Canon EOS 1300D

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    canon_eos_1300d_dslr_pakistan.jpg


    :cool:

    Canon EOS 1300D

    මචංස්ලා මේ කැමරාව පාවිච්චි කරන උන් ඉන්නවද ?

    දන්නා උන් හොඳ නරක කියන යමන් කොල්ලනේ

    දන්නැත්තන් බම්පියක් හරි ඕනෙ හරේරේ !!!

    පාවිච්චිය ඉතිං සාමාන්‍ය පොටෝ කෑල්ලක් ගන්නයි වීඩියෝ කෑල්ලක් ගන්නයි තමයි

    :cool:


    PS. මොඩ්ල් එක නං 2016 මාර්තු, ඔව් ටිකක් පරණයි. මේක ගන්නෙ මචං ලංකාවෙන් නෙමේ. 50,000 lkr වලට අඩුවෙන් සෙට් වෙන්නෙ එහෙං ගද්දි
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Machan kohenda cam eka ganne? Oke ganan walatama thiyena anith models uth poddak hoyala balapan. 650D eke price poddak balapan. 650D eke hybrid CMOS focusing thiyenawa. video walata patta.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    2016 march kiyanne parana neme dslr waladi
    oka entry level dslr eak
    ISO ehema 1X walin change karanna puluwan 160 etc iso danna baha 100 200 wage iso change karanna puluwan
    vid kohomath dslr wala paya ganan eka digata baha
    canon wala lens warga thinawa vid walata focus honda ewa wenama eka balapan
    D3400 th same price wenne
    bump
     
    Last edited:

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    mama gawa thiyanawa, home use karanna nam hodai, aulak nam ewilla ne, wifi thiyana nisa e option 1kth sehena watinawa. mama den auruddakata wedi aran, thawama nam aulak ne, use karanne thawama kit lens 1ka.