ් පේජස් බරගානක් කැෆේ ගිහින් බාගෙන ඇවිල්ල ගෙදර ශබ්දකෝශ පෙරලගෙන කියවල කියවල අවදානමක් අරං තමා ඕක ගත්තෙ. දන්න තරමින් ඒ වෙනකන් ඒක ලංකාවෙ තිබ්බද මංදා. වගකීමක් නැතුව ගන්නවට වඩා වගකීමක් එක්ක ගනිද්දි 29000 වැඩී, අනික උන් ගාව බඩු නෑත් එක්ක. කොහොමහරි වගකීමක් නැතුවම ගත්තා අවදානමක් එක්ක. ඕක අරං තමයි මම ඉගනගත්තෙ කැමරාවල තියන බට්න්ස්වලින් එහාගිය අනං මංඅං ගැන.

දැන් මම කිව්වනෙ කැනන්වල පාට මරු කියල, එහෙනම් කියන්නම්කො අවාසනාවකට ඇත්ත කතාවකුත්.

සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා වෙඩින් වලට එහෙම ගියාම ඇවිල්ල ඉන්න වෙඩින් ෆොටෝග්‍රැෆර් ගන්න පින්තූරෙට ඔලුව දාආ බලනව. " ශාහ් මරු කැමරාවනෙ, මොකක්ද කැමරාව, මොකක්ද ලෙන්ස් එක?" "අහවල් කැනන් එක with අහවල් ලෙන්ස් එක" කිව්ව ගමන් ගියා ගත්තා ආවා. කෝ , ෆොටෝවල පට්ට පාට නෑනේ :O අනේ බන් ඔය කැමරාවෙ තියන Picture control වලින් කරපු වැඩක්. දැන් තියන Compact Cameraවක පවා තමන්ට ආස විදියට පාට වෙනස්කරගන්න පුළුවන්.

අනේ මංදා කතාකරන්න ගත්ත එකද කියවන්නෙ කියල. කොහොමහරි හැම කැමරාවෙම ඔය මෙගා පික්සල් කියන දෙයට වඩා ගොඩක් දේවල් තියනව. ඒ දේවල් ඕන කරන්නෙත් නොයෙක් දේවල් සඳහා. පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. තාක්ශනිකම පැහැදිලි කිරීමක් නොවෙයි.

ආසාවට වගේ වීඩියෝ එකක් බලල ඉමුකො

Nikon

[YOUTUBE]vP1x2DbS55E[/YOUTUBE]

Canon

[YOUTUBE]9-AOW_gKLhU[/YOUTUBE]

Mega Pixel

කැමරාවේ සෙන්සරය මතට පතිතවන ආලෝකය අපිට Digital මාධ්‍යයේ දත්ත ගොනුවක් ලෙස දුන්විට එහි ඇතුලෙ තියන පික්සල් ගනන. මේ ගාන වැඩිවෙන්න වෙන්න ෆොටො එකක විස්තරාත්මක බව වැඩිවෙනව. ලොකූ ප්‍රින්ට් එකක් Quality Loss එකක් නැතුව ගැනීමේ හැකියාව වැඩිවෙනව!නමුත් එකම ප්‍රමානයේ සෙන්සරයකට යෙදෙන පික්සල් ගනන වැඩිවෙන තරමට ෆොටෝ කොලිටි කිහිප ආකාරයකින් අඩු වෙන්න පුළුවන්. වර්නවල නිවැරදි භාවය වගේම Noise වැඩිවෙනව. නමුත් මෙය න්‍යායාත්මක කාරනාවක් පමනයි, හොඳ ප්‍රොසෙසර් එකක් මගින් යම් තරමකට එය නිවැරදි කරගත හැකිය. fb දාන්නනම් මෙගා පික්සල් 3 ඇති  කැමරාවට අදාල Sample Pictures මගින් අදාල කැමරාවේ ඡායාරූපවල තත්වය ගැන යම් අදහසක් ලබාගත හැක.

Focus Point ගණන

DSLR කැමරාවල රූපරාමුවේ ඔබ කැමති ස්තානයක් Focus කරගැනීමේ හැකියාව ඔබට සපයා දෙනු ලබයි. කම්මැලිනම් කැමරාවෙ auto දාගන්නකො. අදාල Points කීයක් තිබේද යන්න මෙයින් පැහැදිලිවෙයි. අඩු මිලට ඇති කැනන් කැමරාවල පොයින්ට්ස් 9 ද, නිකොන්වල 11ද, ඉන්පසු 19, 39, 51 වැනි ප්‍රමානයක්ද තිබේ. එයට අමතරව සලකාබැලිය යුතු තවත් දෙයක් ඇත. එනම් අදාල Focus Point ගනන අතරින් කීයක් Cross type pointsද යන්නයි. අදාල ආකාරයේ Focus Point ගනන වැඩිවන තරමට හොඳයි. මක්නිසාදයත් Cross typeවල සංවේදීතාව වැඩිය. අඳුරු මොහොතක focus කරගැනීමට මේවා ඉවහල් වේ. සියලුම කැමරාවල මැද පොඉන්ට් එක මේ වර්ගයට අයත්වේ. නමුත් කැමරාවේ තත්වය වැඩිවනවිට Cross type ගනන වැඩිවේ.

ISO අගය

මේ මත ඡායාරූපයේ ගුනාත්මක බව මෙන්ම කෙතරම්දුරට අඩු ආලෝක පරාසයක් තුල ඡායාරූප ගතහැකිදැයි යන කරුනු රඳා පවතී. නමුත් කැමරාවේ තියන උපරිම ISO අගය භාවිතාකරමින් සාර්තක ඡායාරුවක් ලබාගත නොහැක්කෙ එවිට නොයිස් වැඩිවීම නිසාය.

FPS- Frames Per Second තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන

තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන කියන්නෙ තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගාන.

මේ එක්කම බලන්න ඕන දෙයක් තමයි එක දිගටම ගන්න පුළුවන් ගනන. උදාහරණයක් ලෙස ගත්තොත් මගේ නිකොන් ඩී7000 කැමරාවෙ ෆොටෝ 15 ගන්න පුලුවන් ( JPG, Large, fine qaulity ) තප්පරයට 6 බැගින්. ඔය 15 අරං ඉවර උනාට පස්සෙ ඒ 15 මෙමරි කාඩ් එකට යනකම් ඉන්න වෙනව.

ඔබට ඉක්මනින් සිදුවන දෙයක් ඡායාරූපයට නැගිය යුතුනම් මෙය වැඩිවන තරමට හොඳයි

bit ගනන

මෙය බොහෝ කැමරාවල සමානයි. JPG 12bit සහ RAW 14bit වැනි වර්න ප්‍රමානයක් තමයි බොහෝ කැමරාවල තියෙන්නෙ.

Shutter Reliability

බොහෝ කැමරාවල මෙම අගය 1 00 000 . එනම් කැමරාවේ Shutter එක ( ද්වාරය ) සඳහා දෙනු ලබන සම්මත ගනනය කිරීමයි. ඉතාමත් සරලව ගතහොත් ෆොටෝ කීයක් ගන්න පුළුවන්ද යන්නයි. ඒත් බොහෝවිට 1 00 000 ගන්න කලින් ශටර් එක නැතත් වෙන මොකකටහරි වැඩේ වෙනව.

Dynamic Range

ගතික පරාසය ලෙස හඳුන්වයි. ආලෝකයේ අඳුරුම තැන සහ ආලෝකමත්ම තැන් දෙක අතර කැමරාවට හසුකරගත හැකි ප්‍රමාණය මෙලෙස හඳුන්වයි. මෙම අගය වැඩිවෙන තරමටම හොඳයි.

ඉතින් කැමරාවක් ගන්න අදහසක් තියනවනම් හොඳම දේ තමාගේ අත ඇති මුදල බලලා ඒ අනුව ගත හැකි කැමරාව තෝරගෙන ඒවාගැන තමන්ම අධ්‍යනය කිරීම. ඒ සඳහා අන්තර්ජාලය වගේම ඒවා භාවිතා කරන අයගේ උපදෙස් ලබාගන්නටද හැක.

