Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Can't we get rid of school teachers?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="kasun090354t" data-source="post: 27639981" data-attributes="member: 369627"><p>සමහරක් හිතන් ඉන්නෙ ඉස්කෝලේ කියන්නේ තමන්ගේ ළමයි බලාගන්න day care එකක් කියලා..දැක්කනේ ඊයේ tv එකේ voice cut දීපු අය <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /></p><p>ළමයින්ට පෙළ පොත් නෑ.. විෂය ක්‍රියාකාරකම් පොත් නෑ.. A4 නෑ දැන් රු.3000 ක් ඒකත්.. photocopy printout ගන්න current එක නෑ.. යන්න එන්න යන වියදම් <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙉" title="Hear-no-evil monkey :hear_no_evil:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f649.png" data-shortname=":hear_no_evil:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙉" title="Hear-no-evil monkey :hear_no_evil:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f649.png" data-shortname=":hear_no_evil:" /> මොකද මේ ගෙදර ළඟ අල්ලපු ඉස්කෝලේ වැඩ කරන්න හම්බෙලා කියලා යෑ.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😏" title="Smirking face :smirk:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60f.png" data-shortname=":smirk:" /> ගුරුවරු මොන ප්‍රශ්න තිබ්බත් තමන්ගේ දේවල් පවා කැප කරලා දරුවන්ට කොහොම හරි කරලා උගන්වන නිසා සමහරක් මිනිස්සු වේසෙන් ඉන්න අමනුස්සයෝ හිතන් ඉන්නෙ ගුරුවරුන්ට කිසි ප්‍රශ්නයක් නෑ.. මාස 3ක් නිවාඩු නේ.. (ගුරුවරුම තමා දන්නේ ඒ මාස වල ඉස්කෝලේ ගිහින් උගන්වනවා කියලා.. මොකද ලෝකෙට අඬ බේර ගහ ගහ වැඩ කරන්න අවශ්‍ය නෑනේ ) සල්ලි වියදම් වෙන්නේ නෑ බඩු මිල ගණන් උනාට දැනෙන්නේ නෑ.. අයියෝ ගුරුවරු ද එයාලට මොනවද අනේ තියෙන ප්‍රශ්න... කියලා හිතන් ඉන්න අමන මිනිස්සුත් මේ ලංකාවේ ඉන්නවා... එහෙව් මිනිස්සු දරුවන්ට පහු ගිය කාලේ වෙච්ච අසාධාරනකම් ගැන හැල හොල්මනක් නෑ... <img class="smilie smilie--emoji" loading="lazy" alt="😏" title="Smirking face :smirk:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60f.png" data-shortname=":smirk:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😏" title="Smirking face :smirk:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60f.png" data-shortname=":smirk:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😏" title="Smirking face :smirk:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60f.png" data-shortname=":smirk:" /> එහෙව් රටක සහයෝගෙන් අරගලයක් කරාවිද මිනිස්සු.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😏" title="Smirking face :smirk:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60f.png" data-shortname=":smirk:" /> දැන් ඉන්න මේ ළමා පරම්පරාවටවත් සාධාරණව ජීවත් වෙන්න, දුකක් නැතිව ජීවත් වෙන්නයි මේ ඇති හැකි නොහැකි හැමෝම අරගල කරන්නේ... අරගලය සාර්ථක වෙලා සාර්ථක ප්‍රතිඵල ලැබෙන විට ඔය ණයට බුරන ගැති බලු කුක්කෝන් ම තමා ඉස්සෙල්ලම ඒවා බුක්ති විඳින්නේත් <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /> අරගලයට ජයම වේවා #GoHomeGota2022 <img class="smilie smilie--emoji" loading="lazy" alt="💪" title="Flexed biceps :muscle:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f4aa.png" data-shortname=":muscle:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="💪" title="Flexed biceps :muscle:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f4aa.png" data-shortname=":muscle:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="💪" title="Flexed biceps :muscle:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f4aa.png" data-shortname=":muscle:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="💪" title="Flexed biceps :muscle:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f4aa.png" data-shortname=":muscle:" /></p></blockquote><p></p>
[QUOTE="kasun090354t, post: 27639981, member: 369627"] සමහරක් හිතන් ඉන්නෙ ඉස්කෝලේ කියන්නේ තමන්ගේ ළමයි බලාගන්න day care එකක් කියලා..දැක්කනේ ඊයේ tv එකේ voice cut දීපු අය 🤣🤣🤣🤣 ළමයින්ට පෙළ පොත් නෑ.. විෂය ක්‍රියාකාරකම් පොත් නෑ.. A4 නෑ දැන් රු.3000 ක් ඒකත්.. photocopy printout ගන්න current එක නෑ.. යන්න එන්න යන වියදම් 🙉🙉 මොකද මේ ගෙදර ළඟ අල්ලපු ඉස්කෝලේ වැඩ කරන්න හම්බෙලා කියලා යෑ.. 😏 ගුරුවරු මොන ප්‍රශ්න තිබ්බත් තමන්ගේ දේවල් පවා කැප කරලා දරුවන්ට කොහොම හරි කරලා උගන්වන නිසා සමහරක් මිනිස්සු වේසෙන් ඉන්න අමනුස්සයෝ හිතන් ඉන්නෙ ගුරුවරුන්ට කිසි ප්‍රශ්නයක් නෑ.. මාස 3ක් නිවාඩු නේ.. (ගුරුවරුම තමා දන්නේ ඒ මාස වල ඉස්කෝලේ ගිහින් උගන්වනවා කියලා.. මොකද ලෝකෙට අඬ බේර ගහ ගහ වැඩ කරන්න අවශ්‍ය නෑනේ ) සල්ලි වියදම් වෙන්නේ නෑ බඩු මිල ගණන් උනාට දැනෙන්නේ නෑ.. අයියෝ ගුරුවරු ද එයාලට මොනවද අනේ තියෙන ප්‍රශ්න... කියලා හිතන් ඉන්න අමන මිනිස්සුත් මේ ලංකාවේ ඉන්නවා... එහෙව් මිනිස්සු දරුවන්ට පහු ගිය කාලේ වෙච්ච අසාධාරනකම් ගැන හැල හොල්මනක් නෑ... 😏😏😏 එහෙව් රටක සහයෝගෙන් අරගලයක් කරාවිද මිනිස්සු.. 😏 දැන් ඉන්න මේ ළමා පරම්පරාවටවත් සාධාරණව ජීවත් වෙන්න, දුකක් නැතිව ජීවත් වෙන්නයි මේ ඇති හැකි නොහැකි හැමෝම අරගල කරන්නේ... අරගලය සාර්ථක වෙලා සාර්ථක ප්‍රතිඵල ලැබෙන විට ඔය ණයට බුරන ගැති බලු කුක්කෝන් ම තමා ඉස්සෙල්ලම ඒවා බුක්ති විඳින්නේත් 🤣🤣🤣 අරගලයට ජයම වේවා #GoHomeGota2022 💪💪💪💪 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom