techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Pachelbel's Canon in D Composition

    හැමෝම ඕන තරම් ටීවී එකේ රේඩියෝ එකේ චිත්‍රපට වල අහල තියෙන මේ ගීය ජර්මන් ජාතික Johann Pachelbel ගේ 'Canon and Gigue for 3 violins and basso continuo' නිර්මාණයක්.

    Original එක


    එහි ම ඉතාමත් වේගවත් පියානෝ වාදනයක්


    මේත් මුල් වාදනයට බෙහෙවින් සමාන වාදන භාණ්ඩ වලින් යුත් වාදනයක්.



    අනිත් අයටත් රසවිඳින්න බම්ප් එකක් දාගෙන යන්න :yes:
     
    • Like
    Reactions: randext86