එලෙසම www.snapsort.com වැනි වෙබ් අඩවියකින් පුළුවන් කැමරා දෙකක් සංසන්ධනය කරන්න. මෙම අඩවියේ ඇති දත්තයන් නිවැරදි උවද ඔවුන් ලකුනු දෙන ස්වභාවය ගැටලුකාරී නිසා අදාල දත්ත පමනක් යොදාගැනීම හොඳය! තවද ඒ සඳහා http://www.dpreview.com/products/compare/cameras/ අඩවියද භාවිතාකල හැක.

ඒ වගේම නොයෙක් මාදිලියේ කැමරා බාවිතාකරන්නන් ගැන අපි සෑදූ ලැයිස්තුවක් මෙතන තිබේ, ඒවා කැනන් සහ නිකොන් ලෙස වෙන වෙනම ලයිතුගතකර ඇත. ඒවා භාවිතා කරන්නන් සමග ඔබට අවශ්‍ය විස්තර ලබාගැනීමටත් හැක.

ඒ වගේම කැමරාව මිලදී ගැනීමත් සමගම පහත උපංග ගත හැකිනම් තවත් හොඳයි!

Memory Cards

Card Reader

UV Filter

Lens Hood (සමහර කාච සමග නොමිලේ ලැබෙයි)

Lens Cleaning kit

Camera Bag/ Backpack

එහෙනම්, ජයවේවා!

බොරුවට මරාගන්න එපා, ජාතියක් ඇදගෙන කෙලගන්නෙ තමා ගැනවත් විස්වාසයක් නැති ඔටුවො

ඡායාරූපකරණය පිලිබද අනෙකුත් ලිපි

01 DSLR Camera Lovers [Nikon D7000] <3

<~CLICK HERE~>

02 කැමරාවක් ගමු

<~CLICK HERE~>

03 Buy A DSLR

<~CLICK HERE~>

04 DSLR Photography - Basic

<~CLICK HERE~>

[QUOTE="load king, post: 15905172, member: 281951"] [CENTER][SIZE="4"][U]කැනන් ද, නිකොන්ද?[/U][/SIZE] [IMG]http://petapixel.com/assets/uploads/2011/05/header.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]කවුරුත් අහන , කාටත් තියන ප්‍රශ්නයක් ! හරි ඉතින් කැනන්ද නිකොන්ද? ඕක නිකන් උඹෙ අම්මද හොඳ මගෙ අම්මද හොඳ වගේ ප්‍රශ්නයක් තමයි එතකොට දැන් පෝස්ට් එක ඉවරද? නෑ, අපි ටිකක් වැඩිදුර කතාකරමු. මුලින්ම කියන්න ඕන මමනම් උග්‍ර නිකොන් ලෝලියෙක් කියන එක. ඒත් මම උත්සහ කරන්නම් පුළුවන් උපරිමෙන්ම මේ කතාව පක්ශපාතී නොවී කරගෙන යන්න. "ඒත් නිකොන් තමයි හොඳම" :P[/CENTER][/SIZE][CENTER][/CENTER] [SIZE="3"][CENTER]කැමරාවකින් වෙන්න ඕන තියන දේ ස්වභාවික විදියටම පෙන්නන එකයි. ඒකෙන් අර නවදැලිහේනේ වකදාගිය වැඳිරි මැහැල්ලව පට්ට කෑල්ලක් විදියට පේනවනම් ඒකිගෙ කොල්ලට ඇර වෙන එකෙක්ටවත් ඒ කැමරාවෙන් වැඩක් වෙන එකක් නෑ. මොකද කියනවනම් පේන්නෙ යතාර්තය නෙමෙයිනෙ :D දැන් ඉතින් මම යතාර්තය කිව්වෙ වර්න ගැන මිසක් කර්මයවත් අහවල් එකක්වත් ගැන නෙමෙයි.[/CENTER][/SIZE][CENTER][/CENTER] [SIZE="3"][CENTER]එහෙනම් කියන්නම්කො ඇයි මම කැනන් එකක් ගන්න ගියේ කියල, කැනන්වල පාට මාර ගතිනෙ බන්. කොහොමහරි සල්ලි මදි නිසා අරක අරං ආවා. ඒක අරං තමයි මම ඉගනගත්තෙ. ඒ කාලේ මට ඕව ගැන අහගන්න තරම් කෙනෙක් හිටියෙ නෑ, කඩ්ඩ පොලිශ් නෑ, කම්පියුටරේ තිබ්බට නෙට් නෑ. ඉතින් හැමදාම වගේ මගේ උදව්වට හිටිය යාලුවට කියල ඕක ගැන රිවීව්ස් හොයාගෙන , නෙට් එකේ තියන හොඳ වගේම කුනු කතාත් අහගෙන වෙබ් පේජස් බරගානක් කැෆේ ගිහින් බාගෙන ඇවිල්ල ගෙදර ශබ්දකෝශ පෙරලගෙන කියවල කියවල අවදානමක් අරං තමා ඕක ගත්තෙ. දන්න තරමින් ඒ වෙනකන් ඒක ලංකාවෙ තිබ්බද මංදා. වගකීමක් නැතුව ගන්නවට වඩා වගකීමක් එක්ක ගනිද්දි 29000 වැඩී, අනික උන් ගාව බඩු නෑත් එක්ක. කොහොමහරි වගකීමක් නැතුවම ගත්තා අවදානමක් එක්ක. ඕක අරං තමයි මම ඉගනගත්තෙ කැමරාවල තියන බට්න්ස්වලින් එහාගිය අනං මංඅං ගැන. දැන් මම කිව්වනෙ කැනන්වල පාට මරු කියල, එහෙනම් කියන්නම්කො අවාසනාවකට ඇත්ත කතාවකුත්.[/CENTER][/SIZE][CENTER][/CENTER] [SIZE="3"][CENTER]සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා වෙඩින් වලට එහෙම ගියාම ඇවිල්ල ඉන්න වෙඩින් ෆොටෝග්‍රැෆර් ගන්න පින්තූරෙට ඔලුව දාආ බලනව. " ශාහ් මරු කැමරාවනෙ, මොකක්ද කැමරාව, මොකක්ද ලෙන්ස් එක?" "අහවල් කැනන් එක with අහවල් ලෙන්ස් එක" කිව්ව ගමන් ගියා ගත්තා ආවා. කෝ , ෆොටෝවල පට්ට පාට නෑනේ :O අනේ බන් ඔය කැමරාවෙ තියන Picture control වලින් කරපු වැඩක්. දැන් තියන Compact Cameraවක පවා තමන්ට ආස විදියට පාට වෙනස්කරගන්න පුළුවන්.