Can't army is delpoyed to kill these mofos?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය ගම වල ඉන්න නුගත්තු ඔක්කොම පොහොට්ටු කාරයෝද? එතකොට JVP, UNP, SJB ඔක්කොම පට්ට පොරවල්ද? මට නම් හිතෙන්නේ ඔය පාරේ ඉන්න උන්ගෙයි මේකේ බයියෝ ගාගෙන කෑගහන උන්ගෙයි කිසි වෙනසක් නැහැ. උඹලා ඔක්කොම මම ඇතුලත්ව තාමත් කොන්දේසි විරහිතව මොකක් හරි පක්ෂෙකට කඩේ යන උන්. අකමැත්තෙන් උනත් පිලිගනින්. 😥😥😥
    කොළඹ 07 හැර අනෙක් පැතිවල බහුතරයක් මෙහෙම උන් තමයි බන් . ඒකට පක්ශ , ජාති ආගම් බේද නැහැ .:yes:

    සැලකිය යුතුයි : (ට්‍රිගර් වීමෙන් වළකින්න )
    • කොලඹ 07 ඉන්න උන් හොදයි කියල කිව්වෙ නැහැ , ගොඩක් උන් වෙන වෙන විදිවලට ගේම් දෙනවා .
    • ඒ වගේම බහුතරය = ඔක්කොම නෙමෙයි
     
    • Like
    Reactions: rambo321

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,638
    113
    රූකඩ රාජ්ජේ
    හමුදාව බලන් ඉන්නවා ... පොලිසිය බලන් ඉන්නවා .. එකෙක්ට දෙන්නෙක්ට තියලා පාර අරින්න බෑ ...

    කන්න බොන්න නැත්නම් පවුල පිටින්ම ගෝල්ෆේස් ගියානම් ඉවරයි .. එතන කන්නත් තියෙනවා බොන්නත් තියෙනවා ...ඩීසල් පෙට්‍රල් ගෑස් නැතුව කන්න බොන්න නෑ කියලා පාරවල් වාහන උන්ට මං නම් කියන්නේ ඕක ...
     
    • Like
    Reactions: sakuntha1996

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    අරගලේ lite version මේ නිසා තමයි කියන්නෙ කරන රෙද්දක් නීති රාමුව ඇතුලෙ කරන්න කියල, රටේ බහුතරෙ ඉන්නෙ තවම ප්‍රාථමික චින්තන රටාවක. එවගෙ එවුන්ට Europe වල අරගල පුරුදු කරල දැන් උන් හරි වැරැද්ද දන්නෙ නැ…නටනවා…ජෙප්පොන්ට ඔන දේ වෙනව, දැන් හැම එකාම අරගලකරැවෝ.
     
    • Like
    Reactions: sakuntha1996