[/CENTER][/SIZE][CENTER][/CENTER] [SIZE="3"][CENTER]අනේ මංදා කතාකරන්න ගත්ත එකද කියවන්නෙ කියල. කොහොමහරි හැම කැමරාවෙම ඔය මෙගා පික්සල් කියන දෙයට වඩා ගොඩක් දේවල් තියනව. ඒ දේවල් ඕන කරන්නෙත් නොයෙක් දේවල් සඳහා. පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. තාක්ශනිකම පැහැදිලි කිරීමක් නොවෙයි.[/CENTER][/SIZE][CENTER][/CENTER] [SIZE="3"][CENTER]ආසාවට වගේ වීඩියෝ එකක් බලල ඉමුකො[/CENTER][/SIZE][CENTER] [SIZE="3"][U]Nikon[/U][/SIZE] [YOUTUBE]vP1x2DbS55E[/YOUTUBE] [SIZE="3"][U]Canon[/U][/SIZE] [YOUTUBE]9-AOW_gKLhU[/YOUTUBE][/CENTER] [U][SIZE="3"][B]Mega Pixel[/B][/SIZE][/U] [SIZE="3"]කැමරාවේ සෙන්සරය මතට පතිතවන ආලෝකය අපිට Digital මාධ්‍යයේ දත්ත ගොනුවක් ලෙස දුන්විට එහි ඇතුලෙ තියන පික්සල් ගනන. මේ ගාන වැඩිවෙන්න වෙන්න ෆොටො එකක විස්තරාත්මක බව වැඩිවෙනව. ලොකූ ප්‍රින්ට් එකක් Quality Loss එකක් නැතුව ගැනීමේ හැකියාව වැඩිවෙනව!නමුත් එකම ප්‍රමානයේ සෙන්සරයකට යෙදෙන පික්සල් ගනන වැඩිවෙන තරමට ෆොටෝ කොලිටි කිහිප ආකාරයකින් අඩු වෙන්න පුළුවන්. වර්නවල නිවැරදි භාවය වගේම Noise වැඩිවෙනව. නමුත් මෙය න්‍යායාත්මක කාරනාවක් පමනයි, හොඳ ප්‍රොසෙසර් එකක් මගින් යම් තරමකට එය නිවැරදි කරගත හැකිය. fb දාන්නනම් මෙගා පික්සල් 3 ඇති :P කැමරාවට අදාල Sample Pictures මගින් අදාල කැමරාවේ ඡායාරූපවල තත්වය ගැන යම් අදහසක් ලබාගත හැක.[/SIZE] [SIZE="3"][B][U]Focus Point ගණන[/U][/B][/SIZE] [CENTER][IMG]http://imaging.nikon.com/lineup/dslr/d7000/img/features02/img_05.png[/IMG][/CENTER] [SIZE="3"]DSLR කැමරාවල රූපරාමුවේ ඔබ කැමති ස්තානයක් Focus කරගැනීමේ හැකියාව ඔබට සපයා දෙනු ලබයි. කම්මැලිනම් කැමරාවෙ auto දාගන්නකො. අදාල Points කීයක් තිබේද යන්න මෙයින් පැහැදිලිවෙයි. අඩු මිලට ඇති කැනන් කැමරාවල පොයින්ට්ස් 9 ද, නිකොන්වල 11ද, ඉන්පසු 19, 39, 51 වැනි ප්‍රමානයක්ද තිබේ. එයට අමතරව සලකාබැලිය යුතු තවත් දෙයක් ඇත. එනම් අදාල Focus Point ගනන අතරින් කීයක් Cross type pointsද යන්නයි. අදාල ආකාරයේ Focus Point ගනන වැඩිවන තරමට හොඳයි. මක්නිසාදයත් Cross typeවල සංවේදීතාව වැඩිය. අඳුරු මොහොතක focus කරගැනීමට මේවා ඉවහල් වේ. සියලුම කැමරාවල මැද පොඉන්ට් එක මේ වර්ගයට අයත්වේ. නමුත් කැමරාවේ තත්වය වැඩිවනවිට Cross type ගනන වැඩි[/SIZE]වේ. [SIZE="3"][B][U]ISO අගය[/U][/B][/SIZE] [CENTER][IMG]http://underwaterphotographytips.com/wp-content/uploads/2013/01/ISO.jpg[/IMG][/CENTER] [SIZE="3"]මේ මත ඡායාරූපයේ ගුනාත්මක බව මෙන්ම කෙතරම්දුරට අඩු ආලෝක පරාසයක් තුල ඡායාරූප ගතහැකිදැයි යන කරුනු රඳා පවතී. නමුත් කැමරාවේ තියන උපරිම ISO අගය භාවිතාකරමින් සාර්තක ඡායාරුවක් ලබාගත නොහැක්කෙ එවිට නොයිස් වැඩිවීම නිසාය. [/SIZE] [SIZE="3"][B][U] FPS- Frames Per Second තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන[/U][/B][/SIZE] [CENTER][IMG]http://www.sony.co.in/product/resources/en_IN/images/Overview/DI/DSC/W_series/WX300/never_miss.jpg[/IMG][/CENTER] [SIZE="3"]තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන කියන්නෙ තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගාන. මේ එක්කම බලන්න ඕන දෙයක් තමයි එක දිගටම ගන්න පුළුවන් ගනන. උදාහරණයක් ලෙස ගත්තොත් මගේ නිකොන් ඩී7000 කැමරාවෙ ෆොටෝ 15 ගන්න පුලුවන් ( JPG, Large, fine qaulity ) තප්පරයට 6 බැගින්. ඔය 15 අරං ඉවර උනාට පස්සෙ ඒ 15 මෙමරි කාඩ් එකට යනකම් ඉන්න වෙනව. ඔබට ඉක්මනින් සිදුවන දෙයක් ඡායාරූපයට නැගිය යුතුනම් මෙය වැඩිවන තරමට හොඳයි [/SIZE] [SIZE="3"][B][U]bit ගනන[/U][/B][/SIZE] මෙය බොහෝ කැමරාවල සමානයි. JPG 12bit සහ RAW 14bit වැනි වර්න ප්‍රමානයක් තමයි බොහෝ කැමරාවල තියෙන්නෙ. [SIZE="3"][B][U]Shutter Reliability[/U][/B][/SIZE] [SIZE="3"]බොහෝ කැමරාවල මෙම අගය 1 00 000 . එනම් කැමරාවේ Shutter එක ( ද්වාරය ) සඳහා දෙනු ලබන සම්මත ගනනය කිරීමයි. ඉතාමත් සරලව ගතහොත් ෆොටෝ කීයක් ගන්න පුළුවන්ද යන්නයි. ඒත් බොහෝවිට 1 00 000 ගන්න කලින් ශටර් එක නැතත් වෙන මොකකටහරි වැඩේ වෙනව[/SIZE]. [B][U][SIZE="3"]Dynamic Range[/SIZE][/U][/B] ගතික පරාසය ලෙස හඳුන්වයි. ආලෝකයේ අඳුරුම තැන සහ ආලෝකමත්ම තැන් දෙක අතර කැමරාවට හසුකරගත හැකි ප්‍රමාණය මෙලෙස හඳුන්වයි. මෙම අගය වැඩිවෙන තරමටම හොඳයි. [CENTER][SIZE="3"]ඉතින් කැමරාවක් ගන්න අදහසක් තියනවනම් හොඳම දේ තමාගේ අත ඇති මුදල බලලා ඒ අනුව ගත හැකි කැමරාව තෝරගෙන ඒවාගැන තමන්ම අධ්‍යනය කිරීම. ඒ සඳහා අන්තර්ජාලය වගේම ඒවා භාවිතා කරන අයගේ උපදෙස් ලබාගන්නටද හැක. එලෙසම [url]www.snapsort.com[/url] වැනි වෙබ් අඩවියකින් පුළුවන් කැමරා දෙකක් සංසන්ධනය කරන්න. මෙම අඩවියේ ඇති දත්තයන් නිවැරදි උවද ඔවුන් ලකුනු දෙන ස්වභාවය ගැටලුකාරී නිසා අදාල දත්ත පමනක් යොදාගැනීම හොඳය! තවද ඒ සඳහා [url]http://www.dpreview.com/products/compare/cameras/[/url] අඩවියද භාවිතාකල හැක. ඒ වගේම නොයෙක් මාදිලියේ කැමරා බාවිතාකරන්නන් ගැන අපි සෑදූ ලැයිස්තුවක් මෙතන තිබේ, ඒවා කැනන් සහ නිකොන් ලෙස වෙන වෙනම ලයිතුගතකර ඇත. ඒවා භාවිතා කරන්නන් සමග ඔබට අවශ්‍ය විස්තර ලබාගැනීමටත් හැක. [/SIZE][/CENTER] [SIZE="3"][I][SIZE="3"]ඒ වගේම කැමරාව මිලදී ගැනීමත් සමගම පහත උපංග ගත හැකිනම් තවත් හොඳයි![/SIZE][/I][/SIZE] [B]Memory Cards Card Reader UV Filter Lens Hood (සමහර කාච සමග නොමිලේ ලැබෙයි) Lens Cleaning kit Camera Bag/ Backpack[/B] [CENTER][SIZE="2"]එහෙනම්, ජයවේවා! බොරුවට මරාගන්න එපා, ජාතියක් ඇදගෙන කෙලගන්නෙ තමා ගැනවත් විස්වාසයක් නැති ඔටුවො :D [/SIZE][/CENTER] [SIZE="3"][I][U][B]ඡායාරූපකරණය පිලිබද අනෙකුත් ලිපි[/B][/U][/I][/SIZE] [SIZE="3"]01 DSLR Camera Lovers [Nikon D7000] <3[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1578191"]<~CLICK HERE~>[/URL] [SIZE="3"]02 [SIZE="3"]කැමරාවක් ගමු[/SIZE][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1585713"]<~CLICK HERE~>[/URL] [SIZE="3"]03 Buy A DSLR[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1586091"]<~CLICK HERE~>[/URL] [SIZE="3"]04 DSLR Photography - Basic :) [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1586628"]<~CLICK HERE~>[